දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕවා මොනවද බන්. තමන් උගන්නන ඉස්කොලෙට තමන්ගේ දරුවා දාගන්න බෑරි ගුරුවරු ඉන්නවා. ඒකටත් කෝටා එකක් තියෙනවලු. එහෙනම් ඉතින් ගුරුවරු කොහොම ස්ට්‍රයික් කරන්න ඔනේද? මේක තනිකරම බමුණු කුලයක් හදන්න ගන්න උත්සාහයක් විදිහට මම දකින්නේ. හෑම දරුවටම අද්යාපනයට සමාන අයිතියක් තියෙන්නෙ. දේශපාලකයො කරන එක ඉවසන්න පුලුවන් . මේ නිදහස් අද්යාපනය රකින්න මෑරෙන්න හදන අය මෙහෙම කරන එකනේ පුදුමේ. කන්න ඔනේ උනම තලගොයා වෙනව. සයිටම් එකටත් ඔච්චරයි :lol:

    මේක මගේ නැන්දටත් වුනා.
    ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

    උන්ගේ ගෝත්‍රය වෙනුවෙන් රටේ අහිංසකයෝ බිලිදෙන අවලම් ජාතියක් ඕකුන්.
    සංසාරේ ඉතින් ඕවාට උත්තර බඳින්න වේවි.
    :):)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ ඇමතිගෙ කොල්ල නම් දොස්තරලගෙ නම් ලිස්ට් එක අරගෙන බලපන්. ඊට පස්සෙ කරනව කියපු දෙවල් කරපන්.

    ඔන්න පකඩාස් ලක්සන එලියට පැන්නා.
    ඔච්චරයි කුහක ජුත්තලට පුලුවන්.

    දැන් පලයන් පුතේ.

    නාගත්තනේ මදි නොකියන්න.

    :lol::lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ ඇමතිගෙ කොල්ල නම් දොස්තරලගෙ නම් ලිස්ට් එක අරගෙන බලපන්. ඊට පස්සෙ කරනව කියපු දෙවල් කරපන්.
    Bro you fucked up. Owned :(:(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් සයිටම් එක තියෙන්ඩ ඔනද වහන්ඩ ඔනද? මොකද හිතන්නෙ.

    සයිටම් යන්නෙ ඇයි? දොස්තරල මේ කරන සෙල්ලම් කරන්න බලාපොරොත්තුවෙන් නෙවෙයිද සයිටම් යන්නෙ?

    අර කලින් කොමෙන්ට් එකක තිබුන වගේ කම්කරුවන්ට තියෙන නීති දොස්තරලටත් අදාල උන දවසකට බල්ලෙක්වත් සල්ලි ගෙවල සයිටම් යන්නෙ නැතිවෙයි.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මම නම් හිතන් නැ දොස්තරල ග්‍රොතිකයි කියල එහෙනම්, උන් සයිටම් එකට පක්ශ වෙන්ඩ ඔනෙ, මොකද දොස්තරලගෙ ලමයි හැම එකාම කැම්පස් යන්ඩ පාස් වෙන්නෙ නැනෙ, ඉතින් ලoකාවෙ තියෙන පුද්ගලික මෙඩිකල් පැකල්ටිකට යවන්ඩ ආස නැද්ද, එතනදි දොස්තරල පුද්ගලික වාසියක් බැලුවෙ නැනෙ.රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් හිට ගත්ත, එට්කා වලදි ආන්ඩුවෙ දළ කඩන්ඩ ඉන්නෙ දොස්තරල,ජාතිකය සටනක් කරට අරන් ඉන්නව එහෙම දොස්තරලට මෙහෙම කියන දේ වැරදියි.

    යාපනේ ඉන්න සිoහල දොස්තරගෙ පොඩි එකා දෙමල ස්කොලෙකට යවන්ඩද බැනෙ, නැගෙනහිර ඉන්න සිoහල දොස්තරගෙ ලමය මුස්ලිම් ස්කොලෙකට යවන්ඩද බැනෙ , ඔව තමා තියෙන ප්‍රයොගික ප්‍රස්න ඔව කෙලින් නොකිය ඉල්ලීම් කරන්නෙ, ඔව මහ ලොකු දේවල් නෙමේ ආන්ඩුවට විස
    න්ඩ පුලුවන්, රටක් වෙනුවෙන් ඉන්න දොස්තරලට මෙහෙම මඩ ගහන එකත් වැරදියි.

    https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/01/yimg_sUWXxD.pdf
    MAdical SErvices Offer karala thiyenawaneda ECTA walin both parties:lol::lol::lol: Umba hithanawada Doctorsla okata wirudda wenne rata gana witharak hithala kiyala:lol::lol: Mona Joke ekakda....Anika SAITM ekata Support karana Doctorsla ona tharam mama dannawa :baffled: ;) Umba anthimeta kiyapu prashna walata nam Uththarayak denna one Habai oya prashne thiyena hama Rajya sewakayektama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න පකඩාස් ලක්සන එලියට පැන්නා.
    ඔච්චරයි කුහක ජුත්තලට පුලුවන්.

    දැන් පලයන් පුතේ.

    නාගත්තනේ මදි නොකියන්න.

    :lol::lol::lol:

    උඹ ලොකු කෙරුම නම්, කරන්නත් කැමති නම් ලිස්ට් එක අරන් බලපන්කො. උඹල ලොරිටෝක් දුන්නට හූනු බිජ්ජක දෙයක් බෑ.:lol::lol:
     
    • Like
    Reactions: lasithtirantha

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සයිටම් යන්නෙ ඇයි? දොස්තරල මේ කරන සෙල්ලම් කරන්න බලාපොරොත්තුවෙන් නෙවෙයිද සයිටම් යන්නෙ?

    අර කලින් කොමෙන්ට් එකක තිබුන වගේ කම්කරුවන්ට තියෙන නීති දොස්තරලටත් අදාල උන දවසකට බල්ලෙක්වත් සල්ලි ගෙවල සයිටම් යන්නෙ නැතිවෙයි.

    ඒකනේ පුටේ.
    සයිටම් ඉබේම වැහේවි දොස්තරලාට අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් දෙන ආතල් නවත්තපු දවසට.

    මොකද කියන්නේ කාර් පර්මිට් එක නවත්තමුද..?
    ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරිල්ල සීමා කරමුද..?
    දුරකථන ගෙවීම්, නිල ඇදුම් ගෙවීම් නවත්තමුද..?

    ඕවා ලැයිස්තුවම නවත්තලා දාමුද...?

    බෑ නේද..?

    පව් යකෝ මූ...
    :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ ලොකු කෙරුම නම්, කරන්නත් කැමති නම් ලිස්ට් එක අරන් බලපන්කො. උඹල ලොරිටෝක් දුන්නට හූනු බිජ්ජක දෙයක් බෑ.:lol::lol:

    පේනවා..පේනවා...
    ටොපක් නෑ කියලාම..
    :lol::lol::lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඒකනේ පුටේ.
    සයිටම් ඉබේම වැහේවි දොස්තරලාට අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් දෙන ආතල් නවත්තපු දවසට.

    මොකද කියන්නේ කාර් පර්මිට් එක නවත්තමුද..?
    ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරිල්ල සීමා කරමුද..?
    දුරකථන ගෙවීම්, නිල ඇදුම් ගෙවීම් නවත්තමුද..?

    ඕවා ලැයිස්තුවම නවත්තලා දාමුද...?

    බෑ නේද..?

    පව් යකෝ මූ...
    :lol::lol:
    Uttharath na ban Kiyana ewata wena wena Reddawal kiyawanawa :lol::lol: Paw :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මචං..

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර තියෙන බද්ධ වෛරය තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් පිරිමහගන්නේ.
    සයිටම් යන්නේ ලොකු දොස්තරලාගේ දරුවෝ.
    උන් GMOA එකේ සාමාජිකත්වය ඉල්ලා අස්කරගත්ත එවුන්.

    ඒ කතාව පස්සේ කියලා දෙන්නම්.

    ඇත්ත කතාව.
    මෙතන එහෙම ප්‍රශ්ණයක් නෑ බං ඇත්තටම.
    මම මේ නිව්ස් එක කල එකාට කතා කලා.මේ ප්‍රශ්ණය තියෙන්නේ ජනප්‍රිය පාසල් එක්ක.
    මම උදාහරණයක් කිව්වොත් කටුගස්තොට තිත්තපජ්ජල ඉන්න දොස්තර කෙනෙක් ඉල්ලනවා පොරගේ දරුවා ධර්මරාජෙට දාන්න කියලා.
    හැබැයි එයාල ලැබුනේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසලකි)
    මිනිහාගේ දරුවා ගත්තොත් ඊට මෙහා නුවර ටවුමට ළඟ මිනිස්සු බරගාණක් නඩු කියන්න ලැහැස්ති වෙලා ඉන්නවා.
    අර පොර ඉස්සරහට දාන්නේ මිනිහා දොස්තර කියලා.කටුගස්තොට ටවුමට ළඟ ඉංජිනේරුවෝ දෙන්නෙකුත් බලන් ඉන්නවාලු අරයාගේ දරුවා ගන්නකම් නඩු කියන්න.

    මේක මේ වෙන ගේමක් මචං.
    ඒකයි මමත් මේ කියවන්නේ.
    මේ එලියට එන්නේ මුන් මෙච්චරකල් යටින් ගහගෙන ආපු පට්ටන්දර ටික.
    මේවා නැති වේවි කියලා මිසක් රටට ආදරේ නිසා සයිටම් එපා කියන එවුන් නෙවෙයි මුන්.
    එහෙනම් අර විශේෂඥ වෛද්‍යවරුත් කියන්න එපායැ සයිටම් එපා කියලා.
    නෑ.උන් කියන්නේ නෑ.
    උන්ට සයිටම් ඕන
    ..
    ආණ්ඩුවට ඔක විසදන්ඩ බැරි කමක් නැනෙ අතිශය සරල දෙයක් මොකද දොස්තරල ලක්ශ ගානක් නැනෙ මේ රටේ උන්ගෙ ලමයි අවුරුද්දකට ඔනෙ නම් වැඩිම උනොත් 40-50 ඉදි ඉටත් අඩු ඇති. ඔය ලමයි ටික කලමනාකරනය කරගන්ඩ බැරිද ආණ්ඩුවට බෑමද නැනෙ පුලුවන්, ඒක නොකරන්නෙ මොකො එක්කො නොහැකියාව නැත්තන් උවමනාවෙන් තියෙන තරහට මග අරිනව,ඔකනෙ ඇත්තම කතාව. ඔය වගේ අතිශය සරල දෙයක් ගම රට පෙරලන් නැතුව විසදල දෙන්ඩ බැරිනම් මොන රෙද්දටද මචන් ආන්ඩුවක්... මට නම් දොස්තරලගෙ වරදක් පේන් නැ,
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒ කුහක සත්තු ටික එලවලා ඉවරවෙලා උඹ ලෙඩක් හැදුනම බෙහෙත් ගන්නෙ මගෙන් ද?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ආණ්ඩුවට ඔක විසදන්ඩ බැරි කමක් නැනෙ අතිශය සරල දෙයක් මොකද දොස්තරල ලක්ශ ගානක් නැනෙ මේ රටේ උන්ගෙ ලමයි අවුරුද්දකට ඔනෙ නම් වැඩිම උනොත් 40-50 ඉදි ඉටත් අඩු ඇති. ඔය ලමයි ටික කලමනාකරනය කරගන්ඩ බැරිද ආණ්ඩුවට බෑමද නැනෙ පුලුවන්, ඒක නොකරන්නෙ මොකො එක්කො නොහැකියාව නැත්තන් උවමනාවෙන් තියෙන තරහට මග අරිනව,ඔකනෙ ඇත්තම කතාව. ඔය වගේ අතිශය සරල දෙයක් ගම රට පෙරලන් නැතුව විසදල දෙන්ඩ බැරිනම් මොන රෙද්දටද මචන් ආන්ඩුවක්... මට නම් දොස්තරලගෙ වරදක් පේන් නැ,
    Methana Hama lamayatama sadarana awasthawak denna one ekakne thiyenne.Karanna puluwan one nam eth ehema priority ekak eka set ekkata witharak denna one na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/01/yimg_sUWXxD.pdf
    MAdical SErvices Offer karala thiyenawaneda ECTA walin both parties:lol::lol::lol: Umba hithanawada Doctorsla okata wirudda wenne rata gana witharak hithala kiyala:lol::lol: Mona Joke ekakda....Anika SAITM ekata Support karana Doctorsla ona tharam mama dannawa :baffled: ;) Umba anthimeta kiyapu prashna walata nam Uththarayak denna one Habai oya prashne thiyena hama Rajya sewakayektama

    දොස්තරල මේ රටේ මිනිස්සු නෙමේද,පිටසක්වලින් ආව උන්ද, මෙඩිකල් සර්විස් මොන රෙද්දටද ඉන්දියාවෙ පාරෙ ජරා කරන මිහරක්ට දෙන්නෙ ඒකට දොස්තරල විතරක් නෙමි උන්ගෙන් බේත් ගන්න අපිත් විරුද්ද වෙන්ඩ ඔනෙ, ඇයි අපේ අටේ ඉන්න උනට හෙන ගැහිලද ඉන්දියාවෙන් ගේන්නෙ, නිකන් මොඩ කතා කියන්ඩ එපා බන්.සයිටම් එකට දොස්තරල සුලු පිරිසක් සපොට් ඇති ඒ උනාට සයිටම් වහන්ඩ ඔනෙ රටට ගැලපෙන් නැ.:no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනේ පුටේ.
    සයිටම් ඉබේම වැහේවි දොස්තරලාට අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් දෙන ආතල් නවත්තපු දවසට.

    මොකද කියන්නේ කාර් පර්මිට් එක නවත්තමුද..?
    ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරිල්ල සීමා කරමුද..?
    දුරකථන ගෙවීම්, නිල ඇදුම් ගෙවීම් නවත්තමුද..?

    ඕවා ලැයිස්තුවම නවත්තලා දාමුද...?

    බෑ නේද..?

    පව් යකෝ මූ...
    :lol::lol:

    රටේ මහජනතාව වෙනුවෙන්වත් කරපන්කො ඉතින්. ඇයි නොකර ඉන්නෙ උඹ පුද්ගලිකවම මැදිහත් වෙනව කිව්ව නේද මොකක්ද එකකට.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආණ්ඩුවට ඔක විසදන්ඩ බැරි කමක් නැනෙ අතිශය සරල දෙයක් මොකද දොස්තරල ලක්ශ ගානක් නැනෙ මේ රටේ උන්ගෙ ලමයි අවුරුද්දකට ඔනෙ නම් වැඩිම උනොත් 40-50 ඉදි ඉටත් අඩු ඇති. ඔය ලමයි ටික කලමනාකරනය කරගන්ඩ බැරිද ආණ්ඩුවට බෑමද නැනෙ පුලුවන්, ඒක නොකරන්නෙ මොකො එක්කො නොහැකියාව නැත්තන් උවමනාවෙන් තියෙන තරහට මග අරිනව,ඔකනෙ ඇත්තම කතාව. ඔය වගේ අතිශය සරල දෙයක් ගම රට පෙරලන් නැතුව විසදල දෙන්ඩ බැරිනම් මොන රෙද්දටද මචන් ආන්ඩුවක්... මට නම් දොස්තරලගෙ වරදක් පේන් නැ,

    හරි.දැන් උඹ කියන්නේ තිත්තපජ්ජල දොස්තරගේ පුතා නුවර ධර්මරාජෙට දාන්න කියලද...?

    මට ඒක සරලව කියපං මචං..
    උඹට බලයක් තිබුනා නම්..?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රටේ මහජනතාව වෙනුවෙන්වත් කරපන්කො ඉතින්. ඇයි නොකර ඉන්නෙ උඹ පුද්ගලිකවම මැදිහත් වෙනව කිව්ව නේද මොකක්ද එකකට.

    කෝ බං අර උඹ කිව්ව තූත්තුකුඩියේ දොස්තරගේ විස්තර..?
    බය වුනා නේද..?
    යකෝ පච කෙලිද්දි මාට්ටු නොවෙන්න කරපං..

    නැට්ටේ ඉඳලා ගූ.

    ඒකත් අනුන්ගේ ඒවා.
    :lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Indiawen gena ekata mamath kamathi na:lol::lol: Eth ithin obvious fact ignore karanna oneth na:nerd:Ai indiawe inna okkoma jarawada? Umba lankawe danatamath indian doctorsla awith service eka denwa kiyala..Durdens ,Lanka hospitals:P:P :lol: Methana Saitm Gana newei ne kathawa .Eth SAITM wahanna one na ;)
    දොස්තරල මේ රටේ මිනිස්සු නෙමේද,පිටසක්වලින් ආව උන්ද, මෙඩිකල් සර්විස් මොන රෙද්දටද ඉන්දියාවෙ පාරෙ ජරා කරන මිහරක්ට දෙන්නෙ ඒකට දොස්තරල විතරක් නෙමි උන්ගෙන් බේත් ගන්න අපිත් විරුද්ද වෙන්ඩ ඔනෙ, ඇයි අපේ අටේ ඉන්න උනට හෙන ගැහිලද ඉන්දියාවෙන් ගේන්නෙ, නිකන් මොඩ කතා කියන්ඩ එපා බන්.සයිටම් එකට දොස්තරල සුලු පිරිසක් සපොට් ඇති ඒ උනාට සයිටම් වහන්ඩ ඔනෙ රටට ගැලපෙන් නැ.:no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒ කුහක සත්තු ටික එලවලා ඉවරවෙලා උඹ ලෙඩක් හැදුනම බෙහෙත් ගන්නෙ මගෙන් ද?

    එලවන්නේ කුහක සත්තු ව්තරයි බං.
    ඔක්කොම එහෙම මිනිස්සු නෙවෙයි.
    වැදගත් වෛද්‍යවරු ඉන්නවා නම්බු පිට සේවය කරන..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කෝ බං අර උඹ කිව්ව තූත්තුකුඩියේ දොස්තරගේ විස්තර..?
    බය වුනා නේද..?
    යකෝ පච කෙලිද්දි මාට්ටු නොවෙන්න කරපං..

    නැට්ටේ ඉඳලා ගූ.

    ඒකත් අනුන්ගේ ඒවා.
    :lol::lol:

    උඹට මොන්ව හරි කරන්න පුලුවන් නම් ඉස්සරවෙලා ඔය කියපු එකාගෙ නමවත් හොයා ගෙන පෙන්නපන්. මම මොකටද මගෙ යාලුවොන්ගෙ විස්තර උඹට දෙන්නෙ. :lol:
     
    Similar threads