සංවර්ධන News

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මාතර දිස්ත්‍රික්කයේ පැණි හකුරු කර්මාන්තය නංවන්න රුපියල් 1,950,000 ක්

    6-6-326x235.jpg


    දිස්ත්‍රික්කයේ පැණි හකුරු කර්මාන්තය නැවත නගා සිටුවීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ කිතුල් සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඒ සඳහා රුපියල් 1,950,000 ක මුදලක් වෙන් කර තිබේ.
    මාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ පැණි හකුරු කර්මාන්තය බිඳ වැටීමකට ලක් වූ බැවින් එම කර්මාන්තයේ නියුතු වූවන් වෙනත් විවිධ රැකියා අවස්ථාවන් සඳහා යොමු වී ඇත. එහෙයින් පැණි හකුරු කර්මාන්තය නගා සිටුවීම සඳහා පිටබැද්දර හා පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල රොටුඹ නැගෙනහිර හා බටහිර, නාපත් ඇල්ල, පනාකඩුව, ගල්කැටි කන්ද, දෙන්කන්දලිය, කැටවල, කැකුන්දෙණිය, බෙරලපනාතර, බටාඳුර නැගෙනහිර හා උතුර, පට්ටිගල, පාතවිට, අබේවෙල හා විජයගම ආදී ගම්මාන කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.
    මේ වන විට අදාළ ගම්මානයන්හි කිතුල් කර්මාන්තයේ නියුතු වූවන් සහ අලුතින් ඒ සඳහා එකතු වීමට කැමති පුද්ගලයින් 129 දෙනෙකු හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට නවීන ක්‍රම උපයෝගීකර ගන්නා ආකාරය පිළිබඳව තාක්ෂණික පුහුණුව ලබා දී තිබේ. පැණි හකුරු කර්මාන්තයේ නියැලීම සඳහා පුහුණුව ලද කර්මාන්ත කරුවන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අදාළ ප්‍රතිපාදන යොදා ගැනේ.
    මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශයේ මැදිහත්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.




    Reporter Dot Lk
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    Sri Lanka to call bids for 300MW diesel/LNG power plant to avert crisis

    Sep 14, 2016 09:13 AM GMT+0530

    ECONOMYNEXT - Sri Lanka will call tenders for a 300 MegaWatt diesel combined cycle power plant that can also be operated on liquefied natural gas to avert a power crisis from the scrapping of a coal power plant.

    Power and Energy Ministry Secretary Suren Batagoda said the dual fuel 300 MW plant would be located in Kerawalapitiya, north of Sri Lanka's capital Colombo.

    State-run Ceylon Electricity Board was about to build a 500 MW coal plant with India's NTPC when the Sri Lanka's newly elected administration scrapped it, citing environmental concerns, creating power shortages from 2018 onwards.

    Batagoda said the combined cycle in Kerawalapitiya would be tendered within weeks to address part of the shortage. The plant is expected to be operational by 2018, he said.

    Sri Lanka also has to build a LNG terminal to unload and re-gassify LNG. The plant can run on diesel if there are delays in the terminal.

    Director General of Sri Lanka's Public Utilities Commission, Damitha Kumarasinghe confirmed that the CEB has submitted a revised generation plan which contains a 300MW combined cycle plant.

    The plan would be considered at the next meeting of the commission. The commission has to approve all new power plants in Sri Lanka.

    Deputy State Enterprise Minister Eran Wickremaratne said the 300MW plant would come as an public private partnership or independent power producer (IPP). (Colombo/Sept14/2016)

    - http://www.economynext.com/Sri_Lank...LNG_power_plant_to_avert_crisis-3-6106-8.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    Northern expressway to be extended to Trinco: Kiriella

    The Government has decided to extend the northern expressway up to Trincomalee via Dambulla and Habarana, Highways Minister Lakshman Kiriella said yesterday.

    He said Cabinet approval had been obtained for three key highway projects including the central expressway and the Colombo-Ratnapura highway.

    He said the northern expressway would branch off from the central expressway.

    “It will be developed by a Chinese company up to Habarana. We intend extending it up to Trincomalee,” he said.

    The Government is also reportedly planning to develop Trincomalee which is strategically located.

    - http://www.dailymirror.lk/115598/Northern-expressway-to-be-extended-to-Trinco-Kiriella
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    Higher compensation for land acquisition for Northern Central Expressway



    Setting up a new standard the Government has increased the compensation paid for paddy field acquisition for the Northern Central Expressway project.

    According to Minister of Higher Education and Highways and the Leader of the House of Parliament Lakshman Kiriella, the Valuation Department has increased the compensation from Rs.4,500/- to Rs.11,000/- per perch of paddy field. “In case there are grievances, we are happy to consider appeals,” confirmed Minister Kiriella who urged public support for a national project.

    The Northern Central Expressway project initiated under previous regime has progressed in four different locations. The first section between Kadawatha and Meerigama is funded by Exim Bank of China. The second section connects Meerigama and Kurunegala for which funding source is still undecided . Third section connecting Potuhera and Galagedara awaits a loan from the Tokyo – Mitsubishi Bank.

    Last section between Kurunegala and Dambulla is funded by the Exim Bank of China.

    “A feasibility study was on during the previous Government to construct an expressway from the Enderamulla Interchange of the Outer Circular Way through Gampaha, Meerigama, Kurunegala, and Dambulla and also towards Kandy through Potuhera. Having reassessed the feasibility studies the current Government renamed the project Central Expressway,” said Minister Kiriella.

    - http://www.ft.lk/article/567168/Hig...d-acquisition-for-Northern-Central-Expressway
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    ශ්‍රී ලංකාවෙහි කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කර ලීම - මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම

    ර‍ට පුරා කඩිනම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ සහ රටේ ආර්ථිකය තිරසර සමාජ ආර්ථික වෙළෙඳපොළක් කරා පරිවර්තනය කිරීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව අධීක්ෂණය කිරීමට හා එකී ක්‍රියාකාරකම් පිළිබඳ ව නිවැරදි කිරීමේ පියවර නිසි කලට ගැනීම පිණිස වෙන් වූ ඒකකයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් වේ. ඒ අනුව, එම කාර්යයන් ඉටු කිරීමට ශ්‍රී ලංකාව තුළ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් (Central Programme Management Unit) ස්ථාපිත කිරීම සඳහා මැලේසියාව වැනි ශීඝ්‍ර පරිවර්තනයකට භාජනය වෙමින් පවතින ආර්ථිකයන්හි සමාන අන්දමේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකක ස්ථාපනය කිරීමේ පළපුරුද්ද සහ හැකියාව සහිත විදේශීය උපදේශක සමාගමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මැකෙන්සි ආයතනයේ සහාය ලබාගැනීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    අඟුණකොළපැලැස්ස නගර සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි නගර එකිනෙක හා සම්බන්ධ කෙරෙන ස්ථානයක පිහිටා ඇති අඟුණකොළපැලැස්ස නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ක්‍රියාත්මක කිරීමට යෝජිත සංචාරක නිකේතන, බැංකු ගොඩනැඟිලි, වාණිජ සංකීර්ණය, රජයේ ආයතන සඳහා ගොඩනැඟිලි, පොදු රථගාල ඉදි කිරීම සහ නගර මධ්‍ය හා බස් නැවතුම්පොළ සංවර්ධනය යනාදී සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය, අඟුණකොළපැලැස්ස නගරයේ පිහිටි අක්කර 9යි රූඩ් 2යි පචර්ස් 10ක ප්‍රමාණයකින් යුතු මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    මිහින්තලය නගර මධ්‍ය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය

    විවිධ අවශ්‍යතාවන් සඳහා දෛනිකව නගරය වෙත පැමිණෙන 8,000ක පමණ ජනතාවට මෙන්ම උත්සව සමයේදී පැමිණෙන බැතිමතුන්ට හා සංචාරකයින්ට අවශ්‍ය වන පහසුකම් සහිතව මිහින්තලය නගරය සංවර්ධනය කිරීම සඳහා වන සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇත. මෙම සැලසුම යටතේ නගර මධ්‍යයේ වාණිජ ගොඩනැඟිලි හා පොදු වෙළඳපොළ ඉදි කිරීමටත්, මතුපිට කාණු ක්‍රමය සකස් කිරීමටත්, ළමා උද්‍යාන, පොදු ස්ථාන සහ වාහන නැවතුම් ස්ථාන සංවර්ධනය කිරීමටත්, වීථි ආසන ඉදි කිරීමටත් යෝජිතය. ඒ අනුව, රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, 2016-2019 කාලසීමාව තුළ මිහින්තලය නගර මධ්‍ය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වැලිකඩ බන්ධනාගාරය හා එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා හොරණ පිහිටි සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අත්පත් කරගැනීම


    වැලිකඩ බන්ධනාගාරය හා බන්ධනාගාර රෝහල, කාන්තාවන්ගේ වාට්ටුව, බන්ධනාගාර නිල නිවාස ඇතුළු එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා දැනට නාගරික සංවර්ධන අධිකාරියට අයත්, හොරණ පිහිටි අක්කර 28ක විශාලත්වයෙන් යුතු සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා දීමටත්, වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අක්කර 38.5ක් විශාල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති

    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින්, පළාත් සභා විෂයපථය යටතේ පවතින, දිවයින පුරා පිහිටි හඳුනාගත් පාසල්වල තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන 'පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය' සඳහා සහ එක් එක් දිස්ත්‍රික්කයෙහි තොරතුරු තාක්ෂණ සම්පත් කළමනාකරණය හා බැඳුණු ගැටලු පිළිබඳව දිස්ත්‍රික් පරිපාලනය සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන 'දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය' සඳහා 2016 අයවැය මඟින් පිළිවෙළින් වෙන් කරනු ලැබ ඇති, රුපියල් මිලියන 250ක හා රුපියල් මිලියන 42ක අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් එම ව්‍යාපෘති දෙක (02) ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    කළුතර දිස්ත්‍රික්කයට අයත් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 72කින් සමන්විත වන අතර, 205,969ක පමණ ජනගහනයක් එහි වාසය කරයි. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලිවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එමඟින් සේවාවන් ඉටු කරගැනීම සඳහා දෛනිකව පැමිණෙන මහජනතාවට හා එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින්ට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව, පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 172.8ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    කැබිනට් තීරණ - 2016.09.13
    - http://sinhala.news.lk/cabinet-decusions/item/19561-2016-09-13
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    SL calls for int’l canal passenger transport tenders

    Sri Lanka is once again promoting passenger transport in canals across Colombo city.

    The government will soon call for international tenders to find a partner to run this service initially from Battaramulla to Wellawatte.

    Megalopolis Project Investment Head Nayana Mawilmada speaking at a discussion on ‘Investment opportunities from the Western Region Megalopolis Plan’ oraganised by Guardian Acuity Asset Management he said that though waterways are commonly used in many countries Sri Lanka has ignored this valuable asset.

    “We now want to offer this facility for investors to operate business”.

    “Under the Western Region Megalopolis Plan we identified transport as a vital link and we are planning to electrify the railway from Panadura to Veyangoda under Japanese funding and also streamline the public bus service which will be air conditioned and running via GPS technology. The bus times will be synchronised to coincide with the arrival of boats.”

    Mawilmada said they have identified the Beira Lake to be developed as a major recreation area. “In addition we see Fort as an area with rich cultural heritage and this will be maintained along with the 35% of wetlands under the Western Region Plan.”

    The Crazy Pettah with shopping bazaars and thin streets too will be kept to maintain this diversity in Colombo.

    “We don’t want to copy a Singapore but want offer a Western Region Megalopolis Plan maintaining these identities.”

    Meanwhile panellist TWCorp Chairman Tilan Wijesinghe said they are very excited about the Port City Development project. “There would be housing, international hospitals, University, theme parks Sri Lanka’s first Marina and most importantly the Financial City. These developments

    and attractions will help tourists to stay in Colombo for an additional 48 hours.”

    Most of the agreements for the Port City have fallen to place and the first piling will start in 24 months from today.

    He however said that he is very disappointed with the bureaucracy and red tape which is still in existence is the same degree it was. “This has to change soon to allow inked FDI agreements to take off the ground.”

    - http://www.dailynews.lk/?q=2016/09/15/business/93217
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද රජපක්ශ මැතිතුමා විසින් මග නැගුම යටතේ සංවර්ධනයකල පානදුර සිට

    කලුතර දක්වා ඇති මාර්ගය පුලුල් කිරීම පානදුර පෙදෙසෙන් තල්පිටිය පාලම දක්වාද
    කලුතර පෙදෙසෙන් නාගස් හංදිය දක්වාද මාර්ගය මංතීරු දෙකකට පුලුල් කර නවතා

    දමාතිබූ ඉතිරි කොටස එම ක්‍රියාදාමය ඉදිරියට කර ගැනීමට අපොහොසත්ව නිකං
    තාර උලාගෙන යාමක් මේ දිනවල දක්නට ලැබේ ...ඒ දවස්වල පාර දෙපැත්තේ

    විකුන්න දාල තිබුන ඉඩන් වල බැනර් ටික මිනිස්සු ගලෝගෙන දන්නව මේ කපේ
    ආයේ පාර පලල් වෙන්නෑ කියල..තාර උලා ඡන්දයද ඉල්ලන්නේ.. හා ..නැද්ද
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද රජපක්ශ මැතිතුමා විසින් මග නැගුම යටතේ සංවර්ධනයකල පානදුර සිට

    කලුතර දක්වා ඇති මාර්ගය පුලුල් කිරීම පානදුර පෙදෙසෙන් තල්පිටිය පාලම දක්වාද
    කලුතර පෙදෙසෙන් නාගස් හංදිය දක්වාද මාර්ගය මංතීරු දෙකකට පුලුල් කර නවතා

    දමාතිබූ ඉතිරි කොටස එම ක්‍රියාදාමය ඉදිරියට කර ගැනීමට අපොහොසත්ව නිකං
    තාර උලාගෙන යාමක් මේ දිනවල දක්නට ලැබේ ...ඒ දවස්වල පාර දෙපැත්තේ

    විකුන්න දාල තිබුන ඉඩන් වල බැනර් ටික මිනිස්සු ගලෝගෙන දන්නව මේ කපේ
    ආයේ පාර පලල් වෙන්නෑ කියල..තාර උලා ඡන්දයද ඉල්ලන්නේ.. හා ..නැද්ද



    පාර පළල් කරේ නෑ. මිනිස්සුන්ට යන්න තියෙන පාර දෙපැත්තේ ඉඩත් එක්ක අල්ලලා එහෙමම කාපට් කරනවා තැනින් තැන. පානදුරේ පාලම විවුර්ත කරා කීවට එකෙත් වැඩ ඉවර නෑ. මහින්ද කරපු ඒවායින් චුට්ටක් වත් මුන්ට අරන්න බෑ. සද්දෙයි පද ගදයි විතරයි. ඔය monsoon පොන්නයාගේ අම්මව නම් සංවර්ධනය කරනවා ඇති ආණ්ඩුවේ ඇමතිවරු ටික එකතු වෙලා .

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ


    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!

    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,

    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ
    රැකියා දස ලක්ෂය යටතේ තවත් දෙදෙනෙක්ට රැකියා

    යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්‌ඩල තනතුරක්‌ ලබාදීමට පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචිමාර්ග අනාවරණය කරයි.
    සිසුන්ට පහරදීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු මේ වන විට විශ්වවිද්‍යාලයීය මූල්‍ය අංශයේ තනතුරකට බඳවාගෙන ඇති අතර පසුගිය ජනවාරි මාසයේ උපාධිය ලැබූ පුද්ගලයකු මාෂල් තනතුරකට බඳවා ගැනීමට ද පරිපාලන අංශ කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක මාෂල් තනතුරක්‌ සඳහා බඳවා ගැනෙන්නේ වසර විස්‌සක පමණ කාලයක්‌ හමුදා හෝ ආරක්‍ෂක සේවයේ පළපුරුද්දක්‌ සහිත පුද්ගලයන් වන නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ තනතුරු ලබාදීමේදී පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගන්නේ ද යන සැකය පවතින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්‌ පැවසීය.
    සිසුන්ට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් දිනයේම ඇප මත මුදාහැරිණි.
    පහරදීම සිදුවූයේ පසුගිය ජුලි මාසයේදීය. සිංහල මාධ්‍ය සිසුහු පස්‌ දෙනෙක්‌ එහිදී තුවාල ලැබූහ.

    කව්ද යහපාලනේ නරකයි කියන්නේ....
    http://www.divaina.com/2016/09/15/news15.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    කටුනායක ගුවන්තොට පුළුල් කෙරේ

    උපාලි ද සේරම්

    වසරකට ගුවන් මගීන් කෝටි එකහමාරකට පහසුකම් සැපයිය හැකි අයුරින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීමට රජය තීරණය කර ඇත.

    ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය 2017 වසරේ ආරම්භ කරන බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

    ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත ආරම්භ කරන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස ගුවන් යානා ධාවන පථය ප්‍රතිසංස්‌කරණය කිරීම 2017 ජනවාරි 06 වැනිදා ආරම්භ කරන බවත් දෙවැනි පියවර ලෙස අක්‌කර අටක ඉඩ පහසුකම්වලින් යුත් තෙමහල් නව මගී පර්යන්තයක්‌ ඉදිකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

    නව මගී පර්යන්තය ඉදිකිරීම ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයෙන් (ජයිකා) ගනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක්‌ (රුපියල් කෝටි 10500) ණය ආධාර යටතේ සිදු කරන බව සඳහන් කළ සභාපතිවරයා එහි කටයුතු වසර 2020 වනවිට අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවද කීවේය.


    - http://www.divaina.com/2016/09/18/news09.html
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    294
    63
    පට්ට සංවර්දනයනේ? ෆොටෝෂොප් එඩිට් කරපු එකා ඇරෙන්න මහා පාරේ සංවර්ධනය නම් අපි දැක්කේ නැ
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    රැකියා දස ලක්ෂය kiya kiya puka denawa call ekak gahapan sawasthiyata korapu pakak na gu huththo melok pakak karala na list eka 2013 idan ada wenakal eka thana ponna paka post dada innawa call ekak gahala balapan melo pukak wenne na