Free Call

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,449
    694
    113
    on earth
    machanla ubala dannawada internet eka through

    free calls ganna puluwanMokak widihak. dannawanm kiyapalako ...... Wtz up ,

    viberand etc nathuwa . Handphone numbers wlata ...................
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,837
    113
    internet through නම් free වෙන්නෙ කොහෙද යකෝ?
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,449
    694
    113
    on earth
    okkoma ewn free call kiwama otogena enawa balala yanawa yako bump 1k wath dagena yamalla. danna ekek mokak hari widihak share karoth ubalatath dana gatahaki
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Internet එකෙන් free call ගන්න පුළුවන් නම් land line/mobile phone වලට. මොන රෙද්දකටද මුන් free voice sim/couple sim හොයන්නේ :lol: තේරුම් ගනින්. එහෙම ඒවා නෑ. America/Canada වලට විතරයි එහෙම පුළුවන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,642
    5,684
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ඔය විහිළුවට නිකන් රැවටෙන්න එපා
    එක එකා එක එක බයිලා ගහනවා මම ෆී කෝල ගන්නවා , අම්බානෙක ෆී කෝල් ගන්න පුළුවන් මේ විදියට අනන් මනන් කිය කියා
    එවා බයිලා බන්ස්
    ස්කයිප් එකෙන් නම් ඇමරිකා, කැනඩා වගේ රට වලට දැන් කාලෙක ඉදන් ෆී කෝල් ෆැසිලිටි දීලා තියෙනවා
    තව ස්කයිප්ලාගේ මාසෙක ෆී ටෙස්ටින් පැකේජ් එකක් තියෙනවා.හැබැයි උඹ කාඩ් ඩීටෙල්ස් අප්ඩේට් කරන්න ඔනේ උඹේ එකවුන්ට් එකට.උන් පෝ‍රමිස් වෙනවා මන් දැක්කා මාසයක් යනකන් කිසිම ඩිඩක්ෂන් එකක් නෑ කියලා
    එහෙම නැත්නම් අර මේකේ ටික කාලෙකට කලින් දාලා තිබ්බා වගේ ෆ්‍රී කූපන් වගේ අයිටම් එකක් සෙට් වෙන්න ඕනේ ස්කයිප් වගේ එකකට.
    අන්න ඒ පාරනම් මම ඒ කූපන් තොගයක් ඇඩ් කරගෙන පට්ට දවස් ගානක් මොබයිල්, ලැන්ඩ් ලයින් වලට කෝල් කළා ෆ්‍රී එකේ.

    එහෙම නැතුව උඹ හිතපන් අපි වගේ 3 වෙනි ලෝකෙත් අන්තිම හරියේ ඉන්න රටකට කවුද බන් තව තවත් බදු නොදා ෆී මුකුත් දෙන්නේ??????
     
    sira kathawa eunata ehema widihak tiyenawa ban ehema sites tiyenawa man godak issara try karalath tiyenawa :yes::yes: . adanam thaama hambune na :(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    whatscall kiyala app ekak tyenawa clean master app eka hadapu kattiyage.. eken puluwan free calls ganna.. but credits ekathu karagnna one.. eka echchara amaru na.. dagena balanna..

    mena link eka (my Ref link) : http://whatscall.cmcm.com/sho/005?uid=1130427844

    kamatinam oya link eken gihin daganna. nathnam playstore ekata gihin search karala balanna..