මචං ඔය විහිළුවට නිකන් රැවටෙන්න එපා
එක එකා එක එක බයිලා ගහනවා මම ෆී කෝල ගන්නවා , අම්බානෙක ෆී කෝල් ගන්න පුළුවන් මේ විදියට අනන් මනන් කිය කියා
එවා බයිලා බන්ස්
ස්කයිප් එකෙන් නම් ඇමරිකා, කැනඩා වගේ රට වලට දැන් කාලෙක ඉදන් ෆී කෝල් ෆැසිලිටි දීලා තියෙනවා
තව ස්කයිප්ලාගේ මාසෙක ෆී ටෙස්ටින් පැකේජ් එකක් තියෙනවා.හැබැයි උඹ කාඩ් ඩීටෙල්ස් අප්ඩේට් කරන්න ඔනේ උඹේ එකවුන්ට් එකට.උන් පෝරමිස් වෙනවා මන් දැක්කා මාසයක් යනකන් කිසිම ඩිඩක්ෂන් එකක් නෑ කියලා
එහෙම නැත්නම් අර මේකේ ටික කාලෙකට කලින් දාලා තිබ්බා වගේ ෆ්රී කූපන් වගේ අයිටම් එකක් සෙට් වෙන්න ඕනේ ස්කයිප් වගේ එකකට.
අන්න ඒ පාරනම් මම ඒ කූපන් තොගයක් ඇඩ් කරගෙන පට්ට දවස් ගානක් මොබයිල්, ලැන්ඩ් ලයින් වලට කෝල් කළා ෆ්රී එකේ.
එහෙම නැතුව උඹ හිතපන් අපි වගේ 3 වෙනි ලෝකෙත් අන්තිම හරියේ ඉන්න රටකට කවුද බන් තව තවත් බදු නොදා ෆී මුකුත් දෙන්නේ??????