අප්පච්චී

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා අපේ දෙමවුපියෝ අපිට ඉන්නකන් අගයක් නෑ, කවදාහරි ඒ මිනිස්සු නැතිදාක
    කොච්චර දුක් උනත් වැඩකුත් නෑ, ඒ නිසා උබලට මම කියන්නෙ අපි ඉන්නකන් ඒ දෙන්නට ආදරෙන් කරුනාවෙන් සලකන්න කියල්යි මොකද මේ ලොකේ අපිට අම්ම,තාත්ත වගේ තමන්ගෙ ලමයින්ට ආදරේ කරපු අය අපිට ආපහු හම්බ වෙන්නේ නැති නිසා කවමදාකවත්, :(:(
    ​

    9CYRGuS.jpg
     
    • Like
    Reactions: Lionzzz

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අප්පච්චිල ගැන සිංහලුන්ට වගක් නෑ කියල පහුගිය ඡ්න්ද දෙකෙන් ඔප්පු උනා තමා බොස්

    ලංකාවේ බයි හැත්තට මදබුලානේ අප්පචි විතරයිනේ මතක ...ගෙදර ඉන්නේ පබයෙක් උන්ගේ ගෙවල් වල ....උන් හිතන් ඉන්නේ උන්ගේ අප්පචි මහින්ද කියලා .....:lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,113
    2
    116,378
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ බයි හැත්තට මදබුලානේ අප්පචි විතරයිනේ මතක ...ගෙදර ඉන්නේ පබයෙක් උන්ගේ ගෙවල් වල ....උන් හිතන් ඉන්නේ උන්ගේ අප්පචි මහින්ද කියලා .....:lol::lol::lol:
    එළ එළ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    :love: :love: :love:
    ~ මේ ලෝකේ ඉන්න හොදම අම්මයි තාත්තයි ඉන්නේ මට ~
    (මම හිතන්නේ එහෙම)
    ​
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    හැමදේම දෙසපාලනේ ගාව ගන්න එපා බන්, උන් ඇවිල්ල හොදට හොරාකාලා යනව, ඒත් උබලට මොනාද හම්බ උනේ, මටනම් අප්පිරියම සබ්ජෙට් එකක්....:no::no::no::no:​
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,113
    2
    116,378
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැමදේම දෙසපාලනේ ගාව ගන්න එපා බන්, උන් ඇවිල්ල හොදට හොරාකාලා යනව, ඒත් උබලට මොනාද හම්බ උනේ, මටනම් අප්පිරියම සබ්ජෙට් එකක්....:no::no::no::no:​

    Title එකට අප්පච්චී කියල දාන්ඩ එපා සිංහලුන්ට ඔය වචනෙ ඇලජික්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Title එකට අප්පච්චී කියල දාන්ඩ එපා සිංහලුන්ට ඔය වචනෙ ඇලජික්

    ඇලජික් නෙමේ බන් ....අප්පචි කියන්නේ ..එකයි කියලා