මචන්ලා අපේ දෙමවුපියෝ අපිට ඉන්නකන් අගයක් නෑ, කවදාහරි ඒ මිනිස්සු නැතිදාක
කොච්චර දුක් උනත් වැඩකුත් නෑ, ඒ නිසා උබලට මම කියන්නෙ අපි ඉන්නකන් ඒ දෙන්නට ආදරෙන් කරුනාවෙන් සලකන්න කියල්යි මොකද මේ ලොකේ අපිට අම්ම,තාත්ත වගේ තමන්ගෙ ලමයින්ට ආදරේ කරපු අය අපිට ආපහු හම්බ වෙන්නේ නැති නිසා කවමදාකවත්,

.