Galle Karate, Kungfu, Wingchun classes help

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Machan mehemai.. film walin ehema balala mata aasawanm thiyenne wingchung igena ganna thamai ban. E unata me martial arts gana hondata danna kenek kiyanawada karateda kungfuda honda kiyala.. e gana podi wistharayak oona..

    Ita passe machan galle wala thiyena honda classes monawada koheda thiyenne.. satda, sunday hawas waruwe thiyenawanm godak hondai.. mata welawa thiyenne e welawa thamai.. eekai.. mata poddak wisthara tikak hoyala denna..
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ape patteth hitiya oya karate kung fu ehema hodata danna porak. eka parak waliyakadi pora awa gemata. podi ekek eka polu parai dunne u bima. :lol: sathiyak witara hospital idala awe. dan u hoyagannath na. :P
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    google search karala wisthara hoyaganinko gembo

    galle wala karate nam karanwa Kithsiri lokuge kiyala sir kenek , Kung fu nam kawru karanwada kiyala danne na ,
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    මාෂල් ආර්ට්ස් දෙකක් කම්පෙයා කරන්න බෑ මචං....කරාටේ කියන්නෙ කකුල් පාරවල් දිග අත් පාරවල් තියන සටන් කලාවක් වින් චුන් කියන්නෙ කෙටි අත් පාරවල් තියන පරාසයේ මාෂල් ආට් එකක් කොච්චර වින්චුන් වැඩ්ඩෙක් උනත් රියල් ෆයිට් එකකදි ඉඩකඩ හොදට තියන තැනක සෙට් උනොත් කියෝකුෂීන් කරාටෙ කාරයෙක්ගෙන් අම්බානකට කන්න වෙනවා...ඒ වගේම කොච්චර කියෝකුෂීන් කරාටෙ වැඩ්ඩෙක් උනත් බස් එකක කෝච්චි පෙට්ටියක වගේ පොඩි ඉඩ පරාසයක් තියන තැනක සෙට් උනොත් වින්චුන් කාරයගෙන් නස්පුට් වෙන්න කනවා....ඒ වගේම ඔය දෙන්නම ග්‍රවුන්ඩ් ෆයිට් එකකට ගියොත් බ්‍රසීලියන් ජිට්සුසු කාරයගෙන් නොකවුට් වෙනවා...
     
    hoda deke deke pollak athata gathama ona ekek duwanawa :lol::lol::lol:
     
    ඔව් උබ කිව්ව කතාව ඇත්ත පොල්ලක් ගත්තම ඔය මම උඩ කිව්ව සටන් ශෛලී තුනේම රිෆ්ලෙක්සස් පට්ටටම තියන එකෙක් ඇරෙන්න ඕන එකෙක් කනව නස්පුට් වෙන්න මොකද ඒ සටන් ශෛලී වල උපරිම පරාසය කකුලේ පරාසය ඊට වඩා දිග පොල්ලක් ගත්තම ඌට සොරි තමා ඒත් අයිකිඩෝ කාරයෙක්ට පොල්ලකින් ගහන්න පලයන්කො පොල්ල අරං පුකේ ගහලා එවයි...:D මොකද උන් ට්‍රේන් වෙලා තියෙන්නෙ සමුරායි එවුන් කඩු වලින් ගහනකොට නිරායුධව කඩුවලින් බේරෙන්න....සටන් කලා එකකට එකක් කම්පෙයා කරන්න බෑ ඒවා ඩිපෙන්ඩ් වෙන්නෙ පරාසය මත...උබට ස්පෝට් එකක් විදිහට කරන්න ඕනෙනං ඔය කැමති එකක් කරපන් හැබැයි රියල් ස්ට්‍රීට් ෆයිට් එකකට බහින්න නං සෙල්ෆ් ඩිෆෙන්ස් එකටනං කරන්නෙ උබට අවුරුදු 5හ 6ක්වත් එක එක පරාස වල ශෛලී තුන හතරක්වත් හදාරන්න වෙනවා...
     
    • Like
    Reactions: WhiteWalker

    eekath ehemada.. ethakota... mulinma patan gannanm honda mona shayiliyada??
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,726
    113
    38
    Galle
    Machan mehemai.. film walin ehema balala mata aasawanm thiyenne wingchung igena ganna thamai ban. E unata me martial arts gana hondata danna kenek kiyanawada karateda kungfuda honda kiyala.. e gana podi wistharayak oona..

    Ita passe machan galle wala thiyena honda classes monawada koheda thiyenne.. satda, sunday hawas waruwe thiyenawanm godak hondai.. mata welawa thiyenne e welawa thamai.. eekai.. mata poddak wisthara tikak hoyala denna..
    set unoth matath kiyapan. maath hoyanawa.
    OL kale black dragon eke wushu class giya. YMCA eke. dan eka hoyaganna ba.
    math hoyanawa. Wingchun thama math preferred

    set unoth aniwa kiyapan. galle wala sunday-saturday afternoon
     
    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    machan galle wala nam danne na wingchun karana sir kenek habai mathara YMBA eke SIDATH DEWANARAYANA sir class karanawa SAT ude anika AIKIDO karanawa PRAJA NANAYAKKARA sir MBS GYM,KOTUWEGODA,MATARA.me dennama me subject eka hodama dennek tamai.me dennagema class gihin tiyena nisa tamai sure pitama kiyanne baya nathuwa palayan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    eekath ehemada.. ethakota... mulinma patan gannanm honda mona shayiliyada??

    මුලින්ම කියපන්කො උබ ක්‍රීඩාවක් විදිහටද මාෂල් ආර්ට් එකක් කරන්න හදන්නෙ නැත්තං ආත්ම ආරක්ෂාවටද???
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඔව් උබ කිව්ව කතාව ඇත්ත පොල්ලක් ගත්තම ඔය මම උඩ කිව්ව සටන් ශෛලී තුනේම රිෆ්ලෙක්සස් පට්ටටම තියන එකෙක් ඇරෙන්න ඕන එකෙක් කනව නස්පුට් වෙන්න මොකද ඒ සටන් ශෛලී වල උපරිම පරාසය කකුලේ පරාසය ඊට වඩා දිග පොල්ලක් ගත්තම ඌට සොරි තමා ඒත් අයිකිඩෝ කාරයෙක්ට පොල්ලකින් ගහන්න පලයන්කො පොල්ල අරං පුකේ ගහලා එවයි...:D මොකද උන් ට්‍රේන් වෙලා තියෙන්නෙ සමුරායි එවුන් කඩු වලින් ගහනකොට නිරායුධව කඩුවලින් බේරෙන්න....සටන් කලා එකකට එකක් කම්පෙයා කරන්න බෑ ඒවා ඩිපෙන්ඩ් වෙන්නෙ පරාසය මත...උබට ස්පෝට් එකක් විදිහට කරන්න ඕනෙනං ඔය කැමති එකක් කරපන් හැබැයි රියල් ස්ට්‍රීට් ෆයිට් එකකට බහින්න නං සෙල්ෆ් ඩිෆෙන්ස් එකටනං කරන්නෙ උබට අවුරුදු 5හ 6ක්වත් එක එක පරාස වල ශෛලී තුන හතරක්වත් හදාරන්න වෙනවා...

    ane huke. hangila idala neluwoth ehema ouya koi ayyath bima tama. :lol::lol:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ඔව් උබ කිව්ව කතාව ඇත්ත පොල්ලක් ගත්තම ඔය මම උඩ කිව්ව සටන් ශෛලී තුනේම රිෆ්ලෙක්සස් පට්ටටම තියන එකෙක් ඇරෙන්න ඕන එකෙක් කනව නස්පුට් වෙන්න මොකද ඒ සටන් ශෛලී වල උපරිම පරාසය කකුලේ පරාසය ඊට වඩා දිග පොල්ලක් ගත්තම ඌට සොරි තමා ඒත් අයිකිඩෝ කාරයෙක්ට පොල්ලකින් ගහන්න පලයන්කො පොල්ල අරං පුකේ ගහලා එවයි...:D මොකද උන් ට්‍රේන් වෙලා තියෙන්නෙ සමුරායි එවුන් කඩු වලින් ගහනකොට නිරායුධව කඩුවලින් බේරෙන්න....සටන් කලා එකකට එකක් කම්පෙයා කරන්න බෑ ඒවා ඩිපෙන්ඩ් වෙන්නෙ පරාසය මත...උබට ස්පෝට් එකක් විදිහට කරන්න ඕනෙනං ඔය කැමති එකක් කරපන් හැබැයි රියල් ස්ට්‍රීට් ෆයිට් එකකට බහින්න නං සෙල්ෆ් ඩිෆෙන්ස් එකටනං කරන්නෙ උබට අවුරුදු 5හ 6ක්වත් එක එක පරාස වල ශෛලී තුන හතරක්වත් හදාරන්න වෙනවා...

    machan ethakota Jeet Kune Do kiyanne oya okkoma ekata ekathu karala hadapu ekak neda?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔයා වැඩියෙන්ම කැමති දේ කරන්න.මොකක් කළත් කමක්නෑ, හොඳම මාස්ටර් කෙනෙක්ගෙන් ඉගෙනගන්න.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,766
    2,615
    113
    Kadawatha, Sri Lanka
    Panadura nam buwek innava WingChun and BJJ dekama karana. tikak panditha buwek wage therenne. bt hakiyaawak thiyenava kiyala therenava.
    thava Moratuwa area eke mokak hari Karate style ekak karana daksha kenek innava. Moratuwa Engineering Fac eke graduate kenek. Galle nam danne ne