cigarettes wala gana wedi wenawalu neda?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පඹයට බැරි නම් රැවුලට කරන්න තිබ්බනේ.. දැන් පන්සල් ගානේ වට වන්දනාවේ යන්නේ.. නැන්දම්මවත් උසාවි ගෙන්නපු රැවුලෙක්නේ තොගේ අප්පොච්චි..
    මහින්ද සිගරට් වැඩි කරන්ඩ දුන්නෙ නැතො කියල හොටු පෙරාගෙන අඩලනෙ නිවට සිපයිය චන්දෙ ගත්තෙ, එහෙම චන්ද ගත්ත නිවටයට ජනාධිපති වෙලා අවුරුදු 2 කට ලන් උනත්, තාමත් සිගරට් එකේ මිල වැඩි කරන්ඩ බැරුව බල්ල වගේ තැන් තැන් වල උඩු බුර බුරා ඉන්නව., :lol::lol::lol: තව කියපු දෙයක් තමයි නිවටය බෙහෙත් වල මිල අඩු කරනව කියල කො ගොබ්බයට පැනඩොල් පෙත්තකවත් මිල අඩු කරගන්ඩ පුලුවන් උනාද.??:confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිගරට් ගෙදර ගෙනත් තියාගෙන වැඩි උනාම විකුනන්න හිතන උන්ට ලේ බඩේලිය ගිහින්න් මැරෙන්න ඔනා..
    1. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලට කෙලවනවට
    2. ජහ ජරාව මිනිස්සුන්ට පොවන්න උනන්දු කරනවට.

    kauruwath balen wikunnane nea ne .anika ciga nethi una kiyala minissu merenawada duppath posath kiyala ne cigarete eka 500 unath bona eka gannawa :yes:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    මහින්ද සිගරට් වැඩි කරන්ඩ දුන්නෙ නැතො කියල හොටු පෙරාගෙන අඩලනෙ නිවට සිපයිය චන්දෙ ගත්තෙ, එහෙම චන්ද ගත්ත නිවටයට ජනාධිපති වෙලා අවුරුදු 2 කට ලන් උනත්, තාමත් සිගරට් එකේ මිල වැඩි කරන්ඩ බැරුව බල්ල වගේ තැන් තැන් වල උඩු බුර බුරා ඉන්නව., :lol::lol::lol: තව කියපු දෙයක් තමයි නිවටය බෙහෙත් වල මිල අඩු කරනව කියල කො ගොබ්බයට පැනඩොල් පෙත්තකවත් මිල අඩු කරගන්ඩ පුලුවන් උනාද.??:confused::confused:
    ඉතින් මම නැ කිව්වද? මම අහන්නේ උබලගේ එකාට බැරි ඇයි කියලා. සිරාට බැ කියලා රටම දන්නවනේ.. උබලගේ එකාට බැරි උනේ ඇයි කියලා මම අහන්නේ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    ඉතින් මම නැ කිව්වද? මම අහන්නේ උබලගේ එකාට බැරි ඇයි කියලා. සිරාට බැ කියලා රටම දන්නවනේ.. උබලගේ එකාට බැරි උනේ ඇයි කියලා මම අහන්නේ..

    u sirata hapan ponnayekne ban :rofl:
     
    • Like
    Reactions: kasun137

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    u sirata hapan ponnayekne ban :rofl:
    සිරා බලේ තියාගෙන නාහෙන් අඩනවා දැක්කම සතුටුයි.. මහින්ද බලේ නැතිව තැන් තැන්වල වැලපෙන හැටි දැක්කම වාවන්නේ නැ..