මචන් මට මේකට උත්තරයක් කියපල්ලා
Samsung s7 edge. =rs95500
Apple 7 plus jetBlack=C උනොත් උබල අවන්කවම ගන්න
පොන් එක මොකක්ද? සහ හෙතු ?
මේ ත්රෙඩ් එකේ සෙරම ආපහු රිප්ලයි කරන්න මචන්...
නිකන් දෙනවනම් ඔය දෙකෙන් එකෙක් තෝරාගන්න ගන්නේ , Samsung s7 edge.


rs95500 ක්





