අහෝ මේ කවර නම් සැපයක්ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    අහෝ මේ කවර නම් සැපයක්ද?

    %E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.jpg


    RAVI_MONY_LNW.jpg


    IMG_0944-640x400.jpg



    එක පැත්තකින් රටේ වුර්තිකයන්ට කෙලවන සීපාය.... එට්කාය....

    තව පැත්තකින් රනිල්ගේ අනුදැනුම මත රටේ මහා බැංකුවේ මුල්‍ය අක්‍රමිකතාය

    තවත් පැත්තකින් ජනතාවට තෙලන පෙලන වැට් බදුය .....

    රටේ සංවර්දනය නැවතී තිබෙනවාය...................

    උතුරේ ඊලම්වාදීන් දැඩි දැඩිව කරනා තර්ජන හිරිහැරය ........

    සිංහල බවුද්දයගේ දෑත් බැද තබාගෙනය.........

    ෆෙඩරල් ආණ්ඩුක්‍රම වියවස්තා ගෙන්න සුදානම් වෙනවාය

    වාහන බදු මිල අහස උසට වැඩි කරලාය

    රටේ සොල්දාදුවන් පාවාදෙන, බුද්දි අංශ පාවාදෙන පනත් සම්මත කරලාය ......

    අහෝ මේ කවර නම් සැපයක්ද?

    මරණ හතත් මැද පැණි කැ මිනිසා මතක් වුනි


    depositphotos_4831196-Happy-time.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ :sorry:

    කකුළුවා = සිහලු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    මරුසිරා;20686093 said:
    ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ :sorry:

    කකුළුවා = සිහලු

    ow ban
    maha winashayak karagaththe
     
    • Haha
    Reactions: Bitter Truth

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,845
    9,581
    113
    මෙච්චර හරියක් රටට වෙලා තියෙද්දි මූ තවමත්‍ ජෙප්පො ගැන කිය කිය ත්‍රෙඩ් දානව..දාර බයියෙක් මූ නම්.ලංකාවේ කොහෙද ගම් පලාත ඵහෙම...:lol:

    https://elakiri.com/threads/ආණ්ඩු-පෙරළියකට-ජවිපෙ-සුදානම්-ලාල්-කාන්ත-හෙළි-කරයි.2017587/
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ :sorry:

    කකුළුවා = සිහලු

    ow ban
    maha winashayak karagaththe

    අනේ කොච්චර දෙයක්ද තේරිච්ච එක.. 🤭 🤭
     
    • Haha
    Reactions: Identity

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,814
    45,902
    113
    මචං මේ තරම් කඩේ ගිය උඹට දැන් අාණ්ඩුවෙ contacts අැතිනේ..මට සිමෙන්ති කොට්ට 50ක් හොයල දීපංකො..ගේ ඉතුරු වැඩ ටික කරන්න සිමෙන්ති නැතුව බං ඉන්නෙ.