Galle Karate, Kungfu, Wingchun classes help

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Jeet Kune Do complete art ekak nemei kiyala neda kiyanne. Bruce Lee ta eka complete karanna bari vunaa kiyala thamai kiyanne :)
    ane mnda machan ekanam,math dakka me thread eke eka kiyala thiyenava,mehemai ithin bruce lee ta une akal maranayakne bn.eka nisa ehema unada danne na.kohoma unath lankavenam mn danne na jeet kune do hariyata karana thanak,hamoma kung fu karanne bn :D
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka

    maruna hinda thamai ban. Jeet Kune Do kiyala karana ekek lankave hoda ekek nam danne ne. ara Actor kenek nam poster ekak daala thibba mama dekala thiyenava. Pora ara Dadubasnaamanaya eke arachchige relative puthek vidiyata act karanne. porawa maranava wena ekekta art eka kiyala dunna kiyala. kathaawa mul hariye oka wenne.

    PS.
    menna me video eka patan ganne ugen

    :)
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    maruna hinda thamai ban. Jeet Kune Do kiyala karana ekek lankave hoda ekek nam danne ne. ara Actor kenek nam poster ekak daala thibba mama dekala thiyenava. Pora ara Dadubasnaamanaya eke arachchige relative puthek vidiyata act karanne. porawa maranava wena ekekta art eka kiyala dunna kiyala. kathaawa mul hariye oka wenne.

    PS.
    menna me video eka patan ganne ugen

    :)
    ow ow bn meva ithin katapadam una dramas bn matanam :D
    Senaka bn nama meyage
    mn kalin thanaka kung fu kala,e master nam hama velema muta banina eka karanne bn :D ane mnda ithin ovage aththa naththa :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    ow ow bn meva ithin katapadam una dramas bn matanam :D
    Senaka bn nama meyage
    mn kalin thanaka kung fu kala,e master nam hama velema muta banina eka karanne bn :D ane mnda ithin ovage aththa naththa :rofl:
    anna hari. Senaka thamai. porata baninavada? :lol: ane manda.
    ara ekkenek kiyala thiyenava wage, arts 3k wage igena gaththa nam hari. eka ekak wenas neh. mama nam malaata karala ne. ovva dagalanna welaa ne ban. bt kavadaa hari mage lamayekva nam yawanava ovva mokak hari karanna. :)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    anna hari. Senaka thamai. porata baninavada? :lol: ane manda.
    ara ekkenek kiyala thiyenava wage, arts 3k wage igena gaththa nam hari. eka ekak wenas neh. mama nam malaata karala ne. ovva dagalanna welaa ne ban. bt kavadaa hari mage lamayekva nam yawanava ovva mokak hari karanna. :)
    ehema ba bn 3k karanna,anjabajal venava,karate vala thiyenne ekak kung fu vala thiyenne ekak bn
    karate karapu ekek kung fu karaddi karate vidiyata karanna yanava,ethakota hariyata arat eka enne na,master mokada karanne,aruva kung fu vidiyata hadanava :D

    habai ehema set ekak karana unuth innava.ane mnda ithn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ate parak gahala nida ganin gembo.

    :lol::lol: මේ ඉන්නේ..මූ මේ ආට් එකේ මාස්ටර් කෙනෙක්...අතේ ගහන්න මුගෙන් ඉගෙන ගනින්...මුගේ වීඩියෝ හිටන් තියෙනවා වැඩිදුර අධ්‍යනයට :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    ehema ba bn 3k karanna,anjabajal venava,karate vala thiyenne ekak kung fu vala thiyenne ekak bn
    karate karapu ekek kung fu karaddi karate vidiyata karanna yanava,ethakota hariyata arat eka enne na,master mokada karanne,aruva kung fu vidiyata hadanava :D

    habai ehema set ekak karana unuth innava.ane mnda ithn
    hmmm. umba kiyana kathaaweth aththak thiyenava :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ehema ba bn 3k karanna,anjabajal venava,karate vala thiyenne ekak kung fu vala thiyenne ekak bn
    karate karapu ekek kung fu karaddi karate vidiyata karanna yanava,ethakota hariyata arat eka enne na,master mokada karanne,aruva kung fu vidiyata hadanava :D

    habai ehema set ekak karana unuth innava.ane mnda ithn

    උබත් ඕව කරනවද බන්? මට නම් පොඩි කාලේ ආසාවක් තිබ්බ..
    අපේ අම්ම යන්න දුන්නේ නැහැ :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Yep. He is. He conducts Vale Tudo events. Youtube videos thiyenava. eyaa kiyanne e event ekakadi eyaata challenge karanna kiyala, wena wena dihaa wala idan mada gahanne nathuwa.
    Uoo anagan pora ehemath promote karanava. Bt evva eyaa karanne ne mama danna vidiyata.
    eyaa serayak oya styles rating kalaa. No 1 thibbe BJJ. Jeet Kune Do thibbe No 5. ekata hethuwa Brice Lee ta eka iwara karanna bari nisaa lu. Bruce Lee ge students la evva wena wena vidiyata develop karan giyaa lu :)

    :yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Machan panadura unath awlak na mchn.. sathiye dawas walata rathmalane inne mn kohomath.. poddak oy e kiyana sifu gana wisthara tikak kiyapnko.. clz krana thana hriyta ehema

    සිෆු මාතෝස් ගැන මම අහල තිබුනට කන්ටැක් ඩීටෙල්ස්නං නෑ...ඕනෙනං හොයල කියන්නං හෙට වගේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hmmm. umba kiyana kathaaweth aththak thiyenava :yes:
    ekane ekaneee :D :D

    උබත් ඕව කරනවද බන්? මට නම් පොඩි කාලේ ආසාවක් තිබ්බ..
    අපේ අම්ම යන්න දුන්නේ නැහැ :lol:
    matath dunne na bn.mn andala andala giye bn
    dannam karanne na bn :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Adoo man video tikak poddak baluwa
    . Me BJJ kiyamme bima peraligena karana wikarayakne bn.. kisi lassanak na ne art eke.. balan inna hithennewath na bn..

    :D:Dඋබට ඕන ෆිල්ම් වල වීරයා වගේ ලස්සනට ෆයිට් කරන්නද??පට්ට ශොට් ගගහා ෆ්ලයින් කික් ගගහා:D:D:D ඒවා නිකං සුරංගනාකතා විතරයි ඇත්ත ෆයිට් කොහෙද බං ලස්සන ස්පෝට් එකක් විදිහට කරද්දි නං පොඩි පොඩි ලස්සන ශොට් වදිනවා ඒත් රියල් ෆයිට් එකකදි මොන ලස්සනක්ද බං...BJJ කියන්නෙ පට්ටම මාෂල් ආට් එකක් කරාටෙ වින්චුන් ටයිකොන්ඩෝ මොන වැඩ්ඩ උනත් බිම වැටුනොත් BJJ පොඩි එකෙක් අතිනුත් නොකවුට්
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    :D:Dඋබට ඕන ෆිල්ම් වල වීරයා වගේ ලස්සනට ෆයිට් කරන්නද??පට්ට ශොට් ගගහා ෆ්ලයින් කික් ගගහා:D:D:D ඒවා නිකං සුරංගනාකතා විතරයි ඇත්ත ෆයිට් කොහෙද බං ලස්සන ස්පෝට් එකක් විදිහට කරද්දි නං පොඩි පොඩි ලස්සන ශොට් වදිනවා ඒත් රියල් ෆයිට් එකකදි මොන ලස්සනක්ද බං...BJJ කියන්නෙ පට්ටම මාෂල් ආට් එකක් කරාටෙ වින්චුන් ටයිකොන්ඩෝ මොන වැඩ්ඩ උනත් බිම වැටුනොත් BJJ පොඩි එකෙක් අතිනුත් නොකවුට්

    MMA wala BJJ, Karate, Kungfu okkoma thiyenawane bn? Eeka ela neda?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මාෂල් ආර්ට්ස් දෙකක් කම්පෙයා කරන්න බෑ මචං....කරාටේ කියන්නෙ කකුල් පාරවල් දිග අත් පාරවල් තියන සටන් කලාවක් වින් චුන් කියන්නෙ කෙටි අත් පාරවල් තියන පරාසයේ මාෂල් ආට් එකක් කොච්චර වින්චුන් වැඩ්ඩෙක් උනත් රියල් ෆයිට් එකකදි ඉඩකඩ හොදට තියන තැනක සෙට් උනොත් කියෝකුෂීන් කරාටෙ කාරයෙක්ගෙන් අම්බානකට කන්න වෙනවා...ඒ වගේම කොච්චර කියෝකුෂීන් කරාටෙ වැඩ්ඩෙක් උනත් බස් එකක කෝච්චි පෙට්ටියක වගේ පොඩි ඉඩ පරාසයක් තියන තැනක සෙට් උනොත් වින්චුන් කාරයගෙන් නස්පුට් වෙන්න කනවා....ඒ වගේම ඔය දෙන්නම ග්‍රවුන්ඩ් ෆයිට් එකකට ගියොත් බ්‍රසීලියන් ජිට්සුසු කාරයගෙන් නොකවුට් වෙනවා...
    ඔය ඕන එකෙක් නොකවුට් වෙනව හරිහමන් Karv Maga කාරයෙක් හම්බවුනොත්. උන් වැඩිවෙලා ගහගන්නෙ නෑ ඉක්මනින් වැඩේ ඉවරකරනව හැබැයි මාරාන්තික සටන් කලාවක් (ගුටිකාපු එකා මිනීපෙට්ටියේ ගහපු එකා කූඩුවෙ) Street fighting වලට වැඩියෙන් හොඳයි. සටන් කලා එකතු කරල හදපු එකක් ප්‍රාෙයා්ගිකයි ඒත් වින්චුන් කරාටේ වගේ ඇක්‍රොබැටික් නෑ ලස්සන නෑ end result එක ගැන තමයි වැඩිය හිතන්නෙ. ගොඩක් හමුදා වල දැන් උගන්වන්නෙ ඔය ආර්ට් එක. එහෙම නැත්නම් jeet kune do ප්‍රාෙයා්ගිකව හොඳ කලාවක් karv maga වගේ (ඒකත් වින්චුන් අයිකිඩෝ වගේ ඒව එකතු කරල හදල තියෙන්නෙ) ලස්සන නෑ බොක්සින් ස්ටාන්ස් එකකින් ගහන්නෙ. ආත්මාරක්ෂාව පැත්තෙන් යනව නං Karv maga හරි jeet kune do තමයි.