Mama gaththa machan redmi note 3 606 snapdragon phone eka elamakiri...one kenek innawanam ahanna Genna ganna hati kiyannam....
macahn kiyapanko kohomada genna ganne kiyala ,oka sure ekatama eida
Mama gaththa machan redmi note 3 606 snapdragon phone eka elamakiri...one kenek innawanam ahanna Genna ganna hati kiyannam....
සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොහොමද මචන්?
අවුරුද්දක් දෙකක් පට්ට ගහලා විකුණන්න පුලුවන්ද?
ඇත්තනෙ ඉතින්haha..
Menna niyama singhalu...


ඇත්තනෙ ඉතින්
අවුරුදු දෙකෙන් දෙකට වගේ හැමෝම ෆෝන් වෙනස් කරනවා නෙ?
මේක විකුණ ගන්න බැරි උනොත් කෙලින්ම අවුරුදු දෙකෙන් ඒ ගාන ලොස්ට් නෙ?
මම ඉක්මන් එකෙ නම් බැලුවා අම්බෝ M4 ඒවා (නම වැරදිද?) 20000යි පාවිච්චි කරපුවා
මේ කැඩුනම හදන්න තැන් තියද ලංකාවෙ?
නැත්තම් උබලා ආයෙ යවනවද?![]()
mchan xiaomi kiyala fake gahapu ewath enawada ? original da fake chinease (kohomath chinease thama) da kiyala hoyaganda puluwanda
mchan xiaomi kiyala fake gahapu ewath enawada ? original da fake chinease (kohomath chinease thama) da kiyala hoyaganda puluwanda
puluwan , original pack eka sticker ekk enwa , eke code eka online verify karana puluwn


verification sticker doesn't come in indian produced phones(still the same product BTW)
you can install cpuz or antutu benchmark and compare the scores and specs to the original one.
fake phones may look the same, but they can't achieve the same performance with their sub par components![]()
puluwan , original pack eka sticker ekk enwa , eke code eka online verify karana puluwn




දවස් විස්සක් වත් යයි
)
ඔය පල්ලෙහා ෆොටෝ එකේ අන්තිමට තියන බාකොඩ් ලයින් එකට ටිකක් උඩින් තියෙන්නේ .අන්න ඒක
පල්ලෙහා පික්ස් ටික ගත්ත උන් ෆිඩ්බක් දෙද්දී දාල තිබ්බ ෆොටෝස්





මම බැලුවේ aliexpress එකෙන් redmi note 3 Pro එකක් ගෙන්නන්න....සොරි වෙන්න ඕන පොස්ට් එක මාගල වගේ දිග උනාට
Xiaomi Authorized Store කියලා ස්ටෝර් එකකින් තමා ගෙන්නන්න බැලුවේ....
ගානත් ශේප් 165$ වගේ වෙන්නේ.අවුල තමා ඉතින් TNT නෑ.DHL EMS දාගන්න පුළුවන් සෙලර්ට කියලා .හැබැයි ෆ්‍රී ෂිපින් තියනවා (රෙජිස්ටර් පොස්ට්.දවස් දෙක තුනෙන් එන්නේ නෑදවස් විස්සක් වත් යයි
)
ෆිඩ්බක් එක්දාස් අටසිය ගානක් තියනවා ......ගොඩක්ම තියෙන්නේ හොඳ කමෙන්ට්ස්.....
අවුල තමා මම යුටියුබ් වීඩියෝ එකක දැක්ක Xiaomi Fake ෆෝන් වල පිටිපස්සේ tenaa.cn කියලා එකක්ලු තියෙන්නේ.ඔරිජිනල් ඒවා වල Xiaomi Inc. කියලලු තියෙන්නේ
ඉතින් මේ ස්ටෝර් එකේ ගත්ත උන්ගේ ෆිඩ්බැක් වල තියන ෆොටෝ වල තියෙන්නේ ඒ කියපු teena.cn කියන එකඔය පල්ලෙහා ෆොටෝ එකේ අන්තිමට තියන බාකොඩ් ලයින් එකට ටිකක් උඩින් තියෙන්නේ .අන්න ඒක
![]()
හැබැයි ගත්ත උන් දාල තියන බෙන්ච්මාක් ස්කෝර් එහෙම වෙන සයිට් වල රිවිව් වල දාලා තියන ස්කෝර් වලට ගොඩක් ම ලගයිපල්ලෙහා පික්ස් ටික ගත්ත උන් ෆිඩ්බක් දෙද්දී දාල තිබ්බ ෆොටෝස්
![]()
![]()
ඔරිජිනල් ෆෝන් ගත්ත අය පොඩ්ඩක් ඔයාලගේ පැකින් එකේ පිටිපස්සත් බලලා මට කියන්නකෝ ඒ teena කතාවේ ඇත්ත නැත්ත
![]()



