Connectivity එකක් දීලා bluetooth සම්පූර්ණයෙන් අයින් කරලා දාමු කියලා තමයි Xiaomi කියන චීනාවරුන් ගේ සමාගම කියන්නේ.... මේ චීනාවරු එහෙම කියලා නෑ හැබැයි තඩි hint එකක් දීලා තියනවා ඔන්න බාලා ගනියව් කියලා,
පසුගිය මාර්තු මාසේ එළිදක්වපු Xiaomi Buds 5 Pro කියන Earbud එක හරහා තමයි මේ චීනාවරු උඩින් කිව්වා වගේ තඩි hint එකක් ලෝකෙට දෙන්නේ.
ඒ මොකද මේ Xiaomi Buds 5 වල Pro කියන එකේ Wifi chip එකක් අන්තර්ගත කරලා එවලා තියනවා. ඒ කියන්නේ bluetooth chip එක එක්කම wifi chip එකක් දාලා එවලා තියනවා.
ඉතිහාසේ බැලුවොත් bluetooth සහ wifi කියන දෙක එකම chip එකේ තකට තක තමයි හදලා එවන්නේ, Laptop වල ඉඳලා tablet සහ mobile phone වල උනත් එකම chip එකකින් මේ connection දෙකම integrated කරලා එවනවා ලේසියෙන්ම.
අද වර්තමානේ මේ Wifi කියන තාක්ෂණය blutooth වලට එහාගිය භාවිතයක් දකින්න පුළුවන්, Smart home සංකල්පය දැන් බහුලව පාවිච්චි වෙනවා. Wifi තාක්ෂණය හරහා තමයි smart home සංකල්පය වැඩිදියුණු කරගත්තේ, ඒ වගේම wifi හරහා ලේසියෙන්ම හා පහසුවෙන්ම දත්ත හුවමාරු කරගන්න පුළුවන් කියලා ඔය මහත්තුරු දන්නවා, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න විතරක්ම නෙමෙයි යම්කිසි smart උපකරණයක් හරහා දත්ත යාවාගන්න (data transfer) හැකියාව wifi පහසුකම මගින් ලැබිලා තියනව.
එහෙම බැලුවාම blutooth තාක්ෂණය ලෝකෙන් replace කරලා මේ wifi තාක්ෂණය තවත් ඉදිරිය අරගෙන යමු කියන අදහසින් තමයි මූලිකම අත්හදා බැලීමේ අවස්ථාවක් විදියට මේ earbuds වලට blutooth වලට අමතරව Wifi පහසුකම දීලා එවනවා කියලයි චීනාවරුන් ගේ Xiaomi සමාගම කියන්නේ.
මුලින්ම Qualcomm සමාගම තමයි එයාලගේ S7 Chip එක එළිදක්වන කොට මේ ගැන කියලා තියෙන්නේ 2023 දී, නමුත් කිසිම සමාගමක් 2025 වෙනකං ඒ අදහස ක්‍රියාවට ගන්න ඕනි කියන තැනට වැඩ කරන්න ඉදිරිපත් වෙලා නෑ,
චීනාවරුන් ගේ Xiaomi සමාගම තමයි එහෙම බැලුවම මුලින්ම මේ පිම්ම පැනලා බලන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ.....
https://www.mi.com/global/product/xiaomi-buds-5-pro/
Harman Kardon සමාගම තමයි මේ Earbuds වල tuning සහ sound quality එකට වග කියනවා කියන්නේ. ප්‍රධාන sound driver දෙකකින් සහ tweeter driver එකකින් නිමවෙලා තියනවා කියනවා, ඒ driver තුනම tune කරලා වගකියලා තියෙන්නේ Harman සමාගම කියලා තමයි කියන්නේ.
ඒවගේම දැනට මේ wifi audio පහසුකම Xiaomi flagship devices වලට විතරක් දුන්නා කියල තමයි චීනාවරුන් ගේ සමාගම කියන්නේ.
අනාගතේ එන අනිකුත් wireless තාක්ෂණය තියන audio device වලටත් (speakers වගේ දේවල් වලටත්) wifi chip intergarted කරලා එන්න පුළුවන්, අනිත් ඉලෙක්ට්‍රොනික් සමාගම් එහෙමත් මේ wifi concept එක එයාලගේ audio device එක්ක එකතු කරලා එවන්න ඉඩකඩ තියනවා!! මේ දේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියාල බලාගෙන ඉන්න තමා තියෙන්නේ.....
එහෙනම් බලාන ඉන්ටකො ඈ.....
Xiaomi Buds 5 Pro ගැන GSM Arena මොකද කියන්නේ
What-HIFI එකේ මොකද කියන්නේ