අනාගතේ එන Ear Buds වලට Wifi 🧐🤔

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Connectivity එකක් දීලා bluetooth සම්පූර්ණයෙන් අයින් කරලා දාමු කියලා තමයි Xiaomi කියන චීනාවරුන් ගේ සමාගම කියන්නේ.... මේ චීනාවරු එහෙම කියලා නෑ හැබැයි තඩි hint එකක් දීලා තියනවා ඔන්න බාලා ගනියව් කියලා,

    පසුගිය මාර්තු මාසේ එළිදක්වපු Xiaomi Buds 5 Pro කියන Earbud එක හරහා තමයි මේ චීනාවරු උඩින් කිව්වා වගේ තඩි hint එකක් ලෝකෙට දෙන්නේ.

    ඒ මොකද මේ Xiaomi Buds 5 වල Pro කියන එකේ Wifi chip එකක් අන්තර්ගත කරලා එවලා තියනවා. ඒ කියන්නේ bluetooth chip එක එක්කම wifi chip එකක් දාලා එවලා තියනවා.

    ඉතිහාසේ බැලුවොත් bluetooth සහ wifi කියන දෙක එකම chip එකේ තකට තක තමයි හදලා එවන්නේ, Laptop වල ඉඳලා tablet සහ mobile phone වල උනත් එකම chip එකකින් මේ connection දෙකම integrated කරලා එවනවා ලේසියෙන්ම.

    අද වර්තමානේ මේ Wifi කියන තාක්ෂණය blutooth වලට එහාගිය භාවිතයක් දකින්න පුළුවන්, Smart home සංකල්පය දැන් බහුලව පාවිච්චි වෙනවා. Wifi තාක්ෂණය හරහා තමයි smart home සංකල්පය වැඩිදියුණු කරගත්තේ, ඒ වගේම wifi හරහා ලේසියෙන්ම හා පහසුවෙන්ම දත්ත හුවමාරු කරගන්න පුළුවන් කියලා ඔය මහත්තුරු දන්නවා, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න විතරක්ම නෙමෙයි යම්කිසි smart උපකරණයක් හරහා දත්ත යාවාගන්න (data transfer) හැකියාව wifi පහසුකම මගින් ලැබිලා තියනව.

    එහෙම බැලුවාම blutooth තාක්ෂණය ලෝකෙන් replace කරලා මේ wifi තාක්ෂණය තවත් ඉදිරිය අරගෙන යමු කියන අදහසින් තමයි මූලිකම අත්හදා බැලීමේ අවස්ථාවක් විදියට මේ earbuds වලට blutooth වලට අමතරව Wifi පහසුකම දීලා එවනවා කියලයි චීනාවරුන් ගේ Xiaomi සමාගම කියන්නේ.

    මුලින්ම Qualcomm සමාගම තමයි එයාලගේ S7 Chip එක එළිදක්වන කොට මේ ගැන කියලා තියෙන්නේ 2023 දී, නමුත් කිසිම සමාගමක් 2025 වෙනකං ඒ අදහස ක්‍රියාවට ගන්න ඕනි කියන තැනට වැඩ කරන්න ඉදිරිපත් වෙලා නෑ,

    චීනාවරුන් ගේ Xiaomi සමාගම තමයි එහෙම බැලුවම මුලින්ම මේ පිම්ම පැනලා බලන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ.....

    Xiaomi+Buds+5+Pro+website.jpg

    Xiaomi-Buds-5-Pro-WiFi-Review-scaled.jpg

    https://www.mi.com/global/product/xiaomi-buds-5-pro/

    gsmarena_017.jpg

    Harman Kardon සමාගම තමයි මේ Earbuds වල tuning සහ sound quality එකට වග කියනවා කියන්නේ. ප්‍රධාන sound driver දෙකකින් සහ tweeter driver එකකින් නිමවෙලා තියනවා කියනවා, ඒ driver තුනම tune කරලා වගකියලා තියෙන්නේ Harman සමාගම කියලා තමයි කියන්නේ.

    ඒවගේම දැනට මේ wifi audio පහසුකම Xiaomi flagship devices වලට විතරක් දුන්නා කියල තමයි චීනාවරුන් ගේ සමාගම කියන්නේ.

    අනාගතේ එන අනිකුත් wireless තාක්ෂණය තියන audio device වලටත් (speakers වගේ දේවල් වලටත්) wifi chip intergarted කරලා එන්න පුළුවන්, අනිත් ඉලෙක්ට්‍රොනික් සමාගම් එහෙමත් මේ wifi concept එක එයාලගේ audio device එක්ක එකතු කරලා එවන්න ඉඩකඩ තියනවා!! මේ දේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියාල බලාගෙන ඉන්න තමා තියෙන්නේ.....

    එහෙනම් බලාන ඉන්ටකො ඈ..... 😏

    Xiaomi Buds 5 Pro ගැන GSM Arena මොකද කියන්නේ

    What-HIFI එකේ මොකද කියන්නේ

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498

    WiFi energy use එක වැඩි නැද්ද? කොටින්ම Bluetooth 4.0 LE අ‍ාවට පස්සෙ තමයි Earbud හදන එක පවා ප්‍රායෝගික වුණේ. ඊට කලින් Earbud එකක තියන්න පුළුවන් 40mAh වගේ පොඩි බැටරියකින් පැය කීපයක් transmission එක තියාගන්න ක්‍රමයක් තිබුණෙ නෑනෙ. 5+ අ‍ාවට පස්සෙ නම් කොටින්ම transmission වලට බැටරිය යන්නෙම නැති තරම්. සම්පූර්ණයෙන්ම වගේ speaker එක සහ mic ටිකට තමයි බැටරිය යන්නෙ.

    Reply එක දාල කියවල බලන්න ඕන.

    Edit : මම හිතුවා හරි. High bitrate streaming වලට විතරයි Wi-Fi පාවිච්චි වෙන්නෙ. අනිත් වැඩ සේරම කරන්නෙ Bluetooth වලින් තාමත්. Wi-Fi තිබුණා කියල range එක Bluetooth range එකම විතරයි.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304

    Wifi has a large range Compared to BT
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Edit : මම හිතුවා හරි.
    ඔව් ඔව් සුන්දර සිහලයෝ.... තෝ කිව්ව දේ වලින් සමහර දේවල් හරි තමා.

    මුලික වශයෙන් Chip එකේ ප්‍රශ්න තියන නිසා තමයි ලු බම් කිසි සමාගමක් ඔය wifi සීන් එක දාන්න එකඟ උනේ නැත්තේ. බලමු ඉතින් ඔය සීන් එක flop එකක් වෙලා යාවිද නැත්තන් development එක දීලා හදලා ගනීවි ද කියලා.

    I need a particle accelerator in mine
    දැනට ව්‍යිප්‍යි පමණයි පියෝණා..... ව්‍යිප්‍යි පමණයි!!
    ------ Post added on Apr 16, 2025 at 3:10 PM
     
    • Sad
    Reactions: Fiona Dabare

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    Wifi has a large range Compared to BT
    Wi-Fi range can be massive depending on the implementation. OcuSync 3 in DJI drones basically use WiFi 5, but wider switching and GPS based directional antennas to stream Full HD video upto 12km. However, power consumption is a massive problem. Drones can of course provide even tens of Watts of power to the antenna, but with the tiny 40mAh or so batteries in the earbuds, anything higher than like 50mW of power consumption becomes entirely useless. (40mAh means a measly 150mWh on a Li ion battery, 3 hours is the minimum play time to use an earbud)

    Bluetooth 5+ (5.3, 5.4 or so) uses like only a few microwatts for transmission, while Wi-Fi with normal range usually needs at least 20mW. That's 20mW less to run the main Driver, ANC mics and the chipset. You either end up losing several hours of music play or have to put an uncomfortably huge battery, for no real world reason. Bluetooth 5.4 if both devices supports it can already extend the range to 30 meters at roughly 500 microwatts (0.5mW) of extra power, which is more than enough for all real world scenarios. 30 meters is more than 100 feet remember.

    One thing Bluetooth can't do is increase the bandwidth, which is where WiFi can have an advantage. You can use Bluetooth protocols for connection, and stream the audio through at a high bitrate via WiFi in a directional way.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    දියුණුව කියල, එන එන හැම රෙද්දම කරන්න ගිහිං තියන ආයුෂ ටිකත් කෙටි කර ගන්න තමයි මේ වෑයම ආයුබොවං 😂