හිටන් විට

Jul 23, 2016
211
41
0
14333822_1852033848418240_2305666472074604837_n.jpg



14344889_1852033901751568_7155480217737328380_n.jpg





මේ මොන සරදමක්ද යකෝ.......😂😂😂😂😂😂

ජනාධිපති කෙනෙක්ට නේද මෙහෙම කරන්නෙ :rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: netlife007

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    100% ක් ස්වභාවික වෙන්න නම් ඔතපිය මේක කැඳ කොලේ. :P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩෝ පෙර පාසල් ටීචගේ වීඩියෝ එක තියෙන එකෙක් දියවු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    බුලත් කොලයක් කඩාගෙන, පුවක් ගෙඩියක් ලෙලි ඇරල කන එකටත් කෙලින්න වගේ යන්නෙ. ඉතිං මේ රටේ උන් කම්මැලියෝ නොවී ඉඳී ද හිටං?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    You must spread some Reputation around before giving it to Ta HiKe Returns again.


    sry bn rep denna balu
     
    Jul 23, 2016
    211
    41
    0
    අඩෝ පෙර පාසල් ටීචගේ වීඩියෝ එක තියෙන එකෙක් දියවු
    හැලපයා පේජ් එකේ එකෙක් ඊයේ බෙදුවා ..උබට හම්බුනේ නැද්ද :rolleyes:
     
    Jul 23, 2016
    211
    41
    0
    You must spread some Reputation around before giving it to Ta HiKe Returns again.


    sry bn rep denna balu

    rep කන්නද බන් ..ඔන්න ඔය බුලත් විටක් වත් අරන් දියන් පුලුවන්නම් :rofl:
     
    Jul 23, 2016
    211
    41
    0
    බුලත් කොලයක් කඩාගෙන, පුවක් ගෙඩියක් ලෙලි ඇරල කන එකටත් කෙලින්න වගේ යන්නෙ. ඉතිං මේ රටේ උන් කම්මැලියෝ නොවී ඉඳී ද හිටං?



    Vita den pack karala enne

    වෙනසක් නේ ඉල්ලුවේ කට්ටිය .ඔන්න වෙනස ..වෙනස සැපද :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නෑනේ මචාාාාන් එවාපාන් කෝ...............

    මට ඊයේ රොබින් හුඩ් වගේ එකා කිව්වා ලින්ක් එක හම්බුනා කියල...
    මමත් මේ එවනකන් බලන් ඉන්නේ බන්...ප#යා තාම එව්වේ නැහැ...:growl::growl::growl:

    ඌ නම් කිව්වා ගින්දර කියල....:D:rolleyes: