Lesbian Music Video -Iraj

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    මල් සින්දු කාරයො නිසා මූ වැටුනා පට්ටෙටම. දැන් මාකට් එක තියාගන්න කට කන එව්වායි ,ආප්ප දාන එව්වයි,වීඩියෝ එකට ඇඩ් කරනවා . අඩුම ගානෙ වචනවලට ගැලපෙන මැච් වෙන රූප රචනයක් නම් කමක් නැහැ . ඊලඟ වීඩියෝ එකක ෂුවර් කොලු සීන් එකකුත් එවි .
    බලපන්කෝ බොරුද කියලා

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113


    මට විතරද කොපියක් වගේ ඇහෙන්නේ? :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    මේ video එක දැක්කහම මට මතක් උනේ මේ නිවුස් එක

    අයියෝ අද දෙරන


    http://sinhala.adaderana.lk/webgossip/sri-lankan-lesbians-part-01-in-badulla/

    මේ හැම gossip site එකකම විකුණන්නේ ගෑණුන්ගේ ප්‍රදර්ශන හෙළුව තමා. මේව ඇත්තටම බඩු promot කරනව මිසක් photo shoot නෙමේ... :P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,983
    113
    Sri Lanka