Flat වොයිස් එකක්නේ තියෙන්නේ.
යකෝ මේ වගේ Flat වොයිස් එකක් තියෙන එකෙක්වද ලංකාවේ හොදම වැඩ්ඩෙක් කරේ.
ලහිරුගේ ලොල්ලද කොහෙදො මූ. ඒකනේ අර විදියට වර්නනා කරලා තියෙන්නේ. ගීත ගායන හැකියාව තියෙනවා. BUT හොද ගායකයෙක් වෙන්න නම් සෑහෙන්න දුර යන්න වෙනවා. සෑහෙන දුර කියන්නේ සෑහෙන්න දුරක්. එහෙම ගියොත් Purple-Range බෑන්ඩ් එකේ සතුටු සුරන්ගගේ තත්වෙට සමානකමක් දක්වන්න පුලුවන් කමක් තියෙයි. නහයෙන් සිංදු කියන කලාව අයින් කරලා කටහඩ ප්රගුන කර ගන්න වෙනවා. යකෝ එහෙම එකෙක්ව නේද පන්ඩිත් අමරදේවයන්ට සමාන කරේ..
ඔක්කෝටම කලින් ලහිරු කියන පුද්ගලයාට කියන්න වෙනවා සංගීතය ප්රගුණ කරන්න කියලා..මෙතන සනුකගේ වරදක් නෑ. වරද තියෙන්නේ ලහිරු කියන පුද්ගලයාගේ
සනුක කියන බුවාගේ සින්දුවක් ඇහුවේ අදමයි..Flat වොයිස් එකක්නේ තියෙන්නේ.

![]()
I Guess he is still developing .. can't compare to Amaradewa..but he has talent
Listen to this
මම පිලිගන්නවා මචන්. සනුකට ටැලන්ට් එකක් තියෙනවා වෙන්න පුලුවන්. සනුක තමන් ගැන එහෙම කිව්වේ නෑ. ලහිරුනේ ලොකු ටෝක් දුන්නේ. සනුකට තව ඉගෙන ගන්න 100%ක්ම තියෙනවා. අඩුම තරමේ සනුකගේ තාත්තාගේ ගායන හැකියාවටවත් සනුක ලංවෙලා නෑ. මගේ ලග සනුක එක්ක පෞද්ගලික අමනාපයක් නෑ මචන්. මම මේ විස්තර දාන්නේ ලහිරු සනුකව අමරදේවටත් වඩා උසස් කරලා කතා කරපු නිසා. උඹ සනුක කියන මේ අමරදේවගේ සින්දුව අහලා ප්රභාශ්වර ජයසූරිය ගායනා කරන සින්දුවත් අහපන්. ඊට පස්සේ උඹම කල්පනා කරලා බලපන් සනුකගේ ගායන හැකියාව (Talent)
සනුක කියන බුවාගේ සින්දුවක් ඇහුවේ අදමයි..Flat වොයිස් එකක්නේ තියෙන්නේ.
යකෝ මේ වගේ Flat වොයිස් එකක් තියෙන එකෙක්වද ලංකාවේ හොදම වැඩ්ඩෙක් කරේ.
ලහිරුගේ ලොල්ලද කොහෙදො මූ. ඒකනේ අර විදියට වර්නනා කරලා තියෙන්නේ. ගීත ගායන හැකියාව තියෙනවා. BUT හොද ගායකයෙක් වෙන්න නම් සෑහෙන්න දුර යන්න වෙනවා. සෑහෙන දුර කියන්නේ සෑහෙන්න දුරක්. එහෙම ගියොත් Purple-Range බෑන්ඩ් එකේ සතුටු සුරන්ගගේ තත්වෙට සමානකමක් දක්වන්න පුලුවන් කමක් තියෙයි. නහයෙන් සිංදු කියන කලාව අයින් කරලා කටහඩ ප්රගුන කර ගන්න වෙනවා. යකෝ එහෙම එකෙක්ව නේද පන්ඩිත් අමරදේවයන්ට සමාන කරේ..
ඔක්කෝටම කලින් ලහිරු කියන පුද්ගලයාට කියන්න වෙනවා සංගීතය ප්රගුණ කරන්න කියලා..මෙතන සනුකගේ වරදක් නෑ. වරද තියෙන්නේ ලහිරු කියන පුද්ගලයාගේ
![]()

ELA MACHAN...සනුක කියන බුවාගේ සින්දුවක් ඇහුවේ අදමයි..Flat වොයිස් එකක්නේ තියෙන්නේ.
යකෝ මේ වගේ Flat වොයිස් එකක් තියෙන එකෙක්වද ලංකාවේ හොදම වැඩ්ඩෙක් කරේ.
ලහිරුගේ ලොල්ලද කොහෙදො මූ. ඒකනේ අර විදියට වර්නනා කරලා තියෙන්නේ. ගීත ගායන හැකියාව තියෙනවා. BUT හොද ගායකයෙක් වෙන්න නම් සෑහෙන්න දුර යන්න වෙනවා. සෑහෙන දුර කියන්නේ සෑහෙන්න දුරක්. එහෙම ගියොත් Purple-Range බෑන්ඩ් එකේ සතුටු සුරන්ගගේ තත්වෙට සමානකමක් දක්වන්න පුලුවන් කමක් තියෙයි. නහයෙන් සිංදු කියන කලාව අයින් කරලා කටහඩ ප්රගුන කර ගන්න වෙනවා. යකෝ එහෙම එකෙක්ව නේද පන්ඩිත් අමරදේවයන්ට සමාන කරේ..
ඔක්කෝටම කලින් ලහිරු කියන පුද්ගලයාට කියන්න වෙනවා සංගීතය ප්රගුණ කරන්න කියලා..මෙතන සනුකගේ වරදක් නෑ. වරද තියෙන්නේ ලහිරු කියන පුද්ගලයාගේ
![]()

සංසාර සිහිනයේ එක විතරයි වෙනස් එකකට දැක්කේ.. ඒක හොඳයි !