SANUKA - Sansara Sihine

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සනුක කියන බුවාගේ සින්දුවක් ඇහුවේ අදමයි..:eek: Flat වොයිස් එකක්නේ තියෙන්නේ. :confused: යකෝ මේ වගේ Flat වොයිස් එකක් තියෙන එකෙක්වද ලංකාවේ හොදම වැඩ්ඩෙක් කරේ.:lol: ලහිරුගේ ලොල්ලද කොහෙදො මූ. ඒකනේ අර විදියට වර්නනා කරලා තියෙන්නේ. ගීත ගායන හැකියාව තියෙනවා. BUT හොද ගායකයෙක් වෙන්න නම් සෑහෙන්න දුර යන්න වෙනවා. සෑහෙන දුර කියන්නේ සෑහෙන්න දුරක්. එහෙම ගියොත් Purple-Range බෑන්ඩ් එකේ සතුටු සුරන්ගගේ තත්වෙට සමානකමක් දක්වන්න පුලුවන් කමක් තියෙයි. නහයෙන් සිංදු කියන කලාව අයින් කරලා කටහඩ ප්‍රගුන කර ගන්න වෙනවා. යකෝ එහෙම එකෙක්ව නේද පන්ඩිත් අමරදේවයන්ට සමාන කරේ..:angry: ඔක්කෝටම කලින් ලහිරු කියන පුද්ගලයාට කියන්න වෙනවා සංගීතය ප්‍රගුණ කරන්න කියලා..මෙතන සනුකගේ වරදක් නෑ. වරද තියෙන්නේ ලහිරු කියන පුද්ගලයාගේ:rofl:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    I Guess he is still developing .. can't compare to Amaradewa..but he has talent

    Listen to this

    මම පිලිගන්නවා මචන්. සනුකට ටැලන්ට් එකක් තියෙනවා වෙන්න පුලුවන්. සනුක තමන් ගැන එහෙම කිව්වේ නෑ. ලහිරුනේ ලොකු ටෝක් දුන්නේ. සනුකට තව ඉගෙන ගන්න 100%ක්ම තියෙනවා. අඩුම තරමේ සනුකගේ තාත්තාගේ ගායන හැකියාවටවත් සනුක ලංවෙලා නෑ. මගේ ලග සනුක එක්ක පෞද්ගලික අමනාපයක් නෑ මචන්. මම මේ විස්තර දාන්නේ ලහිරු සනුකව අමරදේවටත් වඩා උසස් කරලා කතා කරපු නිසා. උඹ සනුක කියන මේ අමරදේවගේ සින්දුව අහලා ප්‍රභාශ්වර ජයසූරිය ගායනා කරන සින්දුවත් අහපන්. ඊට පස්සේ උඹම කල්පනා කරලා බලපන් සනුකගේ ගායන හැකියාව (Talent)

    Prabashwara is good. But I'm talking about Sanuka's Vocal Range.

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    සනුක කියන බුවාගේ සින්දුවක් ඇහුවේ අදමයි..:eek: Flat වොයිස් එකක්නේ තියෙන්නේ. :confused: යකෝ මේ වගේ Flat වොයිස් එකක් තියෙන එකෙක්වද ලංකාවේ හොදම වැඩ්ඩෙක් කරේ.:lol: ලහිරුගේ ලොල්ලද කොහෙදො මූ. ඒකනේ අර විදියට වර්නනා කරලා තියෙන්නේ. ගීත ගායන හැකියාව තියෙනවා. BUT හොද ගායකයෙක් වෙන්න නම් සෑහෙන්න දුර යන්න වෙනවා. සෑහෙන දුර කියන්නේ සෑහෙන්න දුරක්. එහෙම ගියොත් Purple-Range බෑන්ඩ් එකේ සතුටු සුරන්ගගේ තත්වෙට සමානකමක් දක්වන්න පුලුවන් කමක් තියෙයි. නහයෙන් සිංදු කියන කලාව අයින් කරලා කටහඩ ප්‍රගුන කර ගන්න වෙනවා. යකෝ එහෙම එකෙක්ව නේද පන්ඩිත් අමරදේවයන්ට සමාන කරේ..:angry: ඔක්කෝටම කලින් ලහිරු කියන පුද්ගලයාට කියන්න වෙනවා සංගීතය ප්‍රගුණ කරන්න කියලා..මෙතන සනුකගේ වරදක් නෑ. වරද තියෙන්නේ ලහිරු කියන පුද්ගලයාගේ:rofl:

    මම ආසම සින්දුවක් ... මේකටත් මොනවහරි කියහන් :yes:
     
    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    සනුක කියන බුවාගේ සින්දුවක් ඇහුවේ අදමයි..:eek: Flat වොයිස් එකක්නේ තියෙන්නේ. :confused: යකෝ මේ වගේ Flat වොයිස් එකක් තියෙන එකෙක්වද ලංකාවේ හොදම වැඩ්ඩෙක් කරේ.:lol: ලහිරුගේ ලොල්ලද කොහෙදො මූ. ඒකනේ අර විදියට වර්නනා කරලා තියෙන්නේ. ගීත ගායන හැකියාව තියෙනවා. BUT හොද ගායකයෙක් වෙන්න නම් සෑහෙන්න දුර යන්න වෙනවා. සෑහෙන දුර කියන්නේ සෑහෙන්න දුරක්. එහෙම ගියොත් Purple-Range බෑන්ඩ් එකේ සතුටු සුරන්ගගේ තත්වෙට සමානකමක් දක්වන්න පුලුවන් කමක් තියෙයි. නහයෙන් සිංදු කියන කලාව අයින් කරලා කටහඩ ප්‍රගුන කර ගන්න වෙනවා. යකෝ එහෙම එකෙක්ව නේද පන්ඩිත් අමරදේවයන්ට සමාන කරේ..:angry: ඔක්කෝටම කලින් ලහිරු කියන පුද්ගලයාට කියන්න වෙනවා සංගීතය ප්‍රගුණ කරන්න කියලා..මෙතන සනුකගේ වරදක් නෑ. වරද තියෙන්නේ ලහිරු කියන පුද්ගලයාගේ:rofl:
    ELA MACHAN...
    100ta 1000k aththa!!
    thanks for the valuble comment...:yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පොන්න සුකන්නෙක් ....එච්චරයි...ගොතයෝ ෆෝම්
    කරන්න එපා බන්