2016 Sep-20- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    තරිදුගෙන් request 2k ගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    tumblr_lj3t79ToKm1qchk28.gif


    :angry::angry::angry::angry::angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    පලමුව තරිදුවා බොලිවුඩ් ශෝ එක නැවැත්තුවේය, ඉන් අනතුරව අපගේ රික්වෙස්ට් 1ක් දක්වා ක්පා හැරියේය. මේක තරිදුවාගේ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි :angry::angry::angry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හොදට ඇහෙනවා.... උබවත් කාලෙකින් හම්බුනේ
    සන්තෝසයි සන්තෝසයි!!
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    පලමුව තරිදුවා බොලිවුඩ් ශෝ එක නැවැත්තුවේය, ඉන් අනතුරව අපගේ රික්වෙස්ට් 1ක් දක්වා ක්පා හැරියේය. මේක තරිදුවාගේ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි :angry::angry::angry:

    :P:P:P:P:P:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මගෙ රික්වෙස්ට් එක
    Jag Ghoomeya Tere Jaisa na Koi සින්දුව Sultan ෆිලුම් එකේ Rahat Fateh Ali Khan කියන :rolleyes::rolleyes::rolleyes: