මචං මේ සිංදුවෙ ලින්ක් එක දියන්කො

Akuru awul athi.helakuren type keruwe.sorry mchnla
are there anyone who found this song please be kind enough to give that link..
සදට සදම මිස නැත උපමා..
හිරුට හිරුම මිස නැත උපමා..
සොයා කුමට වෙහෙසෙනු උපමා..
නුඹට නුඹම මිස නැත උපමා
හිරුට හිරුම මිස නැත උපමා..
සොයා කුමට වෙහෙසෙනු උපමා..
නුඹට නුඹම මිස නැත උපමා

රන්ගිරි එෆ්.එම් එකේ ඔක යනවා.නෙට් එක පීරලා ලින්ක් හෙව්වා.ඒත් නෑ බන්.ලොකු උදව්වක් මේක හොයලා දෙන්න.දන්නෙ නැති නම් බම්ප් එකකින් සප් එකක් දීපන් මචන්.

Akuru awul athi.helakuren type keruwe.sorry mchnla
are there anyone who found this song please be kind enough to give that link..