මචං මේ සිංදුවෙ ලින්ක් එක දියන්කො

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචං මේ සිංදුවෙ ලින්ක් එක දියන්කො

    සදට සදම මිස නැත උපමා..
    හිරුට හිරුම මිස නැත උපමා..
    සොයා කුමට වෙහෙසෙනු උපමා..
    නුඹට නුඹම මිස නැත උපමා​
    :eek:

    රන්ගිරි එෆ්.එම් එකේ ඔක යනවා.නෙට් එක පීරලා ලින්ක් හෙව්වා.ඒත් නෑ බන්.ලොකු උදව්වක් මේක හොයලා දෙන්න.දන්නෙ නැති නම් බම්ප් එකකින් සප් එකක් දීපන් මචන්.​
    :sorry:

    Akuru awul athi.helakuren type keruwe.sorry mchnla

    are there anyone who found this song please be kind enough to give that link.. :dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    eka na bn. umbata kalin ewun anamman ekenuth illala neda? umbada danneth na...
    https://www.facebook.com/Ananmanan.fanpage/posts/10151468454452546

    ඔව් බන්.හුගක් උන් ඉල්ලලා තිබුනා දැක්කා.ෆට්ටම සිංදුවක් බන්.රන්ගිරි එෆ්.එම් එකේ යනවා තවත් සිංදු වගයක්.ඒවත් බොක්කටම වදිනවා.ඒත් ඩවුන් ලින්ක් නෑ.කුනුහරප සිංදුවක් නම් බලෙන් හරි ලින්ක් පෙන්නනවා ගූගලයත් :growl:
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com

    මා මෙම ගීතය ගැන මුලින්ම කෙටි සඳහනක් කරන්නම්.
    ගීතය ලියැවෙන්නේ අපිට සරස්වතී දේවියෙගෙන්
    ලැබුණු යමුනා මාලිනි පෙරේරා නම් වූ ඉතාම
    සුවිශේෂි වූ කිවිඳියගෙන්.
    ගීතය ලියැවෙන්නේ මුල් බීජය වෙන්නේ ගුරුවරු
    එහෙමත් නැත්නම් අපිට හරි මඟ කියලා දෙන
    දෙවැනි මව්වරු පියවරුන් ගැන.
    ඔවුන් මෙම ගීතයේ සඟවා තිබෙන හැටි අපූරුයි.
    දහ සැරයකට වඩා ශ්‍රවණය කළත් මට නම් එපා නොවූ
    මේ ගීය මෙන්ම ඇය අපට දායාද කළ
    ගීත ගණන බොහෝමයි.
    මෙම ගීතය එළකිරි වාසී සියලු දෙනාට
    නොමිලේ ලබා දීමට තීරණය කළේ මා මෙන්ම
    සංගීතයට පිස්සුවෙන් මෙන් ආදරය කරන
    ඔබ නිසාමයි. ගීතය සප්ත ස්වරයෙන් හැඩ
    වැඩ ගන්වා ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ ගූරින් විසින්.
    කතාව ඇති එහෙනම් අහලා බලන්නකෝ.
    ඔවුන් තිදෙනාම ගීතයට කොපමණ සාධාරණයක්
    ඉටු කර ඇතිද කියලා.
    ආහ් කියන්න අමතක වුණා. මේ සංයුක්ත තැටිය ඔයාලට
    මිල දී ගන්න පුළුවන්. පොත්හ අළෙවිසැල්
    වලට ගියාම අමතක නොකර අහලා බලන්න
    තියෙනවාද කියලා. පුංචි ගානක් වෙන්නේ.
    එහෙනම් මම ගියා.
    හැමෝටම ජය වේවා කියලා පතන ගමන්.
    :love::love::love::D:D:D:yes::yes::yes:

    2wd95pw.jpg

    1zdqgqt.jpg


    Downlod Here : Guru Upahara Geethaya - Sunil Edirisinghe

    ගීතයේ පද ටික මෙතැන තියෙනවා ඔන්න.

    සඳම මිස නැත උපමා
    හිරුට හිරුම මිස නැත උපමා
    සොයා කුමට වෙහෙසෙනු උපමා
    ඔබට ඔබැම මිස නැත උපමා...

    සෝ දුක් ගිනි සිත තුළ නැගෙනා විට
    ඉන් ලොව ගනදුරු නිව්ව හැටි
    අපේ මඟද ඒ එළියෙන් එළි කළ
    අපට මඟ කියා දුන්නු හැටි
    ඔබගෙනි හඳුනා ගත්තේ අප හැම

    කිසි දින දැක නැති සරස්වති...//

    බෝ සත් කුලැ ඉපැදුනු මිනිසානෙනි
    සුනිමල සුන්දර සිතක් ඇති
    කලා ලොවට ඔබ කිවිපති ගීපති
    අපට මඟ කියූ බ්‍රහස්පතී
    ගිනි දන මිහිතලයට වැසි වස්සන

    ඔබ පරිසරපති වනස්පතී...//

    ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
    ගේය පද : යමුනා මාලිනි පෙරේරා
    සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

    ලිපිය හොඳයි නම් සැලකුවාට කමක් නෑ ඕං.
    :P:P:yes::yes::rolleyes::rolleyes:;);)
     
    • Like
    Reactions: sandaru1rox

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113

    මා මෙම ගීතය ගැන මුලින්ම කෙටි සඳහනක් කරන්නම්.
    ගීතය ලියැවෙන්නේ අපිට සරස්වතී දේවියෙගෙන්
    ලැබුණු යමුනා මාලිනි පෙරේරා නම් වූ ඉතාම
    සුවිශේෂි වූ කිවිඳියගෙන්.

    adoo thanks bn
    re+:love: