Wahinakota saddene ban



![]()
රෝමන් උලු පරම්පරා ගණනක් පවතී!


Habi katatyk ehe mehe wela, wathura awoth lee walin gahapu sivilima kela wenawa neda?.. 


Cost eka gana idea ekak tynwada machan?..Habi katatyk ehe mehe wela, wathura awoth lee walin gahapu sivilima kela wenawa neda?..
![]()
වතුර ලීක් වෙන්නේ නැහැ හොද එක ගත්තොත්.මෙන්න මේක කියවපන්.දුර වැඩි උනත් ගිහින් ගන්න පුලුවන්නම් මේවා තමා සුපිරි උළු.වැඩි සද්දයක් නැතුව කරගෙන යන්නේ.ලාබෙට ගන්නත් පුළුවන්. http://www.divaina.com/2013/01/06/feature07.html



loku saddayak na kiwane ban. yatin finishing ceiling ekak gahanawa, lee walinma..![]()
Asbastoes bari ai

