Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
adsense eke already 37$ thiyenawa bro

5000i :)
ඕක 5000ක් කියන්නෙ මට ලක්ෂ 4ක් 5ක් ගන්න පුළුවන් වේවි මගේ චැනල් එක දීලා :shocked:
කම්මැලි එකෙක් ඉන්නවා නම් ඔන්න අවස්ථාව, මේක ගනින්
උඹට නිකම්ම ඉන්න තියෙන්නෙ, ආයෙ ඉතින් අවුරුද්දක් දෙකක් ගිහින් හරි තව සල්ලි එකතු වෙනවා නෙ
එතකොට චෙක් එක ගන්න තියෙන්නෙ
 
Last edited:

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    he he ube channel eka mokakda bro

    ara gaming vid ekada?

    :eek:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    $10 complete una gaman letter eka ewanawa machan.
    ado issara thibbe 100$ margin

    dan eka 10$ welada?

    උඹ pin එක ගත්තද?
    මම පොඩි පොඩි ගැජට් බන් හදන්නෙ, මේ වගේ
    :)

    mona pin ekada?

    ah address eka? ow ban

    ehema gattu ekak again sell karana eka awlda?

    ube channel eke sub kiyada?

    total views kiyada? :eek::)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ado issara thibbe 100$ margin

    dan eka 10$ welada?

    mona pin ekada?

    ah address eka? ow ban

    ehema gattu ekak again sell karana eka awlda?

    ube channel eke sub kiyada?

    total views kiyada? :eek::)
    2010 තිබ්බෙත් $10න් පින් එක එවන සීන් එකක්, මම සයිට් එකක් කලා
    මම හිතන්නෙ නොදන්න එකෙක්ට විකුනන එක කොහොමත් අවුල්, ගෙවල් පැත්තෙ එකෙක්ට දියන්..
    එතකොට ඇඩ්‍රස් කේස් ආවොත් ශේප් කර ගන්න පුලුවන් නෙ, හැබැයි දන්න එකෙක්ට දියන් නැත්තම් ඩේලි උබව හොයන් එයි නාහෙන් අඬන් :P

    Sub 3000+
    views 560K
    මේ මාසෙ සල්ලි එන කල් බලන් ඉන්නෙ බන්, මොකද මම තවම එක පාරක්වත් Youtube adsense සල්ලි අරන් නැහැ :lol:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනිත් එකවුන්ට් එකේ සබ්ක්‍රයිබ් උන් ඉන්නෙ 304යි :P
    ඒ උනාට වීව්ස් මිලියන 5 පැන්නා අද
    ඒක ට්‍රෙන්ඩින් වල පෙන්නනවා ආයෙත් යනවා, ට්‍රෙන්ඩින් වලට ආවහම මාරම earning boost එකක් ආවා හැබැයි :love:
    මේකේ පින් එක මම ඔෆිස් ඇඩ්‍රස් එකට් ගත්තෙ
    හැබැයි චෙක් නම් ඒ ඇඩ්‍රස් එකට ගන්න වෙන්නෙ නැහැ
    පොතට තමා ගන්න වෙන්නෙ
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,349
    509
    113
    In my studio
    අනිත් එකවුන්ට් එකේ සබ්ක්‍රයිබ් උන් ඉන්නෙ 304යි :P
    ඒ උනාට වීව්ස් මිලියන 5 පැන්නා අද
    ඒක ට්‍රෙන්ඩින් වල පෙන්නනවා ආයෙත් යනවා, ට්‍රෙන්ඩින් වලට ආවහම මාරම earning boost එකක් ආවා හැබැයි :love:
    මේකේ පින් එක මම ඔෆිස් ඇඩ්‍රස් එකට් ගත්තෙ
    හැබැයි චෙක් නම් ඒ ඇඩ්‍රස් එකට ගන්න වෙන්නෙ නැහැ
    පොතට තමා ගන්න වෙන්නෙ

    5000k views nam dan more than 5000$ withara earning ethi ne?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    5000k views nam dan more than 5000$ withara earning ethi ne?
    $740ක් පෙන්නනවා ඇඩ්සෙන්ස් එකේ ඊයේ පාන්දර ඉඳන්
    ඇනලයිටික් එකේ $968ක් පෙන්නනවා
    එච්චර තමා බන්:eek:
    21 - 23 සල්ලි අරන් මම ඒ සල්ලි වලින් ෆේස්බුක් ඇඩ් කැම්පේන් එකක් කරන්න හිතන් ඉන්නේ:)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔන්න මට අද ඇඩ්සෙන්ස් එකෙන් $1400+ ක් ලැබුනා :love: හැමෝම RFC එකවුන්ට් හදපල්ලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    $740ක් පෙන්නනවා ඇඩ්සෙන්ස් එකේ ඊයේ පාන්දර ඉඳන්
    ඇනලයිටික් එකේ $968ක් පෙන්නනවා
    එච්චර තමා බන්:eek:
    21 - 23 සල්ලි අරන් මම ඒ සල්ලි වලින් ෆේස්බුක් ඇඩ් කැම්පේන් එකක් කරන්න හිතන් ඉන්නේ:)

    monawada machan umba dana videos, wena ayage ewaa kali kapalaa amunala
    danawada kohomada ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    kiriye video share karaddi link obanna epa bn.. godak ayata belenne neh .. so video eka dapan mekata .. funny channel ekak wage ela ela.. :D:D

    video danna mehemai... YOUTUBE][/YOUTUBE]oka ganin chart tool bar eken.. eke medda ta ubage video wala id eka dapan ... menna ubage udama line eke video id eka 13khWcCkLsA

    onna help ekak vidiyata ekak demma machn

    Last edited: