Payoneer Bank Withdrawal HELP.............

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
machan ubala bank withdraw karana ewa aniwaren enawawa.case ena seen nedda .bank ekata wetenne nethi case awith nedda.

mokada man first time bank withdraw karanne.bayai.amaruwen hoyagaththu salline.

ATM eken gaddi 139 gane enne.ekai bank ekata ganna beluwe.un api bank eke details dunnama verify karanne ape eka hariyatama weda namda .nethnam ohe danawada danne ne.

danna kenek wisthara kiyahanko
ada demmoth dawas kiyak yaida .un nam kiyanne 2 -5 athara kiyala.
sure ekatama money wetenawada

commercial ekata danne..........
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹේ bank account එක verify වුනා නම් අවුලක් නැහැ ඉතින්..

    මම නම් දැන් මාස දහයක විතර ඉඳන් කරන්නේ Bank Withdrawal එකෙන් තමයි..කොහෙන්ද එන්නේ? Fiverr එකෙන් නේ?

    මට නම් ඕක පට්ටම ලේසියි..$3 ක් වගේ fee එක වෙන්නෙත්..සල්ලිත් වැටෙනවා ඉක්මනටම..

    මමත් Combank Account ඒකට තමයි දාන්නේ... :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බය නම් මුළින් 50ක් දාලා බලන්න
    අද උදේ සල්ලි දැම්මොත් ඊළඟ දවසෙ හවස් වෙන්න කලින් සල්ලි එනවා ;)
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    බය නම් මුළින් 50ක් දාලා බලන්න
    අද උදේ සල්ලි දැම්මොත් ඊළඟ දවසෙ හවස් වෙන්න කලින් සල්ලි එනවා ;)

    thanks machan man dala update ekak dannam
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    උඹේ bank account එක verify වුනා නම් අවුලක් නැහැ ඉතින්..

    මම නම් දැන් මාස දහයක විතර ඉඳන් කරන්නේ Bank Withdrawal එකෙන් තමයි..කොහෙන්ද එන්නේ? Fiverr එකෙන් නේ?

    මට නම් ඕක පට්ටම ලේසියි..$3 ක් වගේ fee එක වෙන්නෙත්..සල්ලිත් වැටෙනවා ඉක්මනටම..

    මමත් Combank Account ඒකට තමයි දාන්නේ... :)

    thanks machan
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ubata paya nm 50k mulin dapan.fee ekak attema naa. e nisa kipa parak dammata padu na,

    mata nm within 1 day enawa, account details hariyatama dila verify unata passe kisima awlak na,

    verify wenna kal yanaawa nm online chat eken ahapan. un ewelema balai.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ubata paya nm 50k mulin dapan.fee ekak attema naa. e nisa kipa parak dammata padu na,

    mata nm within 1 day enawa, account details hariyatama dila verify unata passe kisima awlak na,

    verify wenna kal yanaawa nm online chat eken ahapan. un ewelema balai.

    thanks kolla man mechchara kal gaththe ATM eken .hena aduwata.50k dala balanawa.wede set wewa kiyala pathagena