3years experience Software QA eng salary = Rs 80000 da?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    Virtusa salaries will good after becomes a senior engineer. around 60/70

    each years you getting 7000k(roughly) without any promotion

    60-70 thamai ban virtusa senior eng (dan associate consultant) yanne oka hamoma danna ekane,wadak na katha karala, eliye kohomath engineer denawa 80+. senior 120-130 wage, virtusa hodai ithin process igenaganna,exp ganna saha namata :baffled: not to earn :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    මාත් නුදුරු අනාගතයෙදී IT ෆීල්ඩ් එකට බහින්න හිතාගෙන ඉන්න එකෙක්....තාම ඩිග්‍රියෙ 1st year මට දැවෙන ප්‍රස්න 2ක් තියනවා...

    1.virtusa ඇතුලු ලංකාවේ software company වල working time එක 8 -5 නෙවෙයිද?? ඒගැන හරියටම දන්න එකෙක් කියහල්ලකො ඒ ගැන....තව 8 - 5 විතරක් වැඩකරන්න තියන software company තියනවනං ඒවත් කියහල්ලා...

    2.virtusa ඇතුලු ලංකාවේ software company හැම එකකම වගේ සෙනසුරාදත් වැඩද??ඉරිදා විතරද නිවාඩු??සෙනසුරාදා මුලු දවසම වැඩද වරුවයිද??සතියෙ දවස් 5 විතරක් වැඩ තියන software companies තියනවනං ඒවත් කියහල්ලා....

    දන්න එකෙක් මේ ප්‍රශ්න 2ට උත්තර දියල්ලකො ලොකු උදව්වක්....පුලුවන් විදිහට රෙපකුත් දෙන්නං
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Rajaye job thama. :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    1. Virtusa 8-5 neme..flexible time..normally 45hrs cover karanna oone week ekata..bt adu wuna kiyala ehema awulak na..8ta awilla 5ta yannath puluwan..10ta awilla 7ta yannath puluwan..10ta awilla kalin 5ta yannath puluwan..all working hours depend on ur project and ur lead(reporting manager)..:):)

    2. Most of IT companies are not working in weekends..dawas 5 witharai wada..bt hadissi deliveries,releases thiyenawa nam weekend wada karanna wenawa..eekath ithin set wena project eka anuwa thama..hama project eke ayama weekend wada naha..virtusa nam weekend wada kaloth leave ekak add wenawa ape leave count ekata..lieu leave ekak hatiyata..pay karanne na..samahara company thiyenawa hrs gaanata or dawasata gaanak pay karanawa weekeend wada karanawata..oya mokuthma nathi companysuth thiyenawa nikanma weekend wada karanna wena....:yes::yes:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63

    den awul.. RM ta report ekak enwa :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    den awul.. RM ta report ekak enwa :yes::yes:

    yako :baffled: ehemada?
    issara nam adu unoth poddak PM katha karala shape eke kiyannawa, eth ithin oke adu wimak na ape nam wadi unoth misa., 55 hours walata wadiyen thibboth PM ta case, HR eken employee gennala wenama inquiry ekak thiyanawa. Inquiry kiuwata ugen ahanawa ai ochchara burnout wenne kiyala :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    මාත් නුදුරු අනාගතයෙදී IT ෆීල්ඩ් එකට බහින්න හිතාගෙන ඉන්න එකෙක්....තාම ඩිග්‍රියෙ 1st year මට දැවෙන ප්‍රස්න 2ක් තියනවා...

    1.virtusa ඇතුලු ලංකාවේ software company වල working time එක 8 -5 නෙවෙයිද?? ඒගැන හරියටම දන්න එකෙක් කියහල්ලකො ඒ ගැන....තව 8 - 5 විතරක් වැඩකරන්න තියන software company තියනවනං ඒවත් කියහල්ලා...

    2.virtusa ඇතුලු ලංකාවේ software company හැම එකකම වගේ සෙනසුරාදත් වැඩද??ඉරිදා විතරද නිවාඩු??සෙනසුරාදා මුලු දවසම වැඩද වරුවයිද??සතියෙ දවස් 5 විතරක් වැඩ තියන software companies තියනවනං ඒවත් කියහල්ලා....

    දන්න එකෙක් මේ ප්‍රශ්න 2ට උත්තර දියල්ලකො ලොකු උදව්වක්....පුලුවන් විදිහට රෙපකුත් දෙන්නං

    8-5 job thiyena lankawe IT companies na putha, IFS nam 5 weddi wada iwara i kiyala kiyanawa, hariyatama eka nam danne na :rolleyes:

    uba kiyana widiyata hariyatama 8 sign karala 4 ta duwanna ba kisima company ekaka, habai time eka flexible godak places wala :yes:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    1. Virtusa 8-5 neme..flexible time..normally 45hrs cover karanna oone week ekata..bt adu wuna kiyala ehema awulak na..8ta awilla 5ta yannath puluwan..10ta awilla 7ta yannath puluwan..10ta awilla kalin 5ta yannath puluwan..all working hours depend on ur project and ur lead(reporting manager)..:):)

    2. Most of IT companies are not working in weekends..dawas 5 witharai wada..bt hadissi deliveries,releases thiyenawa nam weekend wada karanna wenawa..eekath ithin set wena project eka anuwa thama..hama project eke ayama weekend wada naha..virtusa nam weekend wada kaloth leave ekak add wenawa ape leave count ekata..lieu leave ekak hatiyata..pay karanne na..samahara company thiyenawa hrs gaanata or dawasata gaanak pay karanawa weekeend wada karanawata..oya mokuthma nathi companysuth thiyenawa nikanma weekend wada karanna wena....:yes::yes:

    once in every two months apita saturday night enna wenawa, product release ekata, office enawa raa 8-9 wage weddi. production up karaddi kohomath 10 paninawa,ethakan film ekak ehema balanawa :rofl: ita passe 4 hours wage wada 2 ta withara yanawa.. e work karana ekata lieu leave ekak labenawa, 1K food claim karanna puluwan. :dull:

    oka ithin auruddatama 6 parai, ona nam ithin gedara idan log wennath puluwan,eth awama kattiya set wena nisa ithin gedarin log wenne nathuwa office yanawa :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    1. Virtusa 8-5 neme..flexible time..normally 45hrs cover karanna oone week ekata..bt adu wuna kiyala ehema awulak na..8ta awilla 5ta yannath puluwan..10ta awilla 7ta yannath puluwan..10ta awilla kalin 5ta yannath puluwan..all working hours depend on ur project and ur lead(reporting manager)..:):)

    2. Most of IT companies are not working in weekends..dawas 5 witharai wada..bt hadissi deliveries,releases thiyenawa nam weekend wada karanna wenawa..eekath ithin set wena project eka anuwa thama..hama project eke ayama weekend wada naha..virtusa nam weekend wada kaloth leave ekak add wenawa ape leave count ekata..lieu leave ekak hatiyata..pay karanne na..samahara company thiyenawa hrs gaanata or dawasata gaanak pay karanawa weekeend wada karanawata..oya mokuthma nathi companysuth thiyenawa nikanma weekend wada karanna wena....:yes::yes:

    ස්තූතියි මචං රෙප්++
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    8-5 job thiyena lankawe IT companies na putha, IFS nam 5 weddi wada iwara i kiyala kiyanawa, hariyatama eka nam danne na :rolleyes:

    uba kiyana widiyata hariyatama 8 sign karala 4 ta duwanna ba kisima company ekaka, habai time eka flexible godak places wala :yes:

    Ela රෙප් ++ ඒකියන්නෙ සතියට වැඩ කරන්න ඕනෙ පැය 45ක් නං සතියෙ දවස් 5ම 8-5 වැඩකරානං අවුලක් නෑනෙ එතකොට (9*5=45) පැය 45 සෙට් වෙනවනෙ