ඉන්දියන් කාරයට බැනල වැඩක් නැහැ.. ලංකාවේ ටැක්ස් එක්ක මේක ලක්ෂ 9 ට දේත හැකි. AMW මිනිසුන් ව හුරා ගෙන කනවා. ලක්ෂ 9 ට මේ වාහනේ වටින් නැහැ කියන්න බැහැ.
ඉන්දියනු රුපියල් = 239000 (දෙලක්ෂ තිස්නම දහය් ) - (ඉන්දියානු බදු සහිත මිල )
ලංකා මුදලින් = 239000 X 2.19 (INR 1 = LKR 2.19) = 523410 (පන් ලක්ෂ විසිතුන් දහස් හාරසිය දහයයි )
ඉන්දියානු වෙළද ගිවිසුම නිසා TAX එක සැහෙන්න අඩුයි. 190% ක් කියල ගත්තත් 994479(නමලක්ෂ අනු හතර දහස් හාරසිය හැත නමයයි )
BULK ගෙන්නන නිසා උඩ සදහන් ගානට වඩා අඩුවට හම්බවෙනෙත් .