Handmade Cars From Scratch - DIY

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මචන්ලා දැන් මම youtube එකේ කරක් ගහනකොට සෙට් උනා , පිටරට බුවාලා තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේම design කරපු car ටිකක් බලන්නකෝ කොහොමද කියල.











     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    design ekath ungemada?
    mamath asai mula oya wage car ekak hadanna.wathkama and knowledge eka na e unata. caterham(lotus 7) ekai, ariel atom ekai thamai mata theruna widiyata lesima e widiyata hadanawa nam (replica). anika ac cobra eka


    මේවා මුන්ගේම designs මචන්.Body එක තමයි design කරන්නේ , engine , chassie & wirings වෙන වාහනයක original එන ඒවා.මොන නැතත් මුන් නම් පට්ට talented .
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ow ban maxxa api car ekak haduwoth hire thama naththam aruwa ganan gannewath na :) anika apita ehema fun ganna money th nane ban :) maxxa me tika
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ow ban maxxa api car ekak haduwoth hire thama naththam aruwa ganan gannewath na :) anika apita ehema fun ganna money th nane ban :) maxxa me tika

    එකනම් ඇත්ත බන් , ලංකාවේ ඕන තරම් වැඩ කාරයෝ ඉන්නවා , කණගාටුවට කාරණය වෙන්නේ , ඒ අයට අත දෙන්න කව්රුත් නැති එක වගේම , ලංකාවේ මිනිස්සු ලංකාවේ දේවල් අගයන්නේ නැති එක.


    badu tikai tools tikai thiyenawanan marutiyath VW golf ekak karanna puluwan :D


    අනිවා මචන්.ඒ වගේම හොද creative mind එකක් තියෙන්න ඕනේ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එකනම් ඇත්ත බන් , ලංකාවේ ඕන තරම් වැඩ කාරයෝ ඉන්නවා , කණගාටුවට කාරණය වෙන්නේ , ඒ අයට අත දෙන්න කව්රුත් නැති එක වගේම , ලංකාවේ මිනිස්සු ලංකාවේ දේවල් අගයන්නේ නැති එක.



    අනිවා මචන්.ඒ වගේම හොද creative mind එකක් තියෙන්න ඕනේ.

    ape gewal laga innawa porak uth ekak hadala thibba.....finishing ekanam aragena thibbe na....thahadu gahala.....eth mu okkoma welding karala hadala thibba.....

    :D:D:D:D

    eke ground clearance eka wadi wenna haduwanam gemak nathuwa alaka dolaka walaka obanna thibba.....

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඔය වගේ ලංකාවේ ඉන්න නම ගිය සුපිරි පොරක් විදිහට ඉන්නේ ජීප් හදන ඔසද තමා.තව තව බුවාලා ඉන්නවා එත් වැඩිය ෆේමස් නැහැ.