මචන්ලා දැන් මම youtube එකේ කරක් ගහනකොට සෙට් උනා , පිටරට බුවාලා තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේම design කරපු car ටිකක් බලන්නකෝ කොහොමද කියල.
design ekath ungemada?
mamath asai mula oya wage car ekak hadanna.wathkama and knowledge eka na e unata. caterham(lotus 7) ekai, ariel atom ekai thamai mata theruna widiyata lesima e widiyata hadanawa nam (replica). anika ac cobra eka
anika apita ehema fun ganna money th nane ban
maxxa me tikaow ban maxxa api car ekak haduwoth hire thama naththam aruwa ganan gannewath naanika apita ehema fun ganna money th nane ban
maxxa me tika
badu tikai tools tikai thiyenawanan marutiyath VW golf ekak karanna puluwan![]()
එකනම් ඇත්ත බන් , ලංකාවේ ඕන තරම් වැඩ කාරයෝ ඉන්නවා , කණගාටුවට කාරණය වෙන්නේ , ඒ අයට අත දෙන්න කව්රුත් නැති එක වගේම , ලංකාවේ මිනිස්සු ලංකාවේ දේවල් අගයන්නේ නැති එක.
අනිවා මචන්.ඒ වගේම හොද creative mind එකක් තියෙන්න ඕනේ.




මරුසිරා;20711805 said:ලංකාවේ උන්ටත් පුළුවන් එත් නාස්තිකරන්න අත්හදා බලන්න කෝ සල්ලි ? එකනේ අවුල