VIVA ELITE VS SWIFT BEETLE INDIAN

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machanla...
    Suzuki swift beetle eke indian model ekak ha Viva Elite ekak compare karala beluwoth wedipura watinne mona wahaneda?
    (price eka 2 million wage)
    1. Fuel weda karanne kohomada
    2. safety eka
    3. Sepa pahasuwa, penuma
    4. Spare parts saha nadaththuwa
    5. apahu wikunaddi thiyana market value eka

    godak denekta wedagath wei kiyala hithuna nisai ahuwe. Danna mahathwarungen adahas balaporoththuwemi.
    :cool::yes::P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් අපිත් මේ දවස් වල වාහනයක් හොයනව, viva elite බැලුව, viva elite 2011/2012 හැම එකක්ම වගේ 45000KM දුවල තියෙන්නෙ, ගොඩක් ඒවා එහෙමය්, සමහර ඒවා ඊට වඩාත් දුවල තියෙනව (70000KM) ඒ හින්දා ඔවායෙ දැන් engine repair කරන්නත් සෙට් වෙය් මයෙ හිතේ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචන් අපිත් මේ දවස් වල වාහනයක් හොයනව, viva elite බැලුව, viva elite 2011/2012 හැම එකක්ම වගේ 45000KM දුවල තියෙන්නෙ, ගොඩක් ඒවා එහෙමය්, සමහර ඒවා ඊට වඩාත් දුවල තියෙනව (70000KM) ඒ හින්දා ඔවායෙ දැන් engine repair කරන්නත් සෙට් වෙය් මයෙ හිතේ

    wena monawadamachan ubala balana models?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wena monawadamachan ubala balana models?

    hyundai eon, eth kia picanto ekak gannat try eka godak aya kiyanava eka hodai kiyala

    DSC_0233_zps9d4idn7m.jpg