Questions වාහන help- Viva Elite vs indian swift

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මට හිතෙනව ස්විෆ්ට් එක හොඳ ඇති කියල...

    මොකද,
    මගෙ මස්සිනෙකුට එලයිට් එකක් තියෙනව.

    ඒකෙ ඉලෙක්ට්‍රිකල් කේස් එනව වැඩියි.
    ඩෝ ස්පීකර්ස් අවුලක් ඇවිල්ල මාත් ගලවල බැලුව.
    ඒකෙ දොරවල් වල පොලිතීන් සීල් එකෙන් ඇතුලට වතුර කාන්දු වෙනව. ඒ වගේ තැන් හරිම චීප් විදිහට ඩිසයින් කරල තියෙන්නෙ..

    ගන්නවනං ගන්න කලින්, A/c පැනල්, ඩෝ අප්හෝස්ටරි ක්ලිප් කැඩිල සද්ද බද්ද එනවද බලන්න. මොකද ඒ වගේ තැන් ගලවන්න, හයිකරන්න තියෙන අමාරුවත් එක්ක කෑලි කැඩිල අමුනල තියෙන්න පුලුවන්...

    අනික වාහනේ වීල් බේස් අඩු පොඩි වාහනයක් වෙලත් පොඩි හම්ප් තියෙන තැන් වල පවා යට වදින ගතිය වැඩියි...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Perdoua has parts in shops specializing Malaysian cars other than Unimo. Easier to find than Indian Swifts. Some parts are Daihatsu/Toyota compatible. Also in Sri Lanka, discontinued/older cars have more spares(or alternatives) than latest models.
     
    Last edited:
    • Love
    Reactions: hiranlahiru2015

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Elite parts tynwa. nthi deyak na. But nuwara nm set une na unimo arenna. Elite ma krna shop tynw ungen genna gnne mamam.
    dwsin enw.

    leda adu hoda car ekk.

    yata wdina seen eka nm tynw.
     
    • Love
    Reactions: hiranlahiru2015