Los PEPES සහ ප්‍රා

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Narcos TV series එක බලපු එවුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ Los PEPES ගැන. බලපු නැති එවුන්ට ඕන්නම් පොඩි ගූගල් සර්ච් පාරක් දාලා බලපන් ;) මම මේ කියන්න හැදුවෙ Los PEPES ගැන නෙමෙයි. හැබැයි උන්ගෙ වැඩ දැක්කම මතක් වෙන අපේ රටේ හිටපු සෙට් එකක් ගැන. 88/89 ජේවීපී කලබල කාලෙ ලංකාවෙත් මීට ගොඩාක් සමාන සෙට් එකක් හිටියා People's Revolutionary Red Army - PRRA (ප්‍රා) කියලා.. දන්නෙ නැති එවුන් පොඩ්ඩක් අම්මලා තාත්තලාගෙන අහලා බලපල්ලා.. නාකෝස් එකේ වගේම අපේ රටෙත් ඔය වගේ බෝඩ් බෙල්ලෙ එල්ලලා මිනිස්සු මරල තිබ්බා.. අද ආණ්ඩුවේ ඉන්න එක්තරා ප්‍රබල ඇමතියෙක් ඒ කාලෙ ප්‍රා එකේ හිටපු සන්නද්ධ නායකයෙක්. ජේවීපී එකෙන් ලංකාවෙ බලය අල්ලාවි කියන බයට ඇමරිකාව ඇතුළු සෙට් එක හදපු පැරා මිලිටරි කීපයෙන් ප්‍රභලම එක තමයි ප්‍රා කියන්නෙ. තව ඔය කහ බළල්ලු කොළ කොටි වගේ සෙට් හිටියලු නේ..ජවිපෙ ප්‍රචන්ඩ ක්‍රියා වලට ප්‍රචන්ඩත්වයෙන්ම උත්තර දෙන්න තමයි මේවා හදලා තියෙන්නෙ. සාම්ප්‍රදායික හමුදාවකට කරන්න බැරි ම්ලේච්ඡ වැඩ කරන එක තමයි මුන්ගෙ රාජකාරිය.
    Los PEPES වගේම ප්‍රා එකටත් සපෝර්ට් එක ලැබුනා කියන්නෙ රජයේ හමුදා අංශ වලින්ම තමයි.

    Dec. 13, 1988
    The Times
    analysts here say a new death squad the so-called People's Revolutionary Red Army is responsible for many of the latest killings in the south and central areas of the island. The targets,.. are almost exclusively members of the JVP...Police and army officers .. deny any connection with, or knowledge of, the Red Army. But independent observers are convinced the new death squads must be linked in some way to the security forces. They say that the Red Army's activities have been marked by unusual professionalism and discipline, and that although most of the killings have taken place during curfew hours, no suspect has been arrested. Some believe the Red Army has been organized by the Government to hit back at its political opponents and are linking it with the police commando unit known as the Special Task Force. This elite group was trained by British mercenaries in the early 1980s ..The unit's officers deny any link, saying it is on special duty in Colombo


    අපේ මිනිස්සු අදටත් විශ්වාස කරන්නෙ නෑ මේවා පිටිපස්සෙ ඇමරිකාව වගේ රටවල් ඉන්නවා කිව්වට. 88/89 ලංකාවෙදි කරලා සාර්ථක වෙච්ච දේ 90 වෙද්දි කොලොම්බියාවෙත් කලා...

    jvp_10-199x300.jpg

    Los-PEPES-dead-man.jpg


    මට අමතක වෙච්ච දේවල් දන්නවනම් දාපල්ලා.....
    :(:(
     
    • Like
    Reactions: ȜMA X and Bumbzy

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Dec. 16, 1988
    Associated Press
    The previously unheard of Red Army emerged a few weeks ago as the latest lethal force in Sri Lanka's tangled web of armed bands and rival ethnic groups.
    Villagers say the Red Army includes members of the Sinhalese-dominated government's paramilitary forces and targets young men suspected of belonging to the People's Liberation Front, a Sinhalese extremist group...Military officers deny government troops are involved in the Red Army and say the group is a spontaneous outgrowth of the people's rejection of violence committed by the radical front.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    it is clear that DEA (USA) support Los PEPES. But for PRRA, do we have any evidence to prove that ?

    I watched entire TV series NARCOS last week!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    it is clear that DEA (USA) support Los PEPES. But for PRRA, do we have any evidence to prove that ?

    I watched entire TV series NARCOS last week!

    no clear evidence machan.. but
    ලෝකෙ කොහේවත් කොමියුනිස්ට් ව්‍යාපාරයක් නැගිටිනවට ඇමරිකාව කැමති නෑ නේ..
    ;)