hansamalige suda penne lightning walata witharada?![]()

මේක මහා වේස බඩුවක්නේ , යකෝ ළමයෙක් ඉන්නවා කියල , කිසි ලැජ්ජාවක් නෑනේ මේ ගෑනිට.
ඇයි මේ හංසමාලි හැමවෙලේම හංසයෝ පේන්න අඳින්නෙ.
a comment of typical Sinhalese .
mata hithuna dana thread balanakota.
මේක මහා වේස බඩුවක්නේ , යකෝ ළමයෙක් ඉන්නවා කියල , කිසි ලැජ්ජාවක් නෑනේ මේ ගෑනිට.


ඉතින් උඩට මොකුත් අඳින්නේ නැතුව හිටියනං මීටත් වඩා ලස්සනයිනෙඑතකොට තමයි කාන්තාවකගේ ලස්සන තියෙන්නේ.

එතකොට තමයි කාන්තාවකගේ ලස්සන තියෙන්නේ.
Same fact applies for the people at your home?
ගොඩක් උන් පියුමි හන්සමලිට බනින්නේ ඉරිසියාවට. බලපන් අපි එහෙනම් පියුමිට වඩා වල් ඇති. වැල බලනවා , මසාජ් යනවා , බඩු ගහනවා.
ඔය දේවල් පියුමි හංසමාලි කලොත් පට්ට පඳුරු බඩුවක් වෙයි නෙහ්.
ඒකිට ඕනේ විදිහට ඒකී අඳින්නේ. පියුමිට ඇඳුම් අරන් දෙන්නේ අපි නොවෙයි නේ. ඒකී ජිවත් වෙන්නේ ඒකිගේ සල්ලි වලින්. පියුමි හන්සමලිගේ ළමයා ගැන පියුමි බලාගනියි. ඒකිට ඕන මිනිස්සු එක්ක බුදිය ගනියි. එහෙම උනා කියල ඒකී උබලට ඇල්ලුවේ නැති එකේ ඉර්සියවටද බන් මේ බනින්නේ.
උබලට පියුමිගෙන් කිසිම හානියක් නැහැ.
Please don't be jealous

ඇයි මේ හංසමාලි හැමවෙලේම හංසයෝ පේන්න අඳින්නෙ.

a comment of typical Sinhalese .