Galle vs Colombo

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    e kiyanne galle kiyanne manakkalpitha thanakda:confused:

    මනුෂ නානායක්කාර ගැහුවේ මොළ සෝදමු කියලා නිකන්ද මොළ විතරක් නෙමේ එක වෙනස් උනේ පුක සෝදමු කියලා ඔන්න ගාල්ලේ උන්ගේ හැටි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Image%2525202013-07-30%25252015.jpeg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ගාල්ල. ගාල්ල. ගාල්ල......... පෙපමින්ට් එකක්.. වැඩේ එකක්.. චුඉංගම් එකක්.. තිබහට කුල් එකක්.. ගාල්ල. ගාල්ල. ගාල්ල.........පෙපමින්ට් එකක්.. වැඩේ එකක්.. චුඉංගම් එකක්.. තිබහට කුල් එකක්..
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    හිච්චි මල්ලි ගාල්ල ලොකුයැ! අපෙ දිහානන් ඔයිට වඩා වෙනස් මයෙ හිතෙ! ගාල්ලෙ දිහා ඉන්න උන් හෙන ගොඩෙ නැද්දැයි! මොකකද ඔය දකුනෙ ලොකුව ?? අපිනන් උන්ව මෙහෙයිදි සතේකට ගහන්නෑ නොවැ :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මට බස් එකේ යද්දී එකෙක් කියනව ඇහුන ගාල්ල පැත්තෙ තඩි ලිං තිබුනට බාල්දි වල ලණුව දිග මදි හින්ද වතුර අදින්න බැරි කතාවක්, ඇත්තද මන්ද :baffled:
     
    Apr 24, 2016
    195
    15
    0
    ගම මහනුවර :cool: , දැන් පදිංචි කොළබ :rolleyes:, කෙල්ලගේ ගම ගාල්ල :love:
    :baffled::baffled::baffled:ඉතින් කෝමද බන් එක පැත්තකට විතරක් හුරේ කියන්නේ :baffled::baffled::baffled:
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    :love::love::love:කවුරු මොනවා කිවුවාත් ගාල්ලේ කෙල්ලෝ තමා ලස්සනම:love::love::love:

    හිච්චි මලේ දොඩන්නෙ හොටු පෙරාගෙන ඉන්න කෙල්ලො ගැන වෙන්ටෑ!! :lol::lol: කෙල්ලො බලන්න ඇහැක්නන් කොළඹයි නුවරයි තමයනිතින් :yes::yes:
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    ලංකාවේ ඔක්කොම එවුන් ඉක්කල දාල එන්නේ ගාල්ලේ බන්, ඔහේ ඉන්නේ ඉක්කා ගහන පොරවල්,
     

    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    අඩෝ ගාල්ල හෙන ඩොටේ නේ බන් තාම රවුම් පැන්ඩොල් එක එහෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: Download_Now

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    හිච්චි මලේ දොඩන්නෙ හොටු පෙරාගෙන ඉන්න කෙල්ලො ගැන වෙන්ටෑ!! :lol::lol: කෙල්ලො බලන්න ඇහැක්නන් කොළඹයි නුවරයි තමයනිතින් :yes::yes:


    උබනම් සුවර් එකට මාතර බුවෙක්..හිච්චිලයි ඔය භාෂාවයි තියෙන්නේ මාතර :lol::lol::lol::lol:
     
    Apr 24, 2016
    195
    15
    0
    හිච්චි මලේ දොඩන්නෙ හොටු පෙරාගෙන ඉන්න කෙල්ලො ගැන වෙන්ටෑ!! :lol::lol: කෙල්ලො බලන්න ඇහැක්නන් කොළඹයි නුවරයි තමයනිතින් :yes::yes:

    මම ගාල්ලේ නෙවේ බන් :angry::angry:මම නුවර.දැන් ඉන්නේ කොළඹ
    ඒත් නුවර උඩැක්කි වලටයි කොළඹ හාල් කෑලි වලටයි වඩා ගාල්ලේ කෙල්ලෝ ලස්සනයි :love:
    හැබැයි ටිකක් වසයි :lol:

    උබලා ඔය කොළඹ කෙල්ලෝ පට්ට කෑලි කිවුවාට දැන් කොළඹ ඉන්න ගොඩක් උන් දකුණේ තමා.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    අඩෝ ගාල්ල හෙන ඩොටේ නේ බන් තාම රවුම් පැන්ඩොල් එක එහෙ තියෙන්නෙ

    උබ ඔක්කොටම ඉස්සෙල්ල අඩුමගානේ ගාල්ලේ බැහැලවත් තියනවද..:confused::confused::confused::lol::lol:
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මට බස් එකේ යද්දී එකෙක් කියනව ඇහුන ගාල්ල පැත්තෙ තඩි ලිං තිබුනට බාල්දි වල ලණුව දිග මදි හින්ද වතුර අදින්න බැරි කතාවක්, ඇත්තද මන්ද :baffled:

    හයියූ! ඔහොම මූනටම කෙලින්න එපා මයෙ අම්මෝ! උන් කෙලින්නෙ උන්ට ඇහැක් විදියටනෙ ඕන්!
     
    හිච්චි මලේ දොඩන්නෙ හොටු පෙරාගෙන ඉන්න කෙල්ලො ගැන වෙන්ටෑ!! :lol::lol: කෙල්ලො බලන්න ඇහැක්නන් කොළඹයි නුවරයි තමයනිතින් :yes::yes:

    හම්මේ උඹ එතකොට කියන්නෙ කොළඹ තමයි කෑලි ඉන්නෙ.. පල පල බං... සංස්කෘතිය විනාස වෙනවා.. ඉස්සර සින්දු වල පවා හිටියෙ නෙරිය තියල ඇඳපු කෙල්ලො.. ඒකට දැන් උන්ගෙ නෙරිය කොහෙද තියෙන්නෙ.. ඒක වැඩක් නෑ... කොළඹ කෙල්ලොන්ගෙ හැදිච්ච කමක් නෑ බං කිසිම.. කොටට කොටේ ඇඳගෙන.. මොකටද.. කුණු ගඳ ගහන ශරීරෙ එලියට පේන්න දාන් යන කෙල්ලො ගැනද උඹ කියන්නෙ.. ගොඩාක් ඉස්සර නොදියුණු ශිෂ්ටාචාර වල තමයි කෙල්ලො වැහෙන්න ඕන තැන් එලියෙ දාන් හිටියෙ.. තමත් එක එක කැලවල් වල.. ඇමේසන් වගේ ඒවල.. නොදියුණු ශිෂ්ටාචාර තියෙනව.. උනුත් එහෙමයි.. කොළඹ කෙල්ලොන්ගේ උන්ගේ කිසි වෙනසක් දකින්න නෑ බං.. ලංකාවෙ තිබුණු දියුණු සංස්කෘතිය කොළඹ පැත්තෙ කෝ..

    අනික මචං.. ලන්කාවෙ ඉඳගෙන.. සිංහලෙන් කතා කරන එකාව පිලිකුල් කරන.. ඉන්ගිරීසි වලට මුලු ඇඟම බිම තියල නමස්කාර කරන පොෂ් යැයි හිතන් ඉන්න අමුම අමු ගොං බඩු වලටද උඹ මේ කියන්නෙ.. අනෙ පලයන් බං යන්න.