ගාල්ල, කොළඹ පොඩ්ඩක් වලියක් දා ගමුද.. කමෙන්ට්ස් වලින්. පොඩි සෙල්ලමක් වගේ..
කරන ආකාරය
* විදි ගොඩක් තියෙනව.. එක්කො තමන්ගෙ ගමේ විශේෂ හොඳ දේවල් කියල කමෙන්ට් කරන්න පුලුව්න්.. නැත්තං අනිත් ගමේ මොනවහරි කියල කමෙන්ට් කරන්න පුලුව්න්.. කැමති ඕනම දෙයක් කියන්න පුලුවන්..
කවුද දිනන්නෙ? ගල්ලද කොළඹද..
ඔන්න එහෙනම් පටන් ගත්තා..
කුණුහරප කීම සපුරා තහනම්..
ඒ වගෙම රෙප් කපන එවුන්ට කියන්නෙ.. ඕන එකෙක් රෙප් කපපං.. මම රෙප් ණයත් නෑ, රෙප් වලට බයත් නෑ පදිරිත් නෑ.. කොටින්ම කිව්වොත් මට රෙප් අදාලම නෑ..