මට හිතෙන විදියට back to school වගේ කාටවත් හානියක් නැති event වලට අකමැති වෙන්නෙ, ඉතාම දුක්ඛිත ලමා කාලයක් හිමිවෙල තිබුනු, පංතියෙ අනිත් උන්ගෙන්, ගුරුවරුන්ගෙන් ගුටිකාපු පාසැල් කාලය මතක් කරන්නවත් අකමැති කට්ටිය. නැත්නම් අපි ඕන කෙනෙක් පරණ පොටෝ බලල, අතීතය මතක් කරල, යාලුවො set උනාම පරණ දේවල මතක් කරල කොච්චර ආත්ම තෘප්තියක් ලබනවද?