Back to School විහිලුව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,977
    34,408
    113
    මොනවද බන් මේ Back to School කියලා කරන විහිලුව. මේ නාකි එවුන් School Uniform ඇඳගෙන. මට නම් අප්පිරියාවේ බෑ. ඉස්කෝලෙට සලකන්න ඕන නම් ඕනතරම් ක්‍රම තියෙන්නේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොනවද බන් මේ Back to School කියලා කරන විහිලුව. මේ නාකි එවුන් School Uniform ඇඳගෙන. මට නම් අප්පිරියාවේ බෑ. ඉස්කෝලෙට සලකන්න ඕන නම් ඕනතරම් ක්‍රම තියෙන්නේ.

    දැන් අලුත්ම සීන් එක තමා බැක් ටු බෝර්න් ඩේ (ඉපදුන දවස ) .නිර්වස්තරෙන් අඩ අඩ ඉන්න ඔනා දවසම.:lol::lol::lol:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113

    දැන් අලුත්ම සීන් එක තමා බැක් ටු බෝර්න් ඩේ (ඉපදුන දවස ) .නිර්වස්තරෙන් අඩ අඩ ඉන්න ඔනා දවසම.:lol::lol::lol:

    කොහෙද දැන්, පටන් ගෙනද තියෙන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මොනවද බන් මේ Back to School කියලා කරන විහිලුව. මේ නාකි එවුන් School Uniform ඇඳගෙන. මට නම් අප්පිරියාවේ බෑ. ඉස්කෝලෙට සලකන්න ඕන නම් ඕනතරම් ක්‍රම තියෙන්නේ.

    උන්ට හොදනන් උබට මොකෝ බන්. කාටවත් හානියක් නෑනේ :rolleyes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මට හිතෙන විදියට back to school වගේ කාටවත් හානියක් නැති event වලට අකමැති වෙන්නෙ, ඉතාම දුක්ඛිත ලමා කාලයක් හිමිවෙල තිබුනු, පංතියෙ අනිත් උන්ගෙන්, ගුරුවරුන්ගෙන් ගුටිකාපු පාසැල් කාලය මතක් කරන්නවත් අකමැති කට්ටිය. නැත්නම් අපි ඕන කෙනෙක් පරණ පොටෝ බලල, අතීතය මතක් කරල, යාලුවො set උනාම පරණ දේවල මතක් කරල කොච්චර ආත්ම තෘප්තියක් ලබනවද?
     
    Last edited: