Admin වෙත

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    Admin තුමාගේ අවදානය පිණිසයි

    මා හට User CP යාමට නොහැක :sorry:
    පත ඉමේජ් දමා අවජතකයින් රේප් කපා අත :yes:
    මෙයට දීර්ග කාලින විසදුමක් අවශ්යියි :yes:
    ඉස්සර 2G වලින් ගියපු කාලෙ නම් පේජ් එක ලෝඩ් වෙද්දීම stop කරාම කරෑෂ් වෙන්නෙ නෑ :yes:
    දැන් ස්ටොප් කරන්න වෙලාවක් නැ කික් කරද්දීම කරෑෂ් වෙලා ඉවරයි 4G නෙ :lol::lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් කියලා වැඩක් නැ ඔය user cp එක අයින් කරා නම් හොදයි මන් හිතන්නේ
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    giphy.gif