Renault KWID (සිංහල) Review by ElaKiri.com

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Regarding the torsion beam suspension, I think what people meant by "three-wheel suspension is the build-quality. :yes:

    KWID

    06euX1Ah.jpg

    Toyota Corolla

    zpAifzi.jpg

    g2BVqKA.jpg

    Yes, both are torsion beam suspensions, but just look at the build of said suspensions :)

    rear indipendant suspension තිබ්බනම් cornering වලදි එහෙම මීට වඩා stable වෙන්න තිබුනා :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Eke Review eka gaththa badaagen :lol: Defender eka thama ultimate target eka :P Api defender ganna laasthi wenakota defender loken thuranma wela gihilla thiyeida manda :sorry: Oka second hand aranuth ba ban reliable nathi kathawak thiyanawa poddakwath :eek: Wahaneka hitha giyoth maha salli walakatama thama ban redda :sorry: Giya aathme mokak hari kunugodak kaata hari wikunala thyinawada koheda mechchara karumayak enna :lol:

    defender discontinue kalane. mekalu ilagata enne.

    2016-Land-Rover-Defender-.jpg

    2016-Land-Rover-Defender-view-.jpg

    :(:(:(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    defender discontinue kalane. mekalu ilagata enne.

    2016-Land-Rover-Defender-.jpg

    2016-Land-Rover-Defender-view-.jpg

    :(:(:(

    Oka newe enne man hithana hatiyata :( Oka awoth defender sanhathiyama iwarai ban :( Thibba defender ekatama luxury items waagayak ekkahu karala offroad yanna hadapu ekakmai enne. Anika defender hadana eka okkoma factory walin nawaththuwe na ;)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Oka newe enne man hithana hatiyata :( Oka awoth defender sanhathiyama iwarai ban :( Thibba defender ekatama luxury items waagayak ekkahu karala offroad yanna hadapu ekakmai enne. Anika defender hadana eka okkoma factory walin nawaththuwe na ;)

    luxury eka kiwwe black edition eka neda?

    Alive%20Defender%20Black%20Edition%204620x433.jpg

    Alive%20Defender%20Black%20Edition%205620x433.jpg

    original defender ekamai, prefomance wadi karala, comfort eka godak wadi karala hadanne meka. offroading capability eka original ekata wada tikak adui. full luxurious interior ekak thiyenne meke

    samahara plants wala production karagena yanawa athi. habai lagadima nawattai bn meka. 1984 idala unchanged ne
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    KWID gana katha karala wadak na bala baduwak. prasne thiyenne oya bala baduwa ape aya ganne laksa 22 deela ... anna ethana thama aula thiyenne!!!
     
    na naa ban danata thiyena defender eke luxury model eka Khan Kit eka gahala interior hadapu defender eka. Land Rover la defender eke concept model ekak witharai eliyata damme. Ekata negative feedbacks wadiy. Un wena model ekak redesign karai. Danata un kale bodya wenas karala balapu eka witharai. E hinda man hithanne na oka production ekata yai kiyala :) THiyena defender eke faults godai. E hinda redesign eka oni wela thibbane kohomath. Ochchara seeni bola karana ekak na mage hithe. Ehema unoth Wrangler walata okkoma maaru wei :)
     
    :yes::yes::yes:

    ehema unoth nam Defender market eka iwarai. LC70 ekai wrangler ekai thama nagala yanne. Mercedes G class ekath thama hadanne ithin 1979 design ekata ne. body eka wenas karala nane. interior witharai. mekath ehema karai maybe :yes: original defender eke penuma thiyagattoth niyamai :love:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;20721030 said:
    අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ.. :lol::lol::lol:අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි
    :yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    Regarding the torsion beam suspension, I think what people meant by "three-wheel suspension is the build-quality. :yes:

    KWID

    06euX1Ah.jpg

    Toyota Corolla

    zpAifzi.jpg

    g2BVqKA.jpg

    Yes, both are torsion beam suspensions, but just look at the build of said suspensions :)

    That is why he has mentioned them as stupid comments. build quality cannot be compared with a toyota corolla car. this is budget segment car

    IMO - I dont think Japanese cars have separate standards as (low quality - high quality) . Because Japan is a country with many wether conditions (cold, windy,stunami, chemrains). So they make cars with all the precautions, unlike india
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    KWID gana katha karala wadak na bala baduwak. prasne thiyenne oya bala baduwa ape aya ganne laksa 22 deela ... anna ethana thama aula thiyenne!!!

    bala baduwaknam newei machan, budget car ekak. nattam laksha 22kata brandnew hambene nane ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න ලංකාවෙ ජනප්‍රිය ඔටො ෆොරම් එකක උඹලව මෙන්ශන් කරලා. උඹලගෙ ප්‍රශ්න වලට උත්තර දීලා තිබ්බා. මට මොටර් මෙක් දැනුමක් නැති උනාට මේ සීනියර් මෙම්බර්ට හොඳ දැනුමක් තියෙන බව පේනවා. එන් ජොයි

    ඕකෙ ඉන්න උන් කොහොමත් අලි ඔලුවෙන් ඉන්නෙ.. උන් එලකිරියට අපහාස කරලනේ දාලා තියෙන්නෙ... ඒවා මෙතන දාන්න එපා මේකෙ ඉන්න එකාල එක්ක තරහ පිරිමහන්න...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ඕකෙ ඉන්න උන් කොහොමත් අලි ඔලුවෙන් ඉන්නෙ.. උන් එලකිරියට අපහාස කරලනේ දාලා තියෙන්නෙ... ඒවා මෙතන දාන්න එපා මේකෙ ඉන්න එකාල එක්ක තරහ පිරිමහන්න...

    තරහක් පිරි මහන්න නෙවේයි මචං ඔවා තමයි උත්තර මුන්ට තිබුන ප්‍රශ්න වලට. මම දන්නේ නෑ ඕවට උත්තර දෙන්න ඉතින් උත්තර දන්න එකෙක් දාලා තිබ්බ. ඇත්ත කියුවහම තරහා යනව තමයි මොනා කරන්නද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුග්ද කාතා කියන්නේ ඔයානෙ සහො. මේක බජර් කාර් එකක් කියල හැම තැනම තියෙන්නේ බොරුවට කියලාද උඹ කියන්නේ. ඉන්දියාවෙ ලක්ශ් 4යි. ඉතින් ඒකට අවශය විඩිහට ඔප්ශන්ස් තියෙනවා. අර ලටො ඔන්කා එකෙ රිප්ලයි එක කියවපං. උඹේ ත්‍රේඩ් එකටද කොහෙද ඌ රිප්ලයි කරලා තියෙන්නේ

    නෑනෙ මචන්, ඇස රැවටුන පලියට කවුද වාහාන ගන්නේ?

    කාර් එකට අත්‍යාවශ්‍ය ටික තියෙන්න ඕනේ. ඕකෙ එහෙම අඩුපාඩු අනන්ත පෙන්නතහැකි. සෙටප්, පවර් ඔප්ෂන්ස් දෙවනුව. මුලින්ම වාහනේ බිල්ඩ් එක හරියට තියෙන්න ඕනේ. ඕවයින් වෙන්නෙ කම්පැනියෙ නම කැත වෙන එක.

    උඹම කියපන්, උබ ඕක ගන්න හේතු වුනේ නැද්ද ලස්සන පෙනුම සහ සෙටප් එක?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    කාර් එකට අත්‍යාවශ්‍ය ටික තියෙන්න ඕනේ. ඕකෙ එහෙම අඩුපාඩු අනන්ත පෙන්නතහැකි. සෙටප්, පවර් ඔප්ෂන්ස් දෙවනුව. මුලින්ම වාහනේ බිල්ඩ් එක හරියට තියෙන්න ඕනේ. ඕවයින් වෙන්නෙ කම්පැනියෙ නම කැත වෙන එක.

    උඹම කියපන්, උබ ඕක ගන්න හේතු වුනේ නැද්ද ලස්සන පෙනුම සහ සෙටප් එක?

    බොරු කියන්න ඔනේ නෑනෙ. මම ඕක ගන්න හෙතුවුන කාරනා කීපයක් තිබ්බ,

    1. බ්‍රෑන්ඩ් නියුව් වීම
    2. ඉස්සරහ ජිප් ලුක් එක (මම කලින් බැලුවෙ පැජරො අයි.ඕ වගෙ ඒවා නිසා )
    3. තෙල් කිරීම
    4. කට ඇරලා මරුටියක්/ඇල්ටො කියලා කියන්න අවශය නොවීම
    5. ඒජන්ට් ඒ.එම්.ඩබ්ලියු වීම
    6. විශේශයෙන්ම ගාන (ලක්ශ 22)
    7. වොරන්ටිය 50,000ක්ම් ඔර් අවු 2
    8. පවුලේ 5 දෙනාටම අවුලක් නැතුව යන්න පුලුවන් වීම
    9. බූට් එකේ ඉඩ
    10. කොමන් නොවීම
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    And this is Toyota Corolla 2002

    "Does anyone know why it's making this noise. I hear some times on other corollas around the same year as my 2002. it sounds like this when you first start it and later on it pretty much goes away."

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    බිල්ඩ් කොලිටිය ත්‍රීවීල් එකක් එක්ක සමාන කිරීමත් මන්ධබුද්ධික කතාවක් :lol:

    ඒ කිව්වෙ ත්‍රීවීල් එකේ සස්පෙන්ෂන් එකේ බිල්ඩ් කොලිටිය KWID එකේ කොලිටියට වඩා හොඳයි කියල ද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    Toyota Tacoma

    "Here's a clip of my 1 month old 15' Toyota Tacoma V6 4.0L making this whining knocking noise when started cold every morning. Once the engine warms up after 3min, the noise disappears. Sounds like rod knock?. Toyota is telling me this noise is normal, but have no answer to what's creating the noise. I'm fighting this.""

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    And this is Toyota Corolla 2002

    දැන් ඔය කියන්නෙ රිවීව් එකට අරං තියෙන වාහනේ විතරයි ට්‍රැක්ටරයක් වගේ සද්දෙ එන්නෙ කියලද?