ඒ කිව්වෙ ත්‍රීවීල් එකේ සස්පෙන්ෂන් එකේ බිල්ඩ් කොලිටිය KWID එකේ කොලිටියට වඩා හොඳයි කියල ද?
ඔය කියුවෙ තවත් මන්ධ බුද්ධික කතාවක්. වෙල් ඩන්

ඒ කිව්වෙ ත්‍රීවීල් එකේ සස්පෙන්ෂන් එකේ බිල්ඩ් කොලිටිය KWID එකේ කොලිටියට වඩා හොඳයි කියල ද?

දැන් ඔය කියන්නෙ රිවීව් එකට අරං තියෙන වාහනේ විතරයි ට්‍රැක්ටරයක් වගේ සද්දෙ එන්නෙ කියලද?

1. ට්‍රැක්ටර් සද්දයක් එන්නේ නෑ
2. කොහොමත් නොයිස් එකක් ඇතුලට ඇහෙන්නේ නෑ
උඹ බොනට් එක වහගෙන නේ ගමන් යන්නේ![]()
![]()

බොරු කියන්න ඔනේ නෑනෙ. මම ඕක ගන්න හෙතුවුන කාරනා කීපයක් තිබ්බ,
1. බ්‍රෑන්ඩ් නියුව් වීම
2. ඉස්සරහ ජිප් ලුක් එක (මම කලින් බැලුවෙ පැජරො අයි.ඕ වගෙ ඒවා නිසා )
3. තෙල් කිරීම
4. කට ඇරලා මරුටියක්/ඇල්ටො කියලා කියන්න අවශය නොවීම
5. ඒජන්ට් ඒ.එම්.ඩබ්ලියු වීම
6. විශේශයෙන්ම ගාන (ලක්ශ 22)
7. වොරන්ටිය 50,000ක්ම් ඔර් අවු 2
8. පවුලේ 5 දෙනාටම අවුලක් නැතුව යන්න පුලුවන් වීම
9. බූට් එකේ ඉඩ
10. කොමන් නොවීම
sorry mate
And this is Toyota Corolla 2002
"Does anyone know why it's making this noise. I hear some times on other corollas around the same year as my 2002. it sounds like this when you first start it and later on it pretty much goes away."
Toyota Tacoma
"Here's a clip of my 1 month old 15' Toyota Tacoma V6 4.0L making this whining knocking noise when started cold every morning. Once the engine warms up after 3min, the noise disappears. Sounds like rod knock?. Toyota is telling me this noise is normal, but have no answer to what's creating the noise. I'm fighting this.""

this is a AUTO-BMW 328i, listen to the noise from inside the car
but kwid doesn't have that noise in the passenger compartment

රත්තරං;20720568 said:SUV ජනතාකරනය නෙමේ බං
SUV ගනිකාකරණය කියල දාන්න තිබ්බේ![]()




Kwid eke ehema wenawada![]()
Kwid eke ehema wenawada![]()
මෙන්න මේක තමයි මමත් කියන්නේ. සලකල තියෙන්නෙ පිට ඔපේ.
කොමන් නොවීම is about to changesorry mate
![]()




රිවීව් එකේ සද්දෙ නම් ට්‍රැක්ටරයක්/පියාජියෝ අපේ එකක් වගේ
නෑ මම ඇහුවේ මේ කොරොල්ලා / ටැකොමා සද්දේ එනවා කියල තියෙන වීඩියෝ දාන හින්දා, මොකෝ ඔය වාහන දෙකම රිවීව් කරල තියෙනව යූ බටේ, දෙකේම සද්දෙ අවුලක් නෑ නේ
රෙද්ද තමයි Piaggio.යකො හොඳට අහපන්. ඒක උඹට සද්ද නැත්තම් ක්විඩ් එක කොහොමත් සද්ද නෑ.අනිත් එක ඔවා මට කියුවට වැඩක් නෑ. මන් ඕවට උත්තර දෙන්න දන්නේ නෑ. අර වගේ පොරකට ගිහින් කියපන් ඕවා පුලුවන්නම්, රෙදි නැතුව එන්න වෙන්නේ

ඌට එහෙම ටොයෝටා / BMW Kwid එක වගේ සද්දෙයි වගේ ගොන් කතා කියන්න උවමනාවක් නෑ මොකෝ පොරට ක්විඩ් එකක් නෑ![]()

රෙද්ද තමයි Piaggio.යකො හොඳට අහපන්. ඒක උඹට සද්ද නැත්තම් ක්විඩ් එක කොහොමත් සද්ද නෑ.අනිත් එක ඔවා මට කියුවට වැඩක් නෑ. මන් ඕවට උත්තර දෙන්න දන්නේ නෑ. අර වගේ පොරකට ගිහින් කියපන් ඕවා පුලුවන්නම්, රෙදි නැතුව එන්න වෙන්නේ

mama umbata kiwa neda. umba nahai kiwwata engine noise eka non-smooth gathiya hamoma kiyanawa![]()
රත්තරං;20720568 said:SUV ජනතාකරනය නෙමේ බං
SUV ගනිකාකරණය කියල දාන්න තිබ්බේ![]()