Usb Hub එකක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා මට usb hub එකක් ඔින වෙලා තියෙනවා:cool:
    දැනට බැලුවෙ Anker USB 3.0 4-Port Portable Aluminum Hub with 2-Foot USB 3.0 Cable (Carbon)
    anker-usb-30-4-port-portable-aluminum-hub-with-2-foot-usb-30-cable.jpg

    http://www.ebay.com/itm/331905874975?redirect=mobile
    රැ3600 විතර වෙයි. :(:(



    ඔයිට වඩා අඩුවට ලංකාවෙන් හෝ ebay තියනවනම් කියන්න.
    * හැබැයි black colour, quality product එකක් වෙන්න ඹ්නි. Unbranded එපා:no::no:
    *usa only ship කරන එව්වා වුනත් අවුලක් නෑ
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    meka hodai mouse ekak, priter ekak ehema gahanna. eth data transfer, phone ekak charge karanna hoda na.

    ubata hodama ekak one nam external power supply ekak thiyana ekak ganin

    ++++++++++++
    ගොඩක් reviews වල කියලා තියනවා devices2කට වඩා ගැහුවම connect වෙන්නෙ නෑලු. එක device එකයිලු connect කරන්න පුළුවන්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Last month eke anker ekata seen ekak una.

    Un hadapu USB type C cable okkoma circuit problem ekak thibila... Millions ganaka cable free of charge replace kala.


    Parana cable eka disposal karanna kiyala. Gaththa customers lata free cable issue kala