මචන්ලා මට usb hub එකක් ඔින වෙලා තියෙනවා
දැනට බැලුවෙ Anker USB 3.0 4-Port Portable Aluminum Hub with 2-Foot USB 3.0 Cable (Carbon)
http://www.ebay.com/itm/331905874975?redirect=mobile
රැ3600 විතර වෙයි.

දැනට බැලුවෙ Anker USB 3.0 4-Port Portable Aluminum Hub with 2-Foot USB 3.0 Cable (Carbon)
http://www.ebay.com/itm/331905874975?redirect=mobile
රැ3600 විතර වෙයි.

ඔයිට වඩා අඩුවට ලංකාවෙන් හෝ ebay තියනවනම් කියන්න.
* හැබැයි black colour, quality product එකක් වෙන්න ඹ්නි. Unbranded එපා

*usa only ship කරන එව්වා වුනත් අවුලක් නෑ
Last edited: