.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සාමාජිකයන් 10 දෙනෙකුගේන්යුත් ලේඛනයක් නායකයන් විසින් සකස් කර ඉදිරිපත් කල පසු
    චන්දය පවත්වනු ලැබේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    b9042108fc.png

    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ දිනවමු.

    b9ce162ae2.png

    ඔබත් ඔබගේ වටිනා චන්දය Pathfinder_A2Z සහෝදරයාගේ
    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණට ලබා දෙන්න.

    උඹව ඊයේ පක්ෂයෙන් පන්නලා තිබ්බනේ :lol::lol:

    ඔය මචන් අමසින් කියන එකා කියලා උඹ දන්නේ නැද්ද ?....සදා වලේ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මැතිවරණයට ඉදිරිපත්වන සියලුම පක්ෂ වෙත ජෝන්ටුමාගේ උණුසුම් සුභපැතුම්.
    b9042108fc.png
    b90417b783.png
    b904044bde.png
    b903e17b29.png


    මගේ චන්දය Pathfinder_A2Z සහෝදරයාගේ එළකිරි ජාතිහිතෛෂී පෙරමුණට
    b9ce162ae2.png

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි දෙන්නව දැක්කහම මයිල් කෙලින් වෙනවා..මොන ජූ ගොඩක් අටවයිද දන්නෙ නැ:no:

    ලොල්
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උඹව ඊයේ පක්ෂයෙන් පන්නලා තිබ්බනේ :lol::lol:

    ඔය මචන් අමසින් කියන එකා කියලා උඹ දන්නේ නැද්ද ?....සදා වලේ
    පැන්නුවත් මම පක්ශේ දාල යන්නෙ නෑ සහෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වාසි පිලට හෝයියා සංවිධානයේ මාද්‍ය හමුවක් නුදුරේදීම බලාපොරොත්තු වන්න .....

    එක්වන්න රෝද බදින්න පාට පක්ෂ බෙද නැති වාසි පිලට හෝයියා සමග



    ඔබට වාසි අවැසිනම් අපිට වාසියක් වියයුතුයි ...එය අපේ සටන් පටයයි
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Pathfinder_A2Z සහෝදරයාගේ එළකිරි ජාතිහිතෛෂී පෙරමුණට ජයවේවා
    අනිත් පක්ෂ වලටත් ජයවේවා(නැත්නම් අනිත් අය පව් නෙ)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry



    CfzJ3YO.png
    T8Lputy.png


    #සමාජවාදී එළකිරි පක්ෂය :)

    #
    #එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර

    #
    අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්‍රෙඩ් එක තුලින් අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 10 කට ඉඩ ලබා දෙනවා

    #
    ඒ සහෝදර 10 දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    b90417b783.png


    #
    පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්

    #
    එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා

    #
    එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා


    #
    විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා

    j00Yzep.png

    #11
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    වාසි පිලට හෝයියා සංවිධානයේ මාද්‍ය හමුවක් නුදුරේදීම බලාපොරොත්තු වන්න .....

    එක්වන්න රෝද බදින්න පාට පක්ෂ බෙද නැති වාසි පිලට හෝයියා සමග



    ඔබට වාසි අවැසිනම් අපිට වාසියක් වියයුතුයි ...එය අපේ සටන් පටයයි

    දැනට වවැඩිපුර වාසි අපේ පක්ෂෙට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැන්නුවත් මම පක්ශේ දාල යන්නෙ නෑ සහෝ

    අන්න කොල්ලෝ ...එත් බන් නම විතරක් දෙසහිතයිස්හි වෙලා ඇතුලේ අර සෙට් එක ක්‍රයාත්මක වෙලා හිටියොත් මොකෝ වෙන්නේ ....:shocked::shocked::shocked:


    දැන් ඔය අමසියත් සිංහලේ අවතරයක්නේ ගහගෙන ඉන්නේ ....


    වරෙන් වාසි පිලට හෝයියා ....රියලිටියට මුහුණ දෙමු ...චන්දය අපතේ නොයවමු ....


    හිතලා බලපන් ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png
    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සොහොන;20727638 said:
    Ikmanata enawo !
    සොහා අයියටත් ජෝන්ටුමාගෙන් සුභපැතුම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20727641 said:
    Anik siyalu sahodarayanta suba patum !

    උඹ ආවද? කෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Pathfinder_A2Z සහෝදරයාගේ එළකිරි ජාතිහිතෛෂී පෙරමුණට ජයවේවා
    අනිත් පක්ෂ වලටත් ජයවේවා(නැත්නම් අනිත් අය පව් නෙ)

    එළකිරි
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    අන්න කොල්ලෝ ...එත් බන් නම විතරක් දෙසහිතයිස්හි වෙලා ඇතුලේ අර සෙට් එක ක්‍රයාත්මක වෙලා හිටියොත් මොකෝ වෙන්නේ ....:shocked::shocked::shocked:


    දැන් ඔය අමසියත් සිංහලේ අවතරයක්නේ ගහගෙන ඉන්නේ ....


    වරෙන් වාසි පිලට හෝයියා ....රියලිටියට මුහුණ දෙමු ...චන්දය අපතේ නොයවමු ....


    හිතලා බලපන් ....
    ඇමසියට පාඩමක් උගන්නන්න පුළුවන් අපේ පක්ෂේ දිනිවීමෙන් පමණයි සහෝදරයා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමසියට පාඩමක් උගන්නන්න පුළුවන් අපේ පක්ෂේ දිනිවීමෙන් පමණයි සහෝදරයා.

    උඹට සුවර්ද ඔය කඩේ බඩු ...එල එල උඹේ මතයට මම ගරු කරනවා ....මම ඒ මතයේ නැතත්
     
    Status
    Not open for further replies.