කමක් නැහ කරන දෙයක් හොඳින් කරලා ආතල් එකෙ ඉන්නවනම් .
අදහස වෙනස් උනොත් කටාර්ම ට්‍රයි කරපන් 2022 වර්ල්ඩ් කප් එක නිසා සැහෙන්න ජොබ් මාර්කට් එකක් හැදෙනවා මෙහෙ .
කොම්පැණි සෑහෙන්න වැටෙනවා බන් කටාර් වල.හැම රටකම වගේ. මගෙ brother ඔහෙ ඉන්නෙ (දුකාන්)
කමක් නැහ කරන දෙයක් හොඳින් කරලා ආතල් එකෙ ඉන්නවනම් .
අදහස වෙනස් උනොත් කටාර්ම ට්‍රයි කරපන් 2022 වර්ල්ඩ් කප් එක නිසා සැහෙන්න ජොබ් මාර්කට් එකක් හැදෙනවා මෙහෙ .
Giya hama ekama kiyanne mehe wage thanak thawath na kiyala. LOL
Apuhama habai yanda thamai dangalanne![]()

patta comment tika Okkoma kiyewwa
mageth Santhaketama thiyenne 4,000 iMama hamba karapuwagen Ithiri karala

අම්ම ගහනව පුතේ මම 2003 ඉදං ජොබ 5යර්ස් කරල (පටන්ගත්තෙ 6000න් අයින් වෙනකොට 10,000) පුංචිට ණයවෙලා 50,000ක් විතර හොයන් 2009 ජනවාරි ඩුබායි ගියා විසිට්. ජොබක් හම්බුන් නෑ ආයේ ඇවිත් පරණ තැනම සෙට් වුනා 12,000කට. ආයෙත් 2011 ජොබ් විසා හම්බුනා අයිටී ඇඩ්මින් කටාර් වලට, පඩිය 85,000. අවුරුදු 2ක් වැඩ කරලා ලක්ෂ 4,5ක් හොයාගත්ත. ලංකාවට ආව කැන්සල්. ණය ගෙව්වා. පවුලේ අයට පුළුවන් විදියට පොඩියට උදව් කලා.
මම ආවට පස්සේ එතනට ආපු පොරට company vehicle එකකුයි තෙල් දීල ෆුල් පැකජේ එකක් එක්ක (බලපන් අපෙ වෙලාව).පඩිය උගේ 160,000දැන්. ලංකාවට ඇවිත් මම ආයේ ඩුබායි ගියා විසිට් 2පාරක්,අවුරුදු 2කට, ලක්ෂ 5න් 3.5ක් විතර ඉවරයි.ජොබක් සෙට් නෑ. ielts කළා ඔසී යන්න කියල එකටත් සල්ලි මදි ලොන් අරං ගෙවන්න අපෙ කවුරුත් සල්ලිකාරයෝ නෙමෙයි.
ඉතින් අවුරුදු 2ක් අතේ සල්ලිත් නැතුව ඉන්න අතරේ පාට් ටයිම් එකක් සෙට් වුනා මාසෙට 30ක් වගේ සෙට් එකත් මාස 2ක් වගේ තිබ්බේ.
ආයේ රට යන අදහස ආව මෙඩිකල් කරලා ඇප්ල්ය් කළා ඉන්ටවිව් පාස්.මාස 3ක් ඒජන්සියෙන් නෝ රිප්ල්ය්,මෙඩිකල් එක්ස්පයර්, ආයේ කරන්න ඕන කිව්වා 8500ක් දීල ආයේ කළා, මෙඩිකල් fail.අනික් උන් ටික රට ගියා සවුදි ඔෆිස් ජොබ්. මම ආයේ නො ජොබ් කම්පනියේ. මේ ලගදි පොඩි ජොබක් සෙට් වුනා 40,000ක විතර. දැන් මේ ඒක කරන් shape එකේ ඉන්නව බන්. දැන් 30යර්ස් මට. ගෙවල් හදන්න තියෙනව, බයික් එකක් ගන්න ඕන. මේවා හිතනකොට ඔලුව පිස්සු වගේ බං
මගේ ස්ටෝරිය ෆුල් ඇහුවොත් ඇඩෙනවා බං සිරාවට.![]()

wedding ekatath den ekathu karanna epai
විච්චුරණ නැතුව චාමෙට ලාබෙට ගන්න පුළුවන් බං ලස්සනට 

කොච්චර කෙල උනත් සල්ලි පොලියට නම් ගන්න එපා...
මර උගුලක් වෙනවා ඕක
අම්ම ගහනව පුතේ මම 2003 ඉදං ජොබ 5යර්ස් කරල (පටන්ගත්තෙ 6000න් අයින් වෙනකොට 10,000) පුංචිට ණයවෙලා 50,000ක් විතර හොයන් 2009 ජනවාරි ඩුබායි ගියා විසිට්. ජොබක් හම්බුන් නෑ ආයේ ඇවිත් පරණ තැනම සෙට් වුනා 12,000කට. ආයෙත් 2011 ජොබ් විසා හම්බුනා අයිටී ඇඩ්මින් කටාර් වලට, පඩිය 85,000. අවුරුදු 2ක් වැඩ කරලා ලක්ෂ 4,5ක් හොයාගත්ත. ලංකාවට ආව කැන්සල්. ණය ගෙව්වා. පවුලේ අයට පුළුවන් විදියට පොඩියට උදව් කලා.
මම ආවට පස්සේ එතනට ආපු පොරට company vehicle එකකුයි තෙල් දීල ෆුල් පැකජේ එකක් එක්ක (බලපන් අපෙ වෙලාව).පඩිය උගේ 160,000දැන්. ලංකාවට ඇවිත් මම ආයේ ඩුබායි ගියා විසිට් 2පාරක්,අවුරුදු 2කට, ලක්ෂ 5න් 3.5ක් විතර ඉවරයි.ජොබක් සෙට් නෑ. ielts කළා ඔසී යන්න කියල එකටත් සල්ලි මදි ලොන් අරං ගෙවන්න අපෙ කවුරුත් සල්ලිකාරයෝ නෙමෙයි.
ඉතින් අවුරුදු 2ක් අතේ සල්ලිත් නැතුව ඉන්න අතරේ පාට් ටයිම් එකක් සෙට් වුනා මාසෙට 30ක් වගේ සෙට් එකත් මාස 2ක් වගේ තිබ්බේ.
ආයේ රට යන අදහස ආව මෙඩිකල් කරලා ඇප්ල්ය් කළා ඉන්ටවිව් පාස්.මාස 3ක් ඒජන්සියෙන් නෝ රිප්ල්ය්,මෙඩිකල් එක්ස්පයර්, ආයේ කරන්න ඕන කිව්වා 8500ක් දීල ආයේ කළා, මෙඩිකල් fail.අනික් උන් ටික රට ගියා සවුදි ඔෆිස් ජොබ්. මම ආයේ නො ජොබ් කම්පනියේ. මේ ලගදි පොඩි ජොබක් සෙට් වුනා 40,000ක විතර. දැන් මේ ඒක කරන් shape එකේ ඉන්නව බන්. දැන් 30යර්ස් මට. ගෙවල් හදන්න තියෙනව, බයික් එකක් ගන්න ඕන. මේවා හිතනකොට ඔලුව පිස්සු වගේ බං
මගේ ස්ටෝරිය ෆුල් ඇහුවොත් ඇඩෙනවා බං සිරාවට.![]()

හැමෝම නොවුනත් බහුතරයක් එහෙමයි මචන්... මොකද මටත් එහෙම අත්දැකීම් ගොඩ තියෙනවා... මම මේ නූලට අදාලව කියන්නම්කෝ...
මගෙත් හිටියා එක ex කෙනෙක්... එයා කලින් යාළු වෙලා හිටිය කොල්ලා මුල් කාලේ ගොඩක් දුප්පත්... සාමාන්‍යය පෙළවත් පාස් නෑ හරියට.. හැබැයි උත්සහවන්තයි... අනාතවෙලා ගේත් සින්න වෙන්න යනකොට විමල් වීරවංශ ලු ගේ බේරලා දුන්නේ.. ඒ ගරුත්වයට මූ උගේ පුක හෝදන්නේ නැති එක විතරයි දැන්...කෝම කෝම හරි මූ බිස්නස් කිහිපයක් කරලා... අන්තිමට සල්ලි පොළියට දෙන්න පටන් අරන්... මූ ඕක පස්සේ දියුණු කරන් දරුණුවටම කරගෙන ගිහින්... දවස ගානේ පොළියට දෙන එකෙන් මූ සෑහෙන ජනප්‍රිය වෙලා... මේ වටේම මිනුස්සු මුගෙන් හදිසියට සල්ලි ගන්න මට්ටමට මූ දියුණු වෙලා.. බයික් එකක් පැද පැද හිටිය පොර FB 15 කාර් එකක් ගත්තා... ඔහොම ඔහොම සල්ලි අතේ ගැවසෙද්දි මූ බිස්නස් ලයින් එකත් දියුණු කරන්... මූ හෙන කට්ටක් කෑවලු හැබැයි දියුණු වෙන්න.. නිදි මරාගෙන කැපවෙලා වැඩ කරලා...
විශ්වාස කරපන් අද කොළඹ තදාසන්න ටවුන් 4 ක මුගේ ෆෝන් ශොප්ස් තියෙනවා... ස්ටාෆ් එක 20ක් වගේ ඉන්නවා.. අද පදින්නේ 2015 ඇක්වා එකක්... මුට සින්න වෙච්ච ගෙයක් තියෙනවා හෝමගම... ඒක රෙන්ට් කරලා... පිටිපන කැම්පස් එක ඉස්සරහා මූ පර්චස් 15 අරන් දාලා කැම්පස් එක හැදිලා එන කාලෙක එතනත් කඩයක් ඇරලා ඒකෙන් ආදායම ගන්න... දැන් සල්ලි පොළියට දෙන්නේ නෑ... දැන් බිස්නස් දියුණු කරන් ඉන්නවා... හැබැයි මුගේ දේශපාන යටි කූට්ටු සීන් එහෙකුත් තියෙනවා.. කොයි වෙලත් විමල් වීරවංශ එක්කමයි... දැන් අවුරුදු 4ක් වගේ ඇති ඔහොම දියුණු වෙලා... අනේ මන්දා මූ කුඩු බිස්නස් කරනවද මන්දා... ආණ්ඩුව පෙරළුන නිසා මූ සෑහෙන ෆුකේ අමාරුවෙන් ඉන්නේ...
ඉතින් මම කිව්වේ ඌ කොහොම දියුණු උනාද කියන්න දන්නේ නෑ.. කෝම කෝම හරි කෙල්ලත් හෙන ආසාවෙන් හිටියේ මූ දියුණු උන නිසා.. සල්ලි තියෙන තැන්කට හේත්තු වෙන්න මොන කෙල්ලද අකමැති.... සල්ලි තිබ්බත් අන්තිමට කෙල්ලට මූව එපා වෙලා.. ඌ සල්ලි පස්සේ යන්න ගත්තට පස්සේ කෙල්ලව මග ඇරලා...මග ඇරලා ගියත් මූ ආයේ ඇවිත්.. ඒ ආවත් කථා කරන්නේ දේශපාලනෙයි.. උගේ බිස්නස් වැඩයිලු... මේ ආණ්ඩුවට බැන බැන ඉන්නවලු..ලොල් ඉතින් කෙල්ලට එපා වෙලා ඒ මගුල්... ඔය අතරේ තමා මට සෙට් උනේ.. උඹ කියලා තියෙනවා වගේ සමහර කෙල්ලොන්ට සල්ලිම වැදගත් නෑ.. උන්ට අතින් ඇල්ලුවත් මාර සනීපයි.. ඊයේ මම ඔය කෙල්ලගේ අතින් අල්ලන් කොට්ටාව හන්දියේ පාර පැන්නුවා..පාරේ අයිනෙන් උරහිසෙන් අල්ලන් අයිනට කරන් අරන් ගියා.. ලොල් රෑ පැයක් විතර කියෝනවා ඒක... අද උදේ පට්ට ලවුලි..කෙල්ලොන්ට කෙයාරින්ග් තමයි ඕනේ... අර උඹ කියලා තියෙනවා වගේ කොල්ලගේ මොරාල් Personality එකටත් ආස උන් ඉන්නවා...
ගෙදරටම වෙලා හැදිලා කැම්පස් ගිහින් MSc | Phd කරපු කෙල්ලොත් ඉන්නවා.. උන්ට ඉතින් ඒ ඒ මට්ටමට ඉගෙන ගත්තු අයත් හම්බ වෙනවා... බැඳලා සතුටින් ඉන්නවා එහෙම අයත්.. ඕක ඉතින් සාපේක්ෂයි...
බිස්නස් තමයි බන් හරියන්නේ... මාසේ පඩියකට වැඩ කරලා නම් දියුණු වෙන්න බෑ.. අනවශ්‍යය වියදම් පාලනය කරගෙන ඉතුරු කරන්න ඕනේ... අලුත් විදියකට හිතලා වැඩි ලාභයක් එන දෙයක් කරන්න ඕනේ... ඒ අතරේ තව තව ආයෝජනය කරන්න ඕනේ.... එහෙම උනොත් නම් ප්‍රීමියෝ පදින්න ඇහැකි...

Machan mama dakala thiyenawa oya nitharama kiyanawa Fiverr walin massive earn karanna ba kiyala.
Mata kelin answer ekak diyan.
Fiverr karala within a year 05-10 Million earn karanna puluwan da barida?
3-5 years walin Hummer ekak ganna barida?
Mama ita passe mekata reply ekak dannam.
Ba kiyanawa nam ekata reason ekak denna.
Aththatama oya deyak danne nathuwa kiyana ekan Fiverr vage online earn karana hithagena inna kattiya pahalata adala danawa wage wadak ekai.
Kollek/kellek goda yanna thiyena maga ahuranawa wage vadak machan.

නොදන්නා හින්ද හතර වටේට ඕන කෙනෙක්ට හිතට එන ඕන දෙයක් අතාරින්න පුළුවන්,
එත් එහෙම වෙන්නේ කොහොමද කියල දැනගන්න හොයල බලන්න උවමනාවක් නැහැ,
හෙව්වත් හරිහමන් විදියක් හම්බවෙලා නැහැ.
උඹ සහ වෙන fiverr+වෙන online business හොඳට earn කරන අයගේ විස්තර දාන්නත් හදල එහෙම දැම්මොත් උත්තර දෙන්න වෙන එව්වට සහ මට අහගන්න වෙන කතා වල නිමක් නැති හන්ද ඔහේ ත්‍රඩ් එක බලල නික හිටිය.
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන මිනිස්සු දැන් වැඩියි,
මොනවා කරන්නද ඉතින්
මගෙන් ඇහුවොත් මාත් එච්චර earn කරන කෙනෙක් කියල මට දෙන්න උත්තර නැනේ,මොකද මාත් තාම ඔය subject එක හදාරන කෙනෙක් (තාම earn කරලා නැති) හින්ද.![]()

up ++නොදන්නා හින්ද හතර වටේට ඕන කෙනෙක්ට හිතට එන ඕන දෙයක් අතාරින්න පුළුවන්,
එත් එහෙම වෙන්නේ කොහොමද කියල දැනගන්න හොයල බලන්න උවමනාවක් නැහැ,
හෙව්වත් හරිහමන් විදියක් හම්බවෙලා නැහැ.
උඹ සහ වෙන fiverr+වෙන online business හොඳට earn කරන අයගේ විස්තර දාන්නත් හදල එහෙම දැම්මොත් උත්තර දෙන්න වෙන එව්වට සහ මට අහගන්න වෙන කතා වල නිමක් නැති හන්ද ඔහේ ත්‍රඩ් එක බලල නික හිටිය.
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන මිනිස්සු දැන් වැඩියි,
මොනවා කරන්නද ඉතින්
මගෙන් ඇහුවොත් මාත් එච්චර earn කරන කෙනෙක් කියල මට දෙන්න උත්තර නැනේ,මොකද මාත් තාම ඔය subject එක හදාරන කෙනෙක් (තාම earn කරලා නැති) හින්ද.![]()
up ++
පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.

පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක ප්‍රශ්නයක් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.
100% agreed.. but machan poddak social wennath one.
Uba ara b'day seen ekedi 500k hari dila shape wenna thibuna. Mokada machan uba job eka karana thanath hodata thiya gena inna one.
Uba gov job ekak nan aulak na naththam private sectors wage nam uba gana kelam kiyala ubata job eka epa karoth mokada karanne? ethakota ube 50 kelinma nathi wenawa. Aye mula idala patan ganna wenawa.
Api hari de karanna baya wenna one na.. eth molen gema gahapan machan.
Naththam uba maruna dawasakata wath minihek nathi wenawa gedara machan. Eka!!!