ඔව බැරිත් නැහැ මචන්.. මට දැන් 20 යි.. අවුරුදු 16 ඉදන් ඉගෙනගන්න ගමන් side එකෙන් පොඩි පොඩි business වැඩ කලා මචන්.. දැන් මගෙ CDS එකෙ 5 lak එකතු වෙලා තියනව මචන්.. බැහැයි කියල කිසිම දෙයක් නැ මචන්..
මම bank එකක වැඩ කලනම් මම ඔයිට වඩා ගානක් ඉතුරු කරනව මචන්.. bank එක ඇතුලෙ වැඩ කරන අයට බැන්කු වලින් නය දෙන්නෙ 4% පොලියට මචන්.. 4% පොලියට බැන්කුවෙන් අරන් 12% ට විතර පිට finance company එකක දානව මචන්.. එතකොට නිකන්ම අවුරුද්දකට 8% ක ලාබයක් ගන්න පුලුවන් බන්.. ලක්ශ 50 ක loan එකක් ගත්තොත් අවුරුද්දට ලක්ශ 3ක් විතර ලාබයි මචන්..
උබ හැමදෙටම ලෙසියට බැ කියනව.. එත් මෙ ලොකෙ බැහැ කියල කිසිම දෙයක් නැහැ මචන්..

උඹ ලක්ෂ 5 ක් එක්කහු කරෙ උබ පොඩි එකෙක් නිසා පවුල් බර නඩත්තු වියදම් නැහ නේ. පාවෙන කාලෙ. හැබැයි වෙන උන් වගෙ නාස්ති නොකර ඉතුරු කරන්න පුරුදු වෙච්ච එකට පොඩි කාලෙ ඉඳන්ම ඒක වටින දෙයක් .
ලොකෙ බැහැයි කියලා කිසිම දෙයක් නැති බව ඉතිං පුරුද්දට කතාවට කියනවා. ඒත් එකෙ විෂ්ලේශනාත්මක පැති තියෙනවා. අපිට බැහැයි කියලා දෙයක් නැහැ කියලා පුළුවන්ද ජනාධිපති වෙන්න .දැකකද ?? බැරි නැහැ .හැබැයි වෙන්න ඕන දෙවල් ,ඉගෙන ගන්න ඕන දෙවල් ,අත් දකින්න ඕන දෙවල් වගෙම වාසනාවත් ඔනෙ. මම ලේසියට බැහැයි කියන්නෙ නැහැ කිසිම දෙයක් අත් දැකීමෙන් කියන්නෙ. මට මෙක කියපන් 4% පොළියට ලක්ෂ 50 ක ලෝන් දෙන්නෙ කවුද කොයි බැංකුවෙන්ද කියපන් බැංකුවෙ වැඩ කරන සාමාන්ය් කෙනෙක් ට ?? උඹ මල්ලි තාම පොඩි එකෙක් නෙ .එක නිසා වැඩි දෙවල් දන්නෙ නැහැ .අපෙ ලංකාවෙ බැංකු සල්ලි අතට දෙන්නෙ නැහැ ඔච්චර ගනන්. නිවාස නයක් නම් නිවසෙ හදන්න ඕන කරන කෑල්ලෙ තක්සෙරුවක් අරගෙන ඒ තක්සෙරු වටිනාකමට ලෝන් එක පාස් කරන්නෙ. ඒත් සල්ලි අතට දෙන්නෙ නැහැ. දන්නෙ නැත්තම් අහලා බලපන් උඹෙ දෙමාපියන්ගෙන් .
වාහන ණයක් උනත් වාහනෙට අදාල කම්පැණියත් එක්ක ගිවිසුමකට ඇවිල්ලායි සල්ලි ටික කම්පැණි එකට පාස් කරන්නෙ .වාහනෙ ගන්න එකාගෙ අතට දෙන්නෙ නැහැ. ව්‍යාපාරික ණයකුත් එහෙමයි. එකපාර ලක්ෂ 50 ක ලෝන් දෙන්නෙ නැහැ .එච්චර ගාණක් ගන්න බැහැ සාමාන්‍ය වැඩ කරන එකෙක්ට තියා බැන්ක් මැනෙජර්ට වත්. අවුරුදු කීයකින් ගෙවන්නද ?? සමහරක් ලෝන් පාස් වෙන්නෙ කොටස් වශයෙන් .ලෝන් එක ගන්න අදාල වැඩෙට යන වියදම් අනුව .උඹ පොඩි එකෙක් නිසා වෙන්න ඇති මෙහෙම කිව්වෙ. කටාර්, ඩුබායි වගෙ රටවල් වල නම් සල්ලි අතට දෙනවා. එක අත්දැකීමෙන් කියන්නෙ. අනික මට කියපන් 12% පොළියක් වැටෙන පිට අයතන මොනවද කියලා. ?? සක්විති රණසිංහ වගෙ එවුන් නම් දෙනවා. එහෙම වෙන කම්පැණියක දාන්නත් සල්ලි අතට දෙන්න එපැයි .ඉස්සෙල්ලා අත්දැකීම් අරන් වරෙන් .

කෙල්ලොන්ට කෙයාරින්ග් තමයි ඕනේ... අර උඹ කියලා තියෙනවා වගේ කොල්ලගේ මොරාල් Personality එකටත් ආස උන් ඉන්නවා...
.
.. ඒ නිසා මමයි ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙන්නා කතා වෙලා වෙන ජොබ් බැලුවා.
ඒ කාලේ බීලා පිස්සු නටපුවා එහෙම්මම නැවැත්තුවා. කොහොම හරි ගෙදරටත් සලකගෙන ණය නොවී කලින් ගත්ත පඩියෙන් බාගයකටත් වඩා අඩුවෙන් ඇරන් කොහොම හරි ජීවත් වෙනවා