DELL inspiron 5559

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    :nerd::nerd::nerd:මට dell inspiron 5559 i3 ලැප්ටොප් එකක් ගන්න ඕන. කවුරුහරි මට කියනවද විශ්වාසවන්තව වගකීමක් ඇතුව ගන්න පුළුවන් හොඳම තැනක්?:nerd::nerd::nerd:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අබාන්ස් හොඳයි
    ඇවිදින්න බැරි අයට නොමිලේ ඩිලිවරිත් කරනව :)