ගෙවල් ගෙවල් ගෙවල් .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ගෙවල් ගෙවල් ගෙවල් .

    මචංලා වැඩියෙන්ම හොඳ අළුතෙන්ම ඉඩමක් අරගෙන අළුතෙන්ම ගෙයක් හදන එකද ?
    එහෙමත් නැත්තම් ඔය හැව්ලොක් සිටි වගෙ හදපු ගෙයක් ගන්න එක ද ? එහෙමත් නැත්තම් සාමා‍න්‍ය ඉඩමක හදාපු ගෙයක් ගන්න එකද ? අද කාලෙ සහ ඉදිරියෙ ආර්ථික මට්ටම අනුව වැඩියෙන් වාසි දායක මොකක්ද ?? මේ මන් කිව්ව ආකාර තුනෙ වඩාත්ම වාසි දායක මොකක්ද ?? අවාසි තියෙනවානම් ඒ මොනවාද ??
    …
    …
    …ප.ලි : මම ඔය වාස්තු විද්‍යාව ,භූත දොෂ ග්‍රහ අපල ,වගෙ දෙවල් ගැන එච්චර තැකීමක් කරන එකෙක් නම් නෙමෙ .
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංලා වැඩියෙන්ම හොඳ අළුතෙන්ම ඉඩමක් අරගෙන අළුතෙන්ම ගෙයක් හදන එකද ?
    එහෙමත් නැත්තම් ඔය හැව්ලොක් සිටි වගෙ හදපු ගෙයක් ගන්න එක ද ? එහෙමත් නැත්තම් සාමා‍න්‍ය ඉඩමක හදාපු ගෙයක් ගන්න එකද ? අද කාලෙ සහ ඉදිරියෙ ආර්ථික මට්ටම අනුව වැඩියෙන් වාසි දායක මොකක්ද ?? මේ මන් කිව්ව ආකාර තුනෙ වඩාත්ම වාසි දායක මොකක්ද ?? අවාසි තියෙනවානම් ඒ මොනවාද ??


    …ප.ලි : මම ඔය වාස්තු විද්‍යාව ,භූත දොෂ ග්‍රහ අපල ,වගෙ දෙවල් ගැන එච්චර තැකීමක් කරන එකෙක් නම් නෙමෙ .

    පුතේ ඹයා දැක්කද කළුබෝවිල තට්ටු තුනේ ගෙදර අනුන් දහපු ගෙවල් කොහොම විස්වාස කරන්න පුළුවන්ද තමන් කොන්තාත් ‍දීපුවාත් එහෙම හදන කොට තමන්නේ විස්වාසවන්තයෙක් හදන තැන තියන්න බැරි නම් ගේ ගැන සුවර් නැත
    රෙප් දෙන්න පුළුවන් නම දෙන්ඩෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    vikunanna balaporoththuwen thawakalika geyak gannawa nam hadapu ekak ganna. un gewal hadanne profit ganna misak unta jeewath wenna newei. e nisa godak adu viyadamen bala widihatai hadanne. idama unath foundation yatatama danne naha. eth uba geyak hoyanne ube darunta liyanna nam, thamanma hadana eka hodai.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මගේ අත්දැකීම්වලට අනුව
    ගෙයක් හදනවද හදපු ගෙයක් ගන්නවද කියනදේ උඹට වියදම් කරන්න පුළුවන් උපරිම සීමාව මත රඳාපවති..
    එක පාර ලොකු ගානක් යටකරන්න බැරිනම් ගෙයක් හදන එක හොදයි එකත් ඉතින් ගොඩක් දේවල් මත depend වෙනවා
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    geyak hadana eka nam machan kela wena wadak. yatakarana ganen 50% k wath watinne na. eth jeewitha kale inna hondayi. echcharayi.

    apartment ekak gannawanam, havlock city 33 mil

    Altair eka mulgala thiyannath kalin 50 mil and bageta sakilla hadila thiyena dan 90 mil. balapan awuruddata 40 mil wadi wela. hadapuwama oke gana 200 mil wenawa.

    e hinda hondama wade hadana aprtment building ekakin apartment ekak ganin. habayi honda thanak balala ganna ona, salli thiyenawanam. eeta passe eke indala ati unama wadi ganakata wikunala, middle age weddi idamak aran ona paththaka geyak hadagena aathal eke naaki kale gewapan.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නමි කියන්නෙ පුලුවන් නමි අලුතින් ඉඩමක් අරන් ගෙයක් හදන්න.නැත්තමි ලගදි හදලා ඉවරවුන අලුතින් හදපු ගෙයක් ගන්න.අර සිටි මෙි සිටි කියන එවා ආපහු ලක්ශ ගනන් දිලා ආපහු හදන්න වෙනවා.කබලෙට බාලෙට හදපුවා තියනවා.මම දන්න එකෙක්ට එහෙම වුනා. සිටි එකක ගෙයක් අරන්.තමන්ගේ ගෙදර පවුල අයගේ කේන්දරයට අනුව වෙලාව බලලා අලුතින් හදන ගෙවල් ගෙදර අයට,ගෘහ මුලිකයට හොදයි.කිසිම විටක අවුරැදු ගානක් පරන,කලින් ගොඩක් කටිටිය පදංචි වෙචිච, පදිංචි වෙචිච අය විකුනන හෝ අබලං පරන මුසල ගෙවල් නමි ගන්න එපා.ඉඩමක් ගන්නවනම ඒ ඉඩම,අයිකරැ,අයිතිය ගැන හොදට හොයලා ගන්න.අනුන්ගෙ ඉඩමි හොරෙනුත් විකුනන ඒවා තියනවා.

    කොහොම වුනත් තමන් කරන කියන ජිවත්වෙන හැසිරෙන විදිය අනුවත්,ගෙන ආ පවි පිං අනුව තමා හැම දෙයක්ම තිර්නය ඉෂ්ට සිද්ධ වෙන්නෙ.පන නැති දෙවල් පලි නැහැ.ගෙවල් වලට මොනවත් කරන්න බැහැ.මිනිස්සුන්ගෙ ගතිගුන වලින් මිසක්.තමන්ගෙ හිත තමා සැමට මුල් වෙන්නෙ.හොදම දේ අතේ මුදල් ඇත්නමි ටික ටික හිමින් සැරෙ අලුත් ගෙයක් හදාගන්න එක.
    නැත්තමි අලුත් ගෙයක් ගන්න.

    දැන් කාලේ ගෙවල් හදන එකත් ලේසි පහසු වැඩක් නෙවෙි මචං.එකපාර සල්ලි දිලා ගෙවල් ගන්න එක ටිකක් ලේසි වුනත්, ගන්න කලින් ඉඩම සහ ගෙවල් හිමිකම ගැන විස්තර හොදටම හොයලා බලලා ගන්න.හැමතැනම ගිහින් හොද ගෙවල් කිහිපයක්ම බලන්න.ඉන් හොද සුදුසු තමන්ට ගෙවලා ගන්න පුලුවන් එකක් තෝරගන්න.ජය.
     
    Last edited: