බොරු ප්රශ්න අහන්නේ නැතුව හුජ්ජ කරලා නිදාගනින් .
රෝසි ආච්චි;20734363 said:ahh fake king, ada mukuth help ekak ehema epada? ube lipiya translate karagaththada![]()
අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා

මමත් ඊයේ රෑ වෙලා ඇවිත් හන්දියේ කඩෙන් ඌරු මස් කොත්තුවක් අරන් ගෙදර ආව. ඒ එනකොට මට නිකන් තේරුණා කව්රුහරි පස්සෙන් එනවා එනවා කියල. හැරිලා බැලුව කව්රුට් නෑ. බය හිතුන නිසා කොත්තුව විසි කරලා ගෙදර ඇවිත් මැගී එකක් හදල කෑවා.![]()

uba aye kottu kanna yanne kawadda ?
niyama kottuwa bun iye nam maru ..![]()


uba aye kottu kanna yanne kawadda ?
niyama kottuwa bun iye nam maru ..![]()
......මීට හොල්මන![]()


