මම දන්න කොල්ලෙක් ඉන්නවා ඩර්ඩන්ස් හොස්පිටල් එකෙ එහ් ආර් එක්සෙකිව්ටිව්. රුපියල් 40,000 යි බන් හම්බ වෙන්නෙ, හැබැයි ඌට කම්පැණිස් කිහිපයක එක්ස්පිරියන්ස් තිබිලා තමා ඔය ගාන හම්බවෙන්නෙ දැන්. ඌ අර IPM එකෙ කොරස් එකෙ ඩිග්රී ලෙවල් එක දක්වා කරනවා.
HR salary adui bro anika maha epa karapu job ekak
HR salary adui bro anika maha epa karapu job ekak
එ ඇයි බන් ඒ ?? උඹත් HR කළාද ?? දැන් හැම එකාම වගෙ අර කොර්ස් එක කරන නිසා මෙ ෆීල්ඩ් එකත් බාල්දු වෙලා තියෙන්නෙ මන් හිතෙන්නෙ .

ow Ban I was an assistant manager-HR.Now jobless![]()
happeee e moko ban eee try karala beluwe nedda company ekkata?

2016 Feb mage wife job ekata yaddi graduate trainee rs. 30000. Ayin une hr executive 2018 Aug rs. 48000.
Garment field nam hr salary wadi. Stress ekath wadi.