+++ HR executive and HR manager Salary average ++

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Machanla lankawe HR executive and HR manager kenk ge salary keeya wage wenawada average ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    මම දන්න කොල්ලෙක් ඉන්නවා ඩර්ඩන්ස් හොස්පිටල් එකෙ එහ් ආර් එක්සෙකිව්ටිව්. රුපියල් 40,000 යි බන් හම්බ වෙන්නෙ, හැබැයි ඌට කම්පැණිස් කිහිපයක එක්ස්පිරියන්ස් තිබිලා තමා ඔය ගාන හම්බවෙන්නෙ දැන්. ඌ අර IPM එකෙ කොරස් එකෙ ඩිග්‍රී ලෙවල් එක දක්වා කරනවා.
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මම දන්න කොල්ලෙක් ඉන්නවා ඩර්ඩන්ස් හොස්පිටල් එකෙ එහ් ආර් එක්සෙකිව්ටිව්. රුපියල් 40,000 යි බන් හම්බ වෙන්නෙ, හැබැයි ඌට කම්පැණිස් කිහිපයක එක්ස්පිරියන්ස් තිබිලා තමා ඔය ගාන හම්බවෙන්නෙ දැන්. ඌ අර IPM එකෙ කොරස් එකෙ ඩිග්‍රී ලෙවල් එක දක්වා කරනවා.

    aha ela ban help ekata thanks , infor ekata meka HR field eke anith ayatath wati
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    HR salary adui bro anika maha epa karapu job ekak

    එ ඇයි බන් ඒ ?? උඹත් HR කළාද ?? දැන් හැම එකාම වගෙ අර කොර්ස් එක කරන නිසා මෙ ෆීල්ඩ් එකත් බාල්දු වෙලා තියෙන්නෙ මන් හිතෙන්නෙ .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එ ඇයි බන් ඒ ?? උඹත් HR කළාද ?? දැන් හැම එකාම වගෙ අර කොර්ස් එක කරන නිසා මෙ ෆීල්ඩ් එකත් බාල්දු වෙලා තියෙන්නෙ මන් හිතෙන්නෙ .

    ow Ban I was an assistant manager-HR.Now jobless:D
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    2016 Feb mage wife job ekata yaddi graduate trainee rs. 30000. Ayin une hr executive 2018 Aug rs. 48000.
    Garment field nam hr salary wadi. Stress ekath wadi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,659
    113
    2016 Feb mage wife job ekata yaddi graduate trainee rs. 30000. Ayin une hr executive 2018 Aug rs. 48000.
    Garment field nam hr salary wadi. Stress ekath wadi.

    66584612-1798990986913617-7076698127629025280-o.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    hoda company ekakin start kale nathnam HR field eka maru wenna amarui honda company ekakata. mokada too much competition
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,659
    113
    Kellek ehema senior hr executive unoth idala ivarai.unge taram loku scene ceo geth ne