මට උන ලැප්ටොප් අසාදරණේ proof.

Mar 10, 2008
253
38
0
41
Gampaha
අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.


යකෝ මූ customers ලටත් කතාකොරන්නෙ මෙහෙමද දන්නෙ නෑ:rofl:... මූ වගේ මෝඩයෙක්.. ඔය shop එක හම්බයෙකුට දීල උබ කඩේ වැඩට පලයං.. එතකොට ඒ business එක කඩන්න පුලුවං :lol::lol:
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දෙන්නගේම කිල්ලෝට වල හුනු තියෙනවා
    දෙන්නම තම තමන්ගේ customerලා අන්දපු එක කරලා තියෙන්නේ

    :sorry::sorry::sorry::sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටත් ඔය වගේ සීන් එකක් උනා
    KPZ ගෙන් අරගෙන නෙමෙයි
    මම used phone එකක් අරන් සති දෙකෙන් වික්කා
    අරන් ගිය එකා ඊළග දවසේ On වෙන්නේ නෑ කියලා කෝල් කලා
    ඌගෙන් phone එක අරගෙන phone shop එකකට ගිහින් චෙක් කලාම බැටරි අවුල්
    මම සති දෙකට එක පාරක් වත් බැටරි බහිනකන්ම ඉදලා චාර්ජ් කරලා නෑ
    ඒ නිසා මම චාර්ජ් කරද්දි වැඩ කලා
    අරෑ බහිනකන් ඉදලා චාර්ජ් කලාම ඔන් වෙලා නෑ
    ඉතින් ඌට බැටරියක් දාලා දෙන්න shop එකකට දුන්නා
    ඒත් මට ගන්න යන්න වෙලාවක් තිබ්බේ නෑ කඩෙන්
    මම ඌට විස්තරේ කිව්වම ඌ බිල් එක ගේන්න කිව්වා
    ඌ ගිහින් අරගෙන තිබ්බා
    දෙපැත්තම පොඩ්ඩක් නම්‍යශීළී උනානම් වැඩ ලේසියෙන් විස‍දගන්න පුලුවන්
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    දෙන්නගේම කිල්ලෝට වල හුනු තියෙනවා
    දෙන්නම තම තමන්ගේ customerලා අන්දපු එක කරලා තියෙන්නේ

    :sorry::sorry::sorry::sorry:

    ඔව්.. ඒ වුනාට බං ලැප් පොඩ්ඩගෙ comment වලින් පේන්නෙ ඌ ටිකක් හරි flexible එකෙක් කියල:yes:.. ඒ උනාට බලපන්කෙ මේ KPZ... මූ දීල තියන පොර ටෝක් ටික??... මුගෙ මූනට ලේලන්ඩ් බස් එකකින් දමල අරින්න හිතයි බං....:angry:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔව්.. ඒ වුනාට බං ලැප් පොඩ්ඩගෙ comment වලින් පේන්නෙ ඌ ටිකක් හරි flexible එකෙක් කියල:yes:.. ඒ උනාට බලපන්කෙ මේ KPZ... මූ දීල තියන පොර ටෝක් ටික??... මුගෙ මූනට ලේලන්ඩ් බස් එකකින් දමල අරින්න හිතයි බං....:angry:

    logooo_small.png
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව්.. ඒ වුනාට බං ලැප් පොඩ්ඩගෙ comment වලින් පේන්නෙ ඌ ටිකක් හරි flexible එකෙක් කියල:yes:.. ඒ උනාට බලපන්කෙ මේ KPZ... මූ දීල තියන පොර ටෝක් ටික??... මුගෙ මූනට ලේලන්ඩ් බස් එකකින් දමල අරින්න හිතයි බං....:angry:

    මට නම් දෙන්නම වැරදියි බන්
    පවු අන්තිමට ලැප් එක ගත්ත එකා
    :baffled::baffled::baffled:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාත් ඉස්කෝලෙන් අවුට් උන කලෙක යාලුවෙක් එක්ක පොඩි ෂොප් එකක් දැම්ම, ඔකේ ඉතින් ගේම් ටයිප් සෙටින් වගේ දේවල් කරන ගමන් රෙපෙයාර් එහෙමත් කලා දෙන්නත් එක්ක එතකොට ඒ කාලෙ p4 එකක් උස්සන් ආව පොරවල් දෙකක් වැඩ කරන්නේ නැ කියල මැසිම උන් තියල ගිය අපි බැලුව ප්රෝසා රත් වෙනවා පස්සේ ගලෝල බැලුවම අයිසි පේස්ට් එක ගල් වෙලා අපි ඉතින් ඕක ක්ලීන් කරලා ගාල ආපහු දුන්න විස්තරේ කියල ඊට පස්සේ ඕක අයෙත් උස්සන් අවේ නැතැයි ප්රෝසා මාරු කරලා කියල අපි කිව එහෙම කරන්නේ කොමද කියල උ කියපි කලින් එකේ හිලක් තිබ්බේ නැතිලු දැන් එකේ හිලක් තියෙනවලු, මාර ගේමක් ඇද්ද පස්සේ ආයේ පොරට පරිගණක ඉතිහාස පොත උගන්නලයි ආපහු යැව්වේ එදායින් පස්සේ මෙහෙ උන්ට කිසිම දෙයක් වික්කේ නෑ අම්මප
    S_Intel-RK80546PG0801M.jpg
    ඔන්න හිල :lol:

    ආයේ ඔය වගේ මරාල විකුනන්න ඕනේ නම් සංසුන් නොට් 7 විකුනපල්ලා එතකොටවත් වොරන්ටි ක්ලෙම් කරන්න එකෙක් ඉන්නේ නැති වෙයි
    - අයි පොං මහත්තයාගේ පණිවිඩයක්
    :no:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යකෝ මූ හෙන චන්ඩියා වගේ මාව හම්බෙන්න එනවා කිව්වා
    ඒක නිසා එන කල් මම මේක බම්ප් කරනවා :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    යකෝ මූ හෙන චන්ඩියා වගේ මාව හම්බෙන්න එනවා කිව්වා
    ඒක නිසා එන කල් මම මේක බම්ප් කරනවා :P

    awe nedda ban thma
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මුන් දෙන්නගෙන්ම බඩු නොගන්න එක තමා හොඳම වැඩේ. දෙන්නම කස්ටමර් ගැන හිත්න්නේ නෑ, තමන්ගේ ලාබේ ගැන විතරයි